ඔය පන්සල්වල පිංකැට කඩ කඩා යන්නෙ, කලබලේ වාහන ගෙන්නන්නෙ, හැම තැනම කුණු ගොඩවල්, රට පුරාම ඩෙංගු මිනිස්සුන්ට බෙහෙත් නැහැ රෝහල්වල ඇඳන් නැහැ මොනවහරි කෙරුවොත් මොකෝ....
මේ ගොල්ලො හාමුදුරුවො මර්දනයට වෙහෙසෙන තරම් මදුරුවො මර්දනයට වෙහෙසෙනවනම් අද ඩෙංගු ලොවෙත් නැහැ
මේ ගොල්ලො හාමුදුරුවො මර්දනයට වෙහෙසෙන තරම් මදුරුවො මර්දනයට වෙහෙසෙනවනම් අද ඩෙංගු ලොවෙත් නැහැ