Pilot කෙනෙක් වෙන්න ආසද ?

RSmith

Well-known member
  • Sep 23, 2015
    2,178
    267
    83
    ගාල්ල කිට්ටුව
    Pilot කෙනෙක් වෙන්න ආසද ?

    මේකයි සීන් කොන් එක...
    හැමෝටම කරන්න බෑනේ plane එලවන එක :oo:
    ඒක පුරුදු වෙන්න පුළුවන් ගේම් එකක් වගේ එකක් ගැන කියන්නයි යන්නේ.
    මේක ගේම් එකක්ම නෙමෙයි, ඒත් plane එකක් පදින්න පුරුදු වෙන්න පුළුවන්

    FlightGear Flight Simulator තමයි සොෆ්ට්වෙයාර් එක ;)

    මේක pilotlaට පුහුණු කරන්න පාවිච්චි කරන Open Source Software ekak
    Nasal කියන scripting Language එක සහ C ++ වලින් තමයි program කරලා තියෙන්නේ
    3D Models හදල තියෙන්නේ AC3D වලින්
    මේ තියෙන්නේ Source එක

    මේකට ගිහින් බාගන්න. (1.4GB)

    තමන් ළඟ තියෙන OS එකට අදාලව බාගන්න පුළුවන් :yes::yes:
    දැන් ඕක install කරගන්න. install කරද්දී Location එක මාරු නොකරනම්,
    C:\Program Files\FlightGear 2016.3.1\bin ෆෝල්ඩර් එකට ගිහින් එකේ තියෙන fgrun.exe එකෙන් තමයි වැඩේ පටන් ගන්න තියෙන්නේ..
    එතකොට මෙන්න මේක පෙනෙයි

    image.png

    මේකෙන් තමයි කැමති plane එක තෝරාගන්න තියෙන්නේ...
    මේකට තමන් කැමති plane එකතු කරගන්න පුළුවන්(ඒක තව ටිකකින්)

    දැන් Next කරලා කැමති Airport එක තෝරාගන්න
    මේකටත් තමන් කැමති එව්වා එකතු කරගන්න පුළුවන්...

    image.png

    ඊලඟට Next කලාම මෙන්න මේක පෙනෙයි

    image.png

    මෙතනින් තමන් කැමති කාලගුණ තත්ව, දවසේ කැමති වෙලාව, කැමති වටපිටාව(මේකටත් තමන් කැමති එව්වා එකතු කරගන්න පුළුවන්) මේ වගේ දේවල් වෙනස් කරගන්න පුළුවනි.

    දැන් Run කරන්න, එතකොට තමන් තෝරපු දේවල් අනුව runaway එකේ තියෙන විදියට ඒවි
    මම දැනට තියෙන එකක් පෙන්නන්නම් Cessna 172p කියන plane එක.
    මේ තියෙන්නේ ඒක

    image.png

    දැන් ඉතින් පදින්න තමයි පුතෝ තියෙන්නේ...
    plane එක manual start කරන විදිය හොයාගෙන ඒ පිලිවෙලට කරගන්න :P:P
    http://www.wikihow.com/Start-the-Engine-of-a-Cessna-150

    එහෙම නැත්නම් Engine Auto Start Option එක තියෙනවා

    image.png

    ඒකෙන් Engine එක Start කරගෙන Throttle එක දීලා (Page Down/Up) Taxing කරන්න පුළුවන්. නියම වේගෙට ආපුවාම Stick එකෙන් Take-Off කරගන්න පුළුවන්.

    ඕන තරම් Video Tutorial Youtube එකේ තියෙනවා බලලා ඉගෙනගන්න පුළුවන් කැමති අයට :rofl::yes::yes:

    1. කොහොමද කැමති plane එකක් add කරගන්නේ ?

    හරි ලේසි.
    මෙන්න මෙතනට යන්න
    කැමති plane එක තෝරාගෙන බාගන්න
    ඊට පස්සේ folder එක Extract කරලා ඒක ගෙනෙහින් C:\Program Files\FlightGear 2016.3.1\data\Aircraft folder එක ඇතුලට දාන්න. එච්චරයි :rofl::rofl:
    අයෙම fgrun.exe එක run කලාම add කරපු plane එක පෙන්නාවි
    HELP

    2. කොහොමද වටපිටාව වෙනස් කරන්නේ ?

    මෙතනට යන්න
    ඔතනට ගියාම මේ වගේ එකක් පෙනෙයි

    map-1.0.0.png

    කැමති තැනට Mouse එක තිබ්බම එකට අදාලව තියෙන Scenery එක download වෙනවා
    ඒකත් අර කලින් වගේම තමයි.
    download කරගනිපු folder එක
    C:\Program Files\FlightGear 2016.3.1\data\Scenery folder එකට ගෙනිහින් Extract කරන්න.
    ඊට පස්සේ එකේ තියෙන Airports, Objects, Terrain folder ටික අරගෙන Scenery folder එකේ තියෙන ඒ folder ඇතුලට දාන්න
    එච්චරයි :yes::cool::yes::yes::cool::cool:
    P.S. මේ Scenery add කරන එක WIndows වල හරියටම වැඩ නොකරන්න පුළුවන් Scenery developing වල අවුල් නිසා. ඒ උනාට තියෙන තැනම ඉඳන් plane එක එලවන්න පුළුවන් අවුලක් නැතුව
    fgrun එකෙන් හරිගියේම නැත්නම් fgfs.exe වලිනුත් කෙලින්ම plane එක ගන්න පුළුවනි ;);)

    මේකට ගිහින් වැඩි විස්තර දැනගන්න පුළුවනි

    එහෙනම් අදට එච්චරයි...
    Happy Flying
    :yes::yes:
     
    Last edited:

    Yahapala_Naya

    Member
    Apr 10, 2015
    2,223
    180
    0
    ගෙදර
    Flight Simulator එකයි X-Plane ඔයිට හොඳ නැද්ද? Graphics FS2004 එකටත් වඩා අඩුයි වගේ. Realism කොහොමද? Planes කොච්චර තියෙන්වද?
    මම නම් අවුරුදු 10කට 11කට විතර උඩදී ගත්ත FS2004 එකයි, Lock On එකයි තමයි ගහන්නේ.
    FS වලට mods තියෙනවා ටිකක් කොලිටි.
     
    • Like
    Reactions: RSmith

    RSmith

    Well-known member
  • Sep 23, 2015
    2,178
    267
    83
    ගාල්ල කිට්ටුව
    Flight Simulator එකයි X-Plane ඔයිට හොඳ නැද්ද? Graphics FS2004 එකටත් වඩා අඩුයි වගේ. Realism කොහොමද? Planes කොච්චර තියෙන්වද?
    මම නම් අවුරුදු 10කට 11කට විතර උඩදී ගත්ත FS2004 එකයි, Lock On එකයි තමයි ගහන්නේ.
    FS වලට mods තියෙනවා ටිකක් කොලිටි.

    මේක Free මචන්, Open Source Community එක develop කරන්නේ
    ඒකයි Quality එක අඩු. තමන්ට කැමති විදියට modify කරගන්න පුළුවන්
    Realism ටිකක් අඩුයි, Taxing වල නම් සිරා
    http://mirrors.ibiblio.org/flightgear/ftp/Aircraft/
    ඔකේ තියෙනවා Planes ගාන ගණන් කරගනින් :P
     
    520 :dull:
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    Wadakata athi deyak karapan huththo nikan moda athal ganne nathuwa.. oka karai kiyala dan mona pakakda thota hamba wenne..
     
    • Like
    Reactions: RSmith

    menaka60

    Well-known member
  • Dec 17, 2012
    2,891
    1,001
    113
    mege ambition eka bn piloting karana eka eth salli nathi nisa karaganna bari una..mata thamath plane ekak dakiddith dukai :(
     
    • Like
    Reactions: RSmith
    Jul 21, 2011
    132
    13
    0
    Flight Simulator එකයි X-Plane ඔයිට හොඳ නැද්ද? Graphics FS2004 එකටත් වඩා අඩුයි වගේ. Realism කොහොමද? Planes කොච්චර තියෙන්වද?
    මම නම් අවුරුදු 10කට 11කට විතර උඩදී ගත්ත FS2004 එකයි, Lock On එකයි තමයි ගහන්නේ.
    FS වලට mods තියෙනවා ටිකක් කොලිටි.

    ඔව් බන් FS තමා හොඳ මට නම්, මේ දැනුත් PMDG 737 එක install කරලා ආම්බාන් කර කර හිටියේ. 2006 ගත්තු CD 4 තාම තියෙනවා
     
    • Like
    Reactions: Yahapala_Naya

    Yahapala_Naya

    Member
    Apr 10, 2015
    2,223
    180
    0
    ගෙදර
    ඔව් බන් FS තමා හොඳ මට නම්, මේ දැනුත් PMDG 737 එක install කරලා ආම්බාන් කර කර හිටියේ. 2006 ගත්තු CD 4 තාම තියෙනවා

    FSX mods 2004 එක්ක compatible ද? :nerd:
    මම mods 30-40ක් විතර දැම්ම. එලවන්න පුළුවන් නැව් නුත් තියෙනව. හැබයි මෙලෝ රහක් නෑ. zeppelin නුත් එමමයි. helicopter mods ගොඩක් ඒවා balance නෑ realism එක්ක ගහන්න, counter torque අවුල්. සමහර ඒවා ගොඩ දාන්න පුළුවන් අතින් config කරලා.
    වැඩිපුරම එන අවුල තමයි over speed ගියාම එන වෙවිලිල්ල (වැඩිපුරම planes වල, static thrust වැඩි කරාම හරි drag coefficient අඩු කරාම හරි). තාම හදාගන්න බැරි උනා එකක වත් ඒක.
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    Flight Simulator එකයි X-Plane ඔයිට හොඳ නැද්ද? Graphics FS2004 එකටත් වඩා අඩුයි වගේ. Realism කොහොමද? Planes කොච්චර තියෙන්වද?
    මම නම් අවුරුදු 10කට 11කට විතර උඩදී ගත්ත FS2004 එකයි, Lock On එකයි තමයි ගහන්නේ.
    FS වලට mods තියෙනවා ටිකක් කොලිටි.

    මට flight simulator වල plane එක land කරගන්න තේරෙන්නේ නැ නේ බං.. (joystic නම් නැත.) පොඩ්ඩක් විස්තර කරපන්කෝ.
     
    RSmith

    Well-known member
  • Sep 23, 2015
    2,178
    267
    83
    ගාල්ල කිට්ටුව
    ඔව් බන් FS තමා හොඳ මට නම්, මේ දැනුත් PMDG 737 එක install කරලා ආම්බාන් කර කර හිටියේ. 2006 ගත්තු CD 4 තාම තියෙනවා

    FSX mods 2004 එක්ක compatible ද? :nerd:
    මම mods 30-40ක් විතර දැම්ම. එලවන්න පුළුවන් නැව් නුත් තියෙනව. හැබයි මෙලෝ රහක් නෑ. zeppelin නුත් එමමයි. helicopter mods ගොඩක් ඒවා balance නෑ realism එක්ක ගහන්න, counter torque අවුල්. සමහර ඒවා ගොඩ දාන්න පුළුවන් අතින් config කරලා.
    වැඩිපුරම එන අවුල තමයි over speed ගියාම එන වෙවිලිල්ල (වැඩිපුරම planes වල, static thrust වැඩි කරාම හරි drag coefficient අඩු කරාම හරි). තාම හදාගන්න බැරි උනා එකක වත් ඒක.

    මචන්ලා... විස්තර ටිකක් දාන්නකෝ නොදන්නා අයට දැනගන්නත් එක්ක
    මේකට වඩා හොඳ නම් පාවිච්චි කරන උන් හොඳ එකක් තෝරා ගනිවිනේ
    :yes::yes::yes: