PILES (අර්ශස්)

tshirtZ

Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    PILES (අර්ශස්)

    මචන් අපේ මාමා කෙනෙක් ගොඩක් කල් ඉදලා අර්ශස් කියන රෝගයෙන් පීඩා ව්දිනවා.. :( :( එයාට දියවැඩියාව හා රුධිර පීඩනය තියෙනවා.. කාලෙකට උඩදි operation එකක් කරලා ඒ අර්ශස් ගෙඩි අයින් කරලා තියෙනවා.. :(

    Thumb_7055475_piles-11273907590.jpg


    ඒත් අවුරුද්දක් යන්නත් කලින් ආයිත් ඒ ගෙඩි ඇවිත් තියෙනව.. දැන් ආයිත් වැසිකිලි යද්දි ගොඩාක් එයාට අමාරු වෙනවා යන්නෙ ගොඩාක් අමාරුවෙන්ලු බන්........ :sorry: :sorry: පව් බන් අපටත් ඒ වගේ අමාරුවක් තිබ්බොත් ජීවිතෙත් එපා වෙයි.. :( :( දැන් වැසිකිලි යද්දි ලේ ටික ටික යනවා දැවිල්ලත් තියෙනවලු බන්.. :(


    [FONT=&quot]මේකට[/FONT][FONT=&quot] දැන් [/FONT][FONT=&quot]එයා[/FONT][FONT=&quot] ආයිත් [/FONT][FONT=&quot]ඉන්ග්[/FONT][FONT=&quot]‍[/FONT][FONT=&quot]රීසි [/FONT][FONT=&quot]බෙහෙත් [/FONT][FONT=&quot]ගන්න [/FONT][FONT=&quot]යන්නේ[/FONT][FONT=&quot].. [/FONT][FONT=&quot]අපි [/FONT][FONT=&quot]කොච්චර [/FONT][FONT=&quot]කිව්වත් [/FONT][FONT=&quot]ආයුර්වේද [/FONT][FONT=&quot]බෙහෙත්[/FONT][FONT=&quot] ගන්න [/FONT][FONT=&quot]කියල [/FONT][FONT=&quot]අහන්නේ [/FONT][FONT=&quot]නෑ[/FONT][FONT=&quot].. [/FONT][FONT=&quot]එයාට [/FONT][FONT=&quot]බයලු[/FONT][FONT=&quot] දියවැඩියාවට[/FONT][FONT=&quot] එහෙම [/FONT][FONT=&quot]ඉන්ග්[/FONT][FONT=&quot]‍[/FONT][FONT=&quot]රීසි[/FONT][FONT=&quot] බෙහෙත් [/FONT][FONT=&quot]ගන්න [/FONT][FONT=&quot]නිසා[/FONT][FONT=&quot]...[/FONT][FONT=&quot]බෙහෙත් [/FONT][FONT=&quot]ක්[/FONT][FONT=&quot]‍[/FONT][FONT=&quot]රම[/FONT][FONT=&quot] දෙකක් [/FONT][FONT=&quot]එකතු [/FONT][FONT=&quot]උනාම[/FONT][FONT=&quot] අවුලක්[/FONT][FONT=&quot] වෙයි [/FONT][FONT=&quot]කියලා[/FONT][FONT=&quot]..[/FONT][FONT=&quot]

    [/FONT][FONT=&quot]මේකට [/FONT][FONT=&quot]මට [/FONT][FONT=&quot]උබලගෙන් [/FONT][FONT=&quot]උදව්වක් [/FONT][FONT=&quot]ඕනෙ [/FONT][FONT=&quot]මචන්ලා[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]උබල [/FONT][FONT=&quot]දන්න [/FONT][FONT=&quot]හොද [/FONT][FONT=&quot]වෙදෙක්[/FONT][FONT=&quot] ඉන්නවනම් [/FONT][FONT=&quot]හරි [/FONT][FONT=&quot]මේ[/FONT][FONT=&quot] ලෙඩේ [/FONT][FONT=&quot]සනිප [/FONT][FONT=&quot]කරගත්ත[/FONT][FONT=&quot] කෙනෙක් [/FONT][FONT=&quot]ඉන්නවනම් [/FONT][FONT=&quot]මට [/FONT][FONT=&quot]විස්තර [/FONT][FONT=&quot]කියපන්ල [/FONT][FONT=&quot]මචන්[/FONT][FONT=&quot]...[/FONT][FONT=&quot]එක [/FONT][FONT=&quot]තවත් [/FONT][FONT=&quot]ගොඩක් [/FONT][FONT=&quot]මේ [/FONT][FONT=&quot]ලෙඩෙන් [/FONT][FONT=&quot]පීඩා[/FONT][FONT=&quot] විදින[/FONT][FONT=&quot] අයට[/FONT][FONT=&quot] ලොකු [/FONT][FONT=&quot]උදව්වක්[/FONT][FONT=&quot] වේවි[/FONT][FONT=&quot]... [/FONT][FONT=&quot]

    [/FONT][FONT=&quot]දහසක්[/FONT][FONT=&quot] පින්[/FONT][FONT=&quot] !![/FONT][FONT=&quot]


    [/FONT][FONT=&quot] [/FONT]​
     
    Last edited:

    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,322
    6,171
    113
    kapala dannna thama wenne.thanthu sahitha ahara ganna wathura hondata bonna.doctors la nam oka kapanwa.habai apahu anna puluwan aliyata ganna foods wala wenasak nounoth.bumps.
     
    • Like
    Reactions: tshirtZ

    tshirtZ

    Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya