PickMe Uber ගැන ටාටා නැනෝ එකක් දාන්න හදන්නෙ මේ සර්විස් වලට ටාටා නැනෝ එකක් දානව නම් කොහොමද බන් රෙජිස්ටර් වෙන්න ඕන චාර්ජ් වෙන්නෙ කොහොමද?පොඩ්ඩක් විස්තර කියන්න මචන් සාමාන්‍යයෙන් හයර් වැඩි කොහෙද?