Picture Blackmail

Sep 1, 2009
2,359
215
0
එලකිරි එකේ දැන් යන එක trend එකක් තමා මොකක් හරි pic එකක් දාල කියනව ඉතුරු ටික දෙන්න රෙප් ඕන කියල.සමහර වෙලාවට රෙප් දෙනව විතරයි පින්තූරත් නෑ,ඉල්ලපු/දාපුමිනිහත් නෑ.
මම මේ කියන ක්‍රමේ බොහෝ දෙනා දන්නවත් ඇති.ඒත් අර වගේ ත්‍රෙඩ් වලට වැටෙන කොමෙන්ට් ගාන දැක්කම මේක නොදා ඉන්න බැරි උනා.අනික ඔය හෙන ඉල්ලුමක් තියනව කියන පින්තූර ඕන එකක් නෙට් එකේ තියනව.


ඉස්සෙල්ලම කරන්න තියෙන්නෙ ඕන පින්තූරෙ උඩ රයිට් ක්ලික් කරල "open image in new tab" කරන එක(මම භාවිතා කරන්නෙ chrome)


1xyumc.png


අලුත් tab එකක පින්තූරෙ open උනාට පස්සෙ ඒ url එක කොපි කර ගන්න

2hmd2sg.png


දැන් google ගිහිල්ල images වලට යන්න...

2ywwas2.png


පහල රූපයෙ ලෙසට කැමරාව උඩ ක්ලික් කරන්න

acd9s.png


එන dialog box එකේ url එක paste කරන්න

aljk45.png


2zy95xd.png



ඔන්න ඔච්චරයි වැඩෙ..දැන් සර්ච් කරාම ඔය පින්තූරෙ තියන හැම සයිට් එකක්ම එනව.ලේසියි පහසුයි.

දැන් ඉතින් අර blackmail කරන මහත්තුරු එහෙම මට බනින්න ලෑස්ති වෙන්න එපා.අනික මේක කොහෙන්වත් කොපි කරපු එකක් නෙමේ.මමමයි හැදුවෙ.බලල කොමෙන්ට් එකක් දාගෙන යන්න අනිත් අයටත් බලන්න.

මේක New Artist or Actor category එකේ දැම්මෙ මෙහෙ කට්ටියට ගොඩක් ප්‍රයෝජනවත් වේවි කියල හිතල:baffled:.අනික ගොඩක් blackmail thread වැටෙන්නෙත් මෙහෙ නිසා.
 

thathsara.sl

Well-known member
  • Dec 5, 2008
    5,945
    634
    113
    In my world
    ŦĦĔ ƦȆƉǾӾ;13067046 said:
    මේක New Artist or Actor category එකේ දැම්මෙ මෙහෙ කට්ටියට ගොඩක් ප්‍රයෝජනවත් වේවි කියල හිතල:baffled:.අනික ගොඩක් blackmail thread වැටෙන්නෙත් මෙහෙ නිසා.


    උබට රෙප් එපාද දැන්? :P
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මං නෙගටිව් රෙප් ඉල්ලුව එත් හම්බුනේ නෑ.... ඒත් උඹේ ත්‍රෙඩ් එක සිරා.... ස්තුතියි... :yes:
    උඹට ඕනෙම නං -රෙප් දෙන්නං..
     

    Fire Five

    Well-known member
  • Oct 25, 2011
    5,393
    336
    83
    sysco
    මමදැක්ක ඔය කියන විදිය එකක් අද
    පින්තුර එවල තිබ්බ