දන්නා කෙනෙක් කියනවද ත්‍රිපිටකයේ, සුත්‍ර පිටකය හා පිරුවානා පොත්වහන්සේ (පිරිත් පොත ) අතර තියන සම්බන්ධය? සුත්‍ර පිටකයම, පිරිත් පොත තුල අන්තර්ගත වේද? එසේ නැතහොත් මේ දෙකක් ද?
දන්නා කෙනෙක් කියනවද ත්‍රිපිටකයේ, සුත්‍ර පිටකය හා පිරුවානා පොත්වහන්සේ (පිරිත් පොත ) අතර තියන සම්බන්ධය? සුත්‍ර පිටකයම, පිරිත් පොත තුල අන්තර්ගත වේද? එසේ නැතහොත් මේ දෙකක් ද?
සූත්‍ර පිටකයේ තමයි බුදු දහමේ ගොඩක් දේවල් විස්තර වෙලා තියෙන්නේ. පිරුවානා පොත්වහන්සේ ඇතුලේ තියෙන්නේ සාමාන්‍යයෙන් අපි පිරිතකදි වගේ භාවිතා කරන සූත්‍ර 40ක්-50ක් විතරයි.
ඒ කියන්නේ පිරිත් පොතේ තියන සියලු දේ ත්‍රිපිටකයේ සුත්‍ර පිටකය තුල අන්තර්ගතයි කියන එක නේද?
මේකේ Bump එකක් හරි දාපු සියලු දෙනාට පින් සිද්ද වේවා. මම මේ Thread එක දැම්මේ මට ඇතිවෙච්ච ගැටලුවකට විසදුමක් සොයා ගැනීමට. ඒත් මේ Thread එක බලපු ගනන, ඒකට දාපු posts ගණන, මේ Thread එක දාපු වෙලාවට ආසන්න වෙලාවල් වල වෙනත් අය දාපු Thread හා සසදා බැලුවා. මෙන්න ප්‍රතිපල....
කෙල්ලට තෑග්ගක් ගැන අහපු Thread එකක්= http://www.elakiri.com/forum/showthread.php?t=1706399
Posts= 47, Views= 1231
Scurvy ගැන අහල දාපු Thread එකක් =http://www.elakiri.com/forum/showthread.php?t=1706400
Posts= 86, Views= 2156
මේ Thread එකට Posts=16 (ඒකෙන් 7ක් මගේම ඒවා) , Views=196
අපේ ආගම,ධහම ගැන උනන්දුවක් තියන අය මේ තරම්ම හිගද යාලුවනේ?
bmpසූත්‍ර පිටකයේ තමයි බුදු දහමේ ගොඩක් දේවල් විස්තර වෙලා තියෙන්නේ. පිරුවානා පොත්වහන්සේ ඇතුලේ තියෙන්නේ
සාමාන්‍යයෙන් අපි පිරිතකදි වගේ භාවිතා කරන සූත්‍ර 40ක්-50ක් විතරයි.
මේකේ Bump එකක් හරි දාපු සියලු දෙනාට පින් සිද්ද වේවා. මම මේ Thread එක දැම්මේ මට ඇතිවෙච්ච ගැටලුවකට විසදුමක් සොයා ගැනීමට. ඒත් මේ Thread එක බලපු ගනන, ඒකට දාපු posts ගණන, මේ Thread එක දාපු වෙලාවට ආසන්න වෙලාවල් වල වෙනත් අය දාපු Thread හා සසදා බැලුවා. මෙන්න ප්‍රතිපල....
කෙල්ලට තෑග්ගක් ගැන අහපු Thread එකක්= http://www.elakiri.com/forum/showthread.php?t=1706399
Posts= 47, Views= 1231
Scurvy ගැන අහල දාපු Thread එකක් =http://www.elakiri.com/forum/showthread.php?t=1706400
Posts= 86, Views= 2156
මේ Thread එකට Posts=16 (ඒකෙන් 7ක් මගේම ඒවා) , Views=196
අපේ ආගම,ධහම ගැන උනන්දුවක් තියන අය මේ තරම්ම හිගද යාලුවනේ?

පිරුවානා පොත් වහන්සේ ගැන අහපු නිසා ඒ ගැන මට වෙච්චි වැඩක් මතක් වුනා. ත්‍රෙඩ් එකට ගැලපෙන්නෙ නැති වුනත කියන්නම්. මේ පොත් තියාගෙන මිනිස්සු කරන කපටි වැඩ කියන්න.
අලුත් කාර් එකක් ගන්න මාස ගානක් එහෙ මෙහෙ යද්දි සේල් එකක් කාර් එකකට හිත ගියා.
සේල් කාරයගෙන් විස්තර අහල කාර් එක ලස්සන හොඳ වටිනව කියල හිතුන නිසා දවස් 2ක් 3ක් ගිහිල්ල බලල වාහනේ ලිය කියවිලි ඇහුවා.
සේල් කාරය ඔෆිස් එකට යන් කියල මේ ටික තමා තියෙන්නෙ කියල දුන්න.
ඔක්ශන් ශීට් එක නෑ. ඉන්ස්පෙක්ශන් ශීට් එක දුන්න. මම ඒ ගැන අහපුවම මේවට ඔක්ශන් ශීට් එන්නෙ නෑ කිව්ව.
ඔය අතරෙ මම දැක්ක කාමරේ පැත්තක ලස්සනට තියල තියන පිරුවානා පොත් වහන්සේ.
මෝඩ මම හිතුවා මේ මනුස්සය බොරුවක් කරන්නේ නෑ කියල.
මම කිව්ව ගන්න කලින් කොම්පනි දාල ඉන්ස්පෙක්ශන් කරන්න ඕනි කියල.
පොර හා කිව්ව. සේල් එකට ලඟ බ්‍රාන්ච් එකට කතා කරපුවම ඉන්ස්පෙක්ශන් කරන්න හෙඩ් ඔෆිස් යන්න ඕනි කිව්ව. ඒකට සේල් කාරය බෑ කිව්ව.
කොහොම හරි කට්ටිය එපා කියද්දි මම කාර් එක ගත්තා. ඉන්ස්පෙක්ශන් කලා.
පිටිපස්ස හැප්පිලා හදල.
budu pilimaya thiagena samaharu arakku mas wikunanne.ada kale machan
dakkane ara anuradapure club ekak karapu ekata wechcha de.
oya wage asadaranen weda karana minissunta kawadahari koi welawedi hari kelawenawa.