Pilot කෙනෙක් වෙන්න ආසද ?
මේකයි සීන් කොන් එක...
හැමෝටම කරන්න බෑනේ plane එලවන එක
ඒක පුරුදු වෙන්න පුළුවන් ගේම් එකක් වගේ එකක් ගැන කියන්නයි යන්නේ.
මේක ගේම් එකක්ම නෙමෙයි, ඒත් plane එකක් පදින්න පුරුදු වෙන්න පුළුවන්
FlightGear Flight Simulator තමයි සොෆ්ට්වෙයාර් එක
මේක pilotlaට පුහුණු කරන්න පාවිච්චි කරන Open Source Software ekak
Nasal කියන scripting Language එක සහ C ++ වලින් තමයි program කරලා තියෙන්නේ
3D Models හදල තියෙන්නේ AC3D වලින්
මේ තියෙන්නේ Source එක
මේකට ගිහින් බාගන්න. (1.4GB)
තමන් ළඟ තියෙන OS එකට අදාලව බාගන්න පුළුවන්

දැන් ඕක install කරගන්න. install කරද්දී Location එක මාරු නොකරනම්,
C:\Program Files\FlightGear 2016.3.1\bin ෆෝල්ඩර් එකට ගිහින් එකේ තියෙන fgrun.exe එකෙන් තමයි වැඩේ පටන් ගන්න තියෙන්නේ..
මේකෙන් තමයි කැමති plane එක තෝරාගන්න තියෙන්නේ...
මේකට තමන් කැමති plane එකතු කරගන්න පුළුවන්(ඒක තව ටිකකින්)
දැන් Next කරලා කැමති Airport එක තෝරාගන්න
මේකටත් තමන් කැමති එව්වා එකතු කරගන්න පුළුවන්...
ඊලඟට Next කලාම මෙන්න මේක පෙනෙයි
මෙතනින් තමන් කැමති කාලගුණ තත්ව, දවසේ කැමති වෙලාව, කැමති වටපිටාව(මේකටත් තමන් කැමති එව්වා එකතු කරගන්න පුළුවන්) මේ වගේ දේවල් වෙනස් කරගන්න පුළුවනි.
දැන් Run කරන්න, එතකොට තමන් තෝරපු දේවල් අනුව runaway එකේ තියෙන විදියට ඒවි
මම දැනට තියෙන එකක් පෙන්නන්නම් Cessna 172p කියන plane එක.
මේ තියෙන්නේ ඒක
දැන් ඉතින් පදින්න තමයි පුතෝ තියෙන්නේ...
plane එක manual start කරන විදිය හොයාගෙන ඒ පිලිවෙලට කරගන්න

http://www.wikihow.com/Start-the-Engine-of-a-Cessna-150
එහෙම නැත්නම් Engine Auto Start Option එක තියෙනවා
ඒකෙන් Engine එක Start කරගෙන Throttle එක දීලා (Page Down/Up) Taxing කරන්න පුළුවන්. නියම වේගෙට ආපුවාම Stick එකෙන් Take-Off කරගන්න පුළුවන්.
ඕන තරම් Video Tutorial Youtube එකේ තියෙනවා බලලා ඉගෙනගන්න පුළුවන් කැමති අයට

1. කොහොමද කැමති plane එකක් add කරගන්නේ ?
හරි ලේසි.
මෙන්න මෙතනට යන්න
කැමති plane එක තෝරාගෙන බාගන්න
ඊට පස්සේ folder එක Extract කරලා ඒක ගෙනෙහින් C:\Program Files\FlightGear 2016.3.1\data\Aircraft folder එක ඇතුලට දාන්න. එච්චරයි

අයෙම fgrun.exe එක run කලාම add කරපු plane එක පෙන්නාවි
HELP
2. කොහොමද වටපිටාව වෙනස් කරන්නේ ?
මෙතනට යන්න
ඔතනට ගියාම මේ වගේ එකක් පෙනෙයි
කැමති තැනට Mouse එක තිබ්බම එකට අදාලව තියෙන Scenery එක download වෙනවා
ඒකත් අර කලින් වගේම තමයි.
download කරගනිපු folder එක
C:\Program Files\FlightGear 2016.3.1\data\Scenery folder එකට ගෙනිහින් Extract කරන්න.
ඊට පස්සේ එකේ තියෙන Airports, Objects, Terrain folder ටික අරගෙන Scenery folder එකේ තියෙන ඒ folder ඇතුලට දාන්න
එච්චරයි

P.S. මේ Scenery add කරන එක WIndows වල හරියටම වැඩ නොකරන්න පුළුවන් Scenery developing වල අවුල් නිසා. ඒ උනාට තියෙන තැනම ඉඳන් plane එක එලවන්න පුළුවන් අවුලක් නැතුව
fgrun එකෙන් හරිගියේම නැත්නම් fgfs.exe වලිනුත් කෙලින්ම plane එක ගන්න පුළුවනි

මේකට ගිහින් වැඩි විස්තර දැනගන්න පුළුවනි
එහෙනම් අදට එච්චරයි...
Happy Flying

එතකොට මෙන්න මේක පෙනෙයි

Last edited: