අද නිවාඩු දවසෙ එළකිරි web developers ලට පොඩි බාන්ඩයක් හදුන්වල දෙන්න හිතුන. ගොඩක් අය දන්නව ඇති

මන් කියන්න යන්නෙ Pingendo ගැන.
ගොඩක් වෙලාවට වැඩියෙන් backend වැඩ කරන developersල සහ web designing field එකේ නැතුව කරුමෙට වගේ website අටවන්න වෙන උන් හෙන කම්මැලි hard code කර කර වෙබ් pages design කරන්න
. අන්න ඒ වගේ උන්ට මේ මන් කියන tool 1 වැදගත් වෙයි. මේක හරියටම Bootstrap studio, Pinegrow වගේ tool 1ක්. හැබෙයි ඒ දෙකම සල්ලි දීල ගන්න ඕන.
Pingendo free ගන්න පුලුවන් ඕන කෙනෙකට
. Bootstrap studio, Pinegrow වගේ advanced features නැති උනාට මේකෙන් දෙයියනේ කියල fully responsive basic layout එක පොඩි වෙලාවකින් design කරගන්න පුළුවන්.
ලොකු ලොකු වැඩ කැලි hard code කරගතහැකි පස්සෙ.
මේකේ bootstrap තමා use කරන්නෙ. LESS/CSS support කරනව.
Bootsrap 4 වලට ඇල්ෆ release 1ක් තියනව. මෙතනින් ගිහින් අත පත ගාල බලාගන්න.
දැනට stable release එක,
#linux[64bit] කට්ටිය මෙතනින් බාගන්න.
#windows[64bit] කට්ටිය මෙතනින් බාගන්න.
#mac කට්ටිය මෙතනින් බාගන්න.
තව කෙනෙක්ට මේක බලන්න BUMP 1ක් දාගෙන යන්න කාරුණික වෙන්න.

මන් කියන්න යන්නෙ Pingendo ගැන.
ගොඩක් වෙලාවට වැඩියෙන් backend වැඩ කරන developersල සහ web designing field එකේ නැතුව කරුමෙට වගේ website අටවන්න වෙන උන් හෙන කම්මැලි hard code කර කර වෙබ් pages design කරන්න
. අන්න ඒ වගේ උන්ට මේ මන් කියන tool 1 වැදගත් වෙයි. මේක හරියටම Bootstrap studio, Pinegrow වගේ tool 1ක්. හැබෙයි ඒ දෙකම සල්ලි දීල ගන්න ඕන.
Pingendo free ගන්න පුලුවන් ඕන කෙනෙකට
. Bootstrap studio, Pinegrow වගේ advanced features නැති උනාට මේකෙන් දෙයියනේ කියල fully responsive basic layout එක පොඩි වෙලාවකින් design කරගන්න පුළුවන්.
ලොකු ලොකු වැඩ කැලි hard code කරගතහැකි පස්සෙ. මේකේ bootstrap තමා use කරන්නෙ. LESS/CSS support කරනව.
Bootsrap 4 වලට ඇල්ෆ release 1ක් තියනව. මෙතනින් ගිහින් අත පත ගාල බලාගන්න.

දැනට stable release එක,
#linux[64bit] කට්ටිය මෙතනින් බාගන්න.
#windows[64bit] කට්ටිය මෙතනින් බාගන්න.
#mac කට්ටිය මෙතනින් බාගන්න.
තව කෙනෙක්ට මේක බලන්න BUMP 1ක් දාගෙන යන්න කාරුණික වෙන්න.

(මෙය මාගෙ පෞද්ගලික මතය බව කරුණාවෙන් සලකන්න.)