PickMe Uber වලට රෙජිස්ටර්

RusiruDon

Well-known member
  • Dec 21, 2014
    787
    301
    63
    PickMe Uber ගැන ටාටා නැනෝ එකක් දාන්න හදන්නෙ

    මේ සර්විස් වලට ටාටා නැනෝ එකක් දානව නම් කොහොමද බන් රෙජිස්ටර් වෙන්න ඕන චාර්ජ් වෙන්නෙ කොහොමද?පොඩ්ඩක් විස්තර කියන්න මචන් සාමාන්‍යයෙන් හයර් වැඩි කොහෙද?
     
    Last edited: