Pin petti seal kare sirimavo ge kaale-Ranil

Sadun Buwa

Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    Alms boxes were sealed even during Sirimavo’s time - PM

    1960 බණ්ඩාරනායක මැතිණිය කැලණිය පිංපෙට්ටි සේරම් සීල් කළා... සල්ලි හම්බවුණෙත් නෑ...:rofl:

    බයියෝ දැන් ඉන්නේ සිල් අරන් වගේනේ.:lol:
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    හරි උඹ කියන්නේ ඒක වැරදියි කියලනේ,ඉතිං සිරිමාවෝ කරන කොට වැරදියි වෙන්නත් රනිල් කරනකොට හරි වෙන්නත් දෙවිදියක් බෑ නේද ?,උඹලග‍ෙ හැමදේම එහෙමන‍ෙ කලින් ආණ්ඩු අරම කළා මෙහෙම කළා අපි මෙහෙම කලාම මොකද කියලා තමයි මේ ආණ්ඩුවේ උඩම ඉන්න ඒකාගෙ ඉඳලා පහළට යනකංම තියෙන්නේ.කවුරු කළත් වැරැද්ද වැරැද්දම තමයි.අනික් උන් කළැයි කියන එක නිදහසට කාරණයක් නෙමෙයි අනික ජනතාව යහපාලන ආණ්ඩුව පත් කළේ කලින් ආණ්ඩු කරපු වැරදි කරන්න නෙමෙයි .
     
    • Like
    Reactions: Zork

    senanayake39

    Well-known member
  • Sep 22, 2007
    3,053
    59
    48
    @ Hade
    හරි උඹ කියන්නේ ඒක වැරදියි කියලනේ,ඉතිං සිරිමාවෝ කරන කොට වැරදියි වෙන්නත් රනිල් කරනකොට හරි වෙන්නත් දෙවිදියක් බෑ නේද ?,උඹලග‍ෙ හැමදේම එහෙමන‍ෙ කලින් ආණ්ඩු අරම කළා මෙහෙම කළා අපි මෙහෙම කලාම මොකද කියලා තමයි මේ ආණ්ඩුවේ උඩම ඉන්න ඒකාගෙ ඉඳලා පහළට යනකංම තියෙන්නේ.කවුරු කළත් වැරැද්ද වැරැද්දම තමයි.අනික් උන් කළැයි කියන එක නිදහසට කාරණයක් නෙමෙයි අනික ජනතාව යහපාලන ආණ්ඩුව පත් කළේ කලින් ආණ්ඩු කරපු වැරදි කරන්න නෙමෙයි .

    ANIWA.. :yes::yes::yes:
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    හරි උඹ කියන්නේ ඒක වැරදියි කියලනේ,ඉතිං සිරිමාවෝ කරන කොට වැරදියි වෙන්නත් රනිල් කරනකොට හරි වෙන්නත් දෙවිදියක් බෑ නේද ?,උඹලග‍ෙ හැමදේම එහෙමන‍ෙ කලින් ආණ්ඩු අරම කළා මෙහෙම කළා අපි මෙහෙම කලාම මොකද කියලා තමයි මේ ආණ්ඩුවේ උඩම ඉන්න ඒකාගෙ ඉඳලා පහළට යනකංම තියෙන්නේ.කවුරු කළත් වැරැද්ද වැරැද්දම තමයි.අනික් උන් කළැයි කියන එක නිදහසට කාරණයක් නෙමෙයි අනික ජනතාව යහපාලන ආණ්ඩුව පත් කළේ කලින් ආණ්ඩු කරපු වැරදි කරන්න නෙමෙයි .

    නෑ මම කියන්නේ කවුරු කරත් හරි කියලා:rofl:.මම කිව්වේ බයියෝ.:rofl:උන් දැන් ඉන්නේ උපාසකයෝ වගේනේ..:rofl:
     
    Chathu D

    Well-known member
  • Aug 13, 2008
    3,818
    276
    83
    lankawe okkoma un waradi karala kiyanawa kalin unuth e waradda kara kiyala...

    e waraddama aieth karanna one nathi nisa ne... Sirimavo wa Mahindayawa paradduwe minissu...nattam unwama tiyagannawane...

    Sirimavao ge kale wage aduma gane deshiya karmanatha diynu karanna sup ekak dunne nane....kuburu tika wath karanna kisima support ekak nane bn dan inna un gen...
     
    sudeshp4

    Active member
  • May 4, 2016
    630
    143
    43
    රත්මලාන
    මේ හැම කතාවකම පිටට පෙන්නන්න හදන දේට වඩා යමක් තියෙනවා හොදාකාරවම...ආණ්ඩු විරෝධි සෙට් එකේ ඉන්න දේශපාලුවෝ කරන්නේ උන්ට හිතවත් මාධ්‍යයත් එකතු කරනගෙන කිසිම වගවිභාගයක් නැතිව උන්ට ඡන්ද බලය වැඩි කරගන්න ජනමතයක් ගොඩ නගාගන්න උත්සහ කරන එකයි..ඔය ගොඩක් පන්සල්වල ඉන්න හාමුදුරුවෝ ජිවත් වෙන්නෙ ධන කුවේරයෝ වගේ සුපිරි ජිවිත...සමහර හාමුරුවෝ... ගිහියන්ගෙන් වෙන්වෙන්නේ බුද්ධ චීවරයෙන්.....එහෙම සුපිරි ජිවිත ගතකරන හාමුදුවරු ඉන්න රටක අදටත් සමහර ගම් වල පන්සල් තියෙනවා දානේ වේලක් වත් නොලැබෙන අතිදුෂ්කර ජිවිත ගත කරන ඒත් ධාර්මිකව වැඩවෙසෙන....
    මොන ආණ්ඩුවෙන් රට පාලනය වුනත් ඒ ඒ ආගම් වලට අදාල අමාත්‍යාංශ හරහා මේ වගේ තැන් විතරක් නෙමෙයි සියළුම ආගමික ස්ථාන (බෞද්ධ,හින්දු,මුස්ලිම්,ක්‍රිස්තියානී)වල වෙන්නේ මොනවද ? කරන්නේ මොනවද? කියලා හොයා බලන්න ඕනේ,විගණන කරන්න ඕනේ...ජනතාවටත් ඒ ගැන දැනගන්න අවස්ථාවක් දෙන්න ඕනේ....මොකද ජනතාවගේ තියෙන භක්තිය,විශ්වාසය ආයුධයක් කරගෙන ගොඩාක් ආගමික ස්ථාන පාලනය කරන පුජක පක්‍ෂය කරන්නේ තමන්ගේ බඩ වඩාගන්න එකයි.....ඒකට බෞද්ධ හින්දු මුස්ලිම් ක්‍රිස්තියානි කියලා වෙනසක් නෑ....

    කවුරු මොන තර්ක ඉදිරිපත් කරත් මෙවැනි පුජනීය ස්ථානය අනාගත පරපුර වෙනුවෙන් සංරක්ෂණ කරන්න ඕනේ ..මෙකෙන් හම්බ කරගන්න විතරක් ලෑස්ති නොවි.....වෙලාවක් තියෙනවා නම් පහල ලින්ක් එක කියවන්න....ඒ කරුණු විශ්වාස කරන්න අවශ්‍ය නෑ නමුත්.....දඹුලු විහාරයේ තියෙන සිතුවම්....පිළිම වලට වෙලා තියෙන දේ ගැන තියෙන පිංතුර බලන්න.....ඒ හැම දෙයක්ම නිහඩව කියන්නේ අනාගත පරපුර උදෙසා සංරක්‍ෂණය කල යුතුබව නොවේද?
    http://www.lankaenews.com/news/6037/si

    2-Dambulla-Damage1.jpg
     
    Last edited:

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    මේ හැම කතාවකම පිටට පෙන්නන්න හදන දේට වඩා යමක් තියෙනවා හොදාකාරවම...ආණ්ඩු විරෝධි මාධ්‍ය කාරයෝ කරන්නේ උන්ගේ සෙට් එකේ ඉන්න දේශපාලුවෝ එකතු කරන්න කිසිම වගවිභාගයක් නැතිව උන්ට ඡන්ද බලය වැඩි කරගන්න ජනමත ගොඩානගාන්න උත්සහ කරන එකයි..ඔය පන්සල්වල ඉන්න හාමුදුරුවෝ ජිවත් වෙන්නෙ ධන කුවේරයෝ වගේ සුපිරි ජිවිත...සමහර හාමුරුවෝ ගිහියන්ගෙන් වෙන්වෙන්නේ බුද්ධ චීවරයෙන්..... මොන ආණ්ඩුවෙන් ඒ ඒ ආගම් වලට අදාල අමාත්‍යාංශ හරහා මේ වගේ තැන්වල වෙන්නේ මොනවද කරන්නේ මොනවද කියලා හොයා බලන්න ඕනේ,විගණන කරන්න ඕනේ...මොකද දැන් දැන් බුද්ධ චීවරයට බුද්ධ සාසනයට නොගැලපෙන බොහෝ දේවල් භික්‍ෂුන් විසින් කරන නිසා.හරිනම් මේ වෙනකොට කිහිපවතාවක් ධර්ම සංගණාවක් පවත්වන්න ඕනේ ඉතින් ප්‍රශ්න තියෙන්නේ ඒකට මොන භික්‍ෂුන් වහන්සේලාද ප්‍රමුඛත්වය ගන්නේ කියන එකයි.

    කවුරු මොන තර්ක ඉදිරිපත් කරත් මෙවැනි පුජනීය ස්ථානය අනාගත පරපුර වෙනුවෙන් සංරක්ෂණ කරන්න ඕනේ ..මෙකෙන් හම්බ කරගන්න විතරක් ලෑස්ති නොවි.....
    http://www.lankaenews.com/news/6037/si

    2-Dambulla-Damage1.jpg

    :yes:
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    පුරාවිද්‍යා ස්ථාන ආරක්ෂා කරනවානම් ඇත්තටම පටන්ගන්න තියෙන්නේ නැගෙනහිරින්...... පෞරානික බෞද්ධ සිද්ධස්ථාන ඔක්කොම ඩෝසර් කරනවා..... බෞද්ධ උරුමය ඒ පැතිවලින් අතුගාලාදාන්න හදනකොට ගොලුවන් බිහිරන් සේ හැසිරෙමින් දඹුල්ල පන්සලට මේ එක්වරම ඇතිවු ආලය නම් හිතාගැනීමටවත් නොහැකියි.....ඇත්තටම කරනවානම් මුහුදු මහා විහාරයෙන් පටන් ගන්න තියෙන්නේ.... දැනටමත් එහෙ බෞද්ධ උරුමය අතුලාගා ඉවරයි......
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44

    උතුර නැගෙනහිර බෞද්ධ උරුමයන් නෑ පොන්ස්.ඒවා දෙමල සහ මුස්ලිම් අයට අයිති ප්‍රදේශ. අපේ උරුමයන් තියෙන්නේ අනුරපුර ,පොලොන්නරුව, මහනුවර දඹුලුගිරි සීගිරිය වගේ පෙර රජදරුවො හිටපු තැන් වල
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830

    නපුංසකයෝ රට පාලනය කරනකොට ඔහොම තමයි. සහජිවනේ නිසා ඒවා පෙන්නේ නෑ කිසි ප්‍රශ්නයක් නැති පින් කැටේ විතරයි පේන්නේ.. රට බංකොලොත් කරලා සාංගික දේපලත් කොල්ල කනවා
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    උතුර නැගෙනහිර බෞද්ධ උරුමයන් නෑ පොන්ස්.ඒවා දෙමල සහ මුස්ලිම් අයට අයිති ප්‍රදේශ. අපේ උරුමයන් තියෙන්නේ අනුරපුර ,පොලොන්නරුව, මහනුවර දඹුලුගිරි සීගිරිය වගේ පෙර රජදරුවො හිටපු තැන් වල

    යකෝ සිංහල බෞද්ධ රටේ කොතනද බෞද්ධ උරුමය නෑ කියන්නේ.....
    උඹලටම හරියන පොන්න ආණ්ඩුවකුත් තියෙන එකේ එහෙම කියන එක වැරැද්දකුත් නැ ඉතින්.....
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    යකෝ සිංහල බෞද්ධ රටේ කොතනද බෞද්ධ උරුමය නෑ කියන්නේ.....
    උඹලටම හරියන පොන්න ආණ්ඩුවකුත් තියෙන එකේ එහෙම කියන එක වැරැද්දකුත් නැ ඉතින්.....
    ඕවගේ දෙමල රජදරුවොත් හිටියනේ.ඕවා දැන් අපිට ඕනි නෑ බන්.ඔය ඉන්න එවුන්ට පාඩුවේ ඉන්න දීපන්
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,947
    5,580
    113
    මේ හැම කතාවකම පිටට පෙන්නන්න හදන දේට වඩා යමක් තියෙනවා හොදාකාරවම...ආණ්ඩු විරෝධි මාධ්‍ය කාරයෝ කරන්නේ උන්ගේ සෙට් එකේ ඉන්න දේශපාලුවෝ එකතු කරන්න කිසිම වගවිභාගයක් නැතිව උන්ට ඡන්ද බලය වැඩි කරගන්න ජනමත ගොඩානගාන්න උත්සහ කරන එකයි..ඔය පන්සල්වල ඉන්න හාමුදුරුවෝ ජිවත් වෙන්නෙ ධන කුවේරයෝ වගේ සුපිරි ජිවිත...සමහර හාමුරුවෝ ගිහියන්ගෙන් වෙන්වෙන්නේ බුද්ධ චීවරයෙන්..... මොන ආණ්ඩුවෙන් ඒ ඒ ආගම් වලට අදාල අමාත්‍යාංශ හරහා මේ වගේ තැන්වල වෙන්නේ මොනවද කරන්නේ මොනවද කියලා හොයා බලන්න ඕනේ,විගණන කරන්න ඕනේ...මොකද දැන් දැන් බුද්ධ චීවරයට බුද්ධ සාසනයට නොගැලපෙන බොහෝ දේවල් භික්‍ෂුන් විසින් කරන නිසා.හරිනම් මේ වෙනකොට කිහිපවතාවක් ධර්ම සංගණාවක් පවත්වන්න ඕනේ ඉතින් ප්‍රශ්න තියෙන්නේ ඒකට මොන භික්‍ෂුන් වහන්සේලාද ප්‍රමුඛත්වය ගන්නේ කියන එකයි.

    කවුරු මොන තර්ක ඉදිරිපත් කරත් මෙවැනි පුජනීය ස්ථානය අනාගත පරපුර වෙනුවෙන් සංරක්ෂණ කරන්න ඕනේ ..මෙකෙන් හම්බ කරගන්න විතරක් ලෑස්ති නොවි.....
    http://www.lankaenews.com/news/6037/si

    2-Dambulla-Damage1.jpg

    lankaenews
    giphy.gif
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,947
    5,580
    113
    පුරාවිද්‍යා ස්ථාන ආරක්ෂා කරනවානම් ඇත්තටම පටන්ගන්න තියෙන්නේ නැගෙනහිරින්...... පෞරානික බෞද්ධ සිද්ධස්ථාන ඔක්කොම ඩෝසර් කරනවා..... බෞද්ධ උරුමය ඒ පැතිවලින් අතුගාලාදාන්න හදනකොට ගොලුවන් බිහිරන් සේ හැසිරෙමින් දඹුල්ල පන්සලට මේ එක්වරම ඇතිවු ආලය නම් හිතාගැනීමටවත් නොහැකියි.....ඇත්තටම කරනවානම් මුහුදු මහා විහාරයෙන් පටන් ගන්න තියෙන්නේ.... දැනටමත් එහෙ බෞද්ධ උරුමය අතුලාගා ඉවරයි......

    දඹුල්ල අල්ලගෙන අවුරුද්දක් දෙකක් දඟලද්දි උතුරෙ තියන ඒව ඉබේම විනාශ කරල ඒයාලට අවශ්‍ය දේවල් කරගෙන ඉවරයි, ඒ දෙය කරගන්න කාලයක් දෙන්න ඕනනේ.. ඒක තමයි ඔය කරන්නෙ,
    මේ ගොල්ලො හාමුදුරුවො මර්දනයට වෙහෙසෙන තරම් මදුරුවො මර්දනයට වෙහෙසෙනවනම් අද ඩෙංගු ලොවෙත් නැහැ
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ඕවගේ දෙමල රජදරුවොත් හිටියනේ.ඕවා දැන් අපිට ඕනි නෑ බන්.ඔය ඉන්න එවුන්ට පාඩුවේ ඉන්න දීපන්

    ඇත්තටම පාඩුවේ ඉන්නවනම් කිසිම ගැටලුවක් නැ බන්.... පාඩුවේ ඉන්න හැටි නැගෙනහිර සිංහල මායිම් ගම්මානවල මිනිස්සුන්ගෙන් අහන්න ඕන.....
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    ඇත්තටම පාඩුවේ ඉන්නවනම් කිසිම ගැටලුවක් නැ බන්.... පාඩුවේ ඉන්න හැටි නැගෙනහිර සිංහල මායිම් ගම්මානවල මිනිස්සුන්ගෙන් අහන්න ඕන.....

    සිංහල උන්ට කාත් එක්කද කියපන්කො හොදින් ඉන්න පුළුවන්?උන් අනුන්ගේ ඕපා දූප හොය හොයා කොටවන ඒකනේ කරන්නේ.උබලගේ ගෙවල් පැත්තේ නැද්ද ඒ වගේ උන්.අපේ පැත්තෙනම් ඉන්නවා.