Pickme Flash Help!!!

a_total_nuub

Junior member
  • Apr 3, 2021
    98
    80
    18
    මට රාජගිරියේ ඉදල කොම්පියුටර් එකක් යවන්න ඕන රෙපෙයාර් කරන තැනට යුනිටි එකේ. මට යන්න විදියක් නැහැ. පික්මී ෆ්ලෑශ් එකේ මේක යවන්න පුලුවන්ද? යවපු කෙනෙක් ඉන්නවද? කඩේ තියන්නේ 4 වෙනි තට්ටුවේ හැබැයි. ෆ්ලෑශ් එකේ උන් එහෙම බිල්ඩින් එක ඇතුලට ගෙනියලා දෙනවද?

    දන්න කෙනෙක් ඉන්නවා නම් පොඩ්ඩක් කියන්නකෝ.
     
    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,527
    1
    3,552
    113
    Earth
    Pickme flash එකෙන් එක එක ඒවා යවලානම් තියෙනවා, හැබැයි මං හිතන්නෙ නෑ උන් උඩකට ගිහින් බාර දෙයි කියලා, කෝකටත් Unity එකෙ ඉන්න අයට කියලා තියෙන්න.
     
    • Like
    Reactions: a_total_nuub

    a_total_nuub

    Junior member
  • Apr 3, 2021
    98
    80
    18
    Pickme flash එකෙන් එක එක ඒවා යවලානම් තියෙනවා, හැබැයි මං හිතන්නෙ නෑ උන් උඩකට ගිහින් බාර දෙයි කියලා, කෝකටත් Unity එකෙ ඉන්න අයට කියලා තියෙන්න.
    ඒක තමා මටත් තියන කේස් එක. පාර අයිනෙම වගේ නම් අවුලක් නෑනෙ.
     
    Dubairox

    Well-known member
  • Aug 9, 2021
    1,626
    2,131
    113
    wade kiyala wadipura ganak denna. Wade karala dei. Geniyanna puluwan nam bag eke dagena udata gihin denawa. Podi ganak dunnama sathutinma karala dei
     
    • Like
    Reactions: a_total_nuub

    a_total_nuub

    Junior member
  • Apr 3, 2021
    98
    80
    18
    සල්ලි දෙනව නම් යයි ඉතින්.
    ඒක තමයි එහෙම බලන්න ඕනෙ.

    wade kiyala wadipura ganak denna. Wade karala dei. Geniyanna puluwan nam bag eke dagena udata gihin denawa. Podi ganak dunnama sathutinma karala dei
    කතා කරල බලන්න ඕන එක.
    ------ Post added on Nov 9, 2022 at 12:54 PM
     
    • Like
    Reactions: Heshan Daminda

    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    ow rupiyal 200-300k wage wediyen denna paw ne itin.. unuth karanne rassawak ne, hebei samaharak pickme riders la hena pandithai.
     
    • Like
    Reactions: a_total_nuub

    a_total_nuub

    Junior member
  • Apr 3, 2021
    98
    80
    18
    ow rupiyal 200-300k wage wediyen denna paw ne itin.. unuth karanne rassawak ne, hebei samaharak pickme riders la hena pandithai.
    Ow eka thamai. Salli tikak wadipura denna nam puluwan ithin api service ekakuth gannawane. Habai sallith aragena udawwa karanna 1000k katha ahanna wenwane samahara ayagen. epa wenawa ethakota. Man nam samanyen podi durak unath Uber, Pickme yaddi katha karala ekka yan naha stop ekak wenama danawa gana wadi unath katha ahanna bari nisa. :cry:
     
    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    Ow eka thamai. Salli tikak wadipura denna nam puluwan ithin api service ekakuth gannawane. Habai sallith aragena udawwa karanna 1000k katha ahanna wenwane samahara ayagen. epa wenawa ethakota. Man nam samanyen podi durak unath Uber, Pickme yaddi katha karala ekka yan naha stop ekak wenama danawa gana wadi unath katha ahanna bari nisa. :cry:
    karana eka hodai, hebei me lagadi idan uber/pickme drivers la hena pandithai.. wediyen salli illanawa