Piston rings ගිහිල්ලද ඇත්තේ?

mamaisamare

Well-known member
  • Sep 15, 2022
    314
    257
    63
    Sri Lanka
    එන්ජිම හදන්න දාන්න වෙයිද?
    IMG_0310.jpeg
    IMG_0309.jpeg
    IMG_0308.jpeg
    IMG_0304.jpeg
     
    Last edited:

    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113

    Himazharin

    Well-known member
  • Jul 22, 2020
    3,339
    4,785
    113
    Mind Palace
    රින් සෙට් එක විතරක් දන්න පුලුවන් ( බොර් කැපිල නැත්නන් )
    ගලොල බලන්න වෙනව
    @PHBhagya
    indian වාහන වල rings දලා තේරුමක් නෑ බොර් එක තියන එක ලාබයි දෙපාරක් ගලවනවට වඩා rings දාන්න ගැලෙව්වාම රොඩ් එක හෙල්ලෙනවා නම් ඉතින් පලු කරන්න ඕනෙ ක්‍රෑන්ක් එකේ බුශ් එක ගහන්න
     
    • Sad
    Reactions: Solo Rider

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,061
    3
    118,693
    113
    Gampaha
    රින් සෙට් එක විතරක් දන්න පුලුවන් ( බොර් කැපිල නැත්නන් )
    ගලොල බලන්න වෙනව
    @PHBhagya
    වෑල් වල ඔයිල් සීල් ගිහින් වෙන්නත් පුලුවන්...
    රිංස් වෙන්නත් පුලුවන්...
    කි.මී කීයක් දුවලද දන්නෑ...
    50000 පැනලනං, බයික් එක ඉන්දියන්නං, ගොඩක් වෙලාවට රිංස් විතරක් සවුත්තු වෙලා නතර වෙන්න තියෙන ඉඩ අඩුයි...
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,541
    22,230
    113
    Gotland
    වෑල් වල ඔයිල් සීල් ගිහින් වෙන්නත් පුලුවන්...
    රිංස් වෙන්නත් පුලුවන්...
    කි.මී කීයක් දුවලද දන්නෑ...
    50000 පැනලනං, බයික් එක ඉන්දියන්නං, ගොඩක් වෙලාවට රිංස් විතරක් සවුත්තු වෙලා නතර වෙන්න තියෙන ඉඩ අඩුයි...

    50000 pannama indian bike wala engine repair enawada? (bore )
    mage pulsar 135 55000i oil burn wenne na plugs wala carbon ne
    eth timing chain sadde enawa. 45-55 wage yaddi lawata sometimes knoking sound ekak enawa
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,061
    3
    118,693
    113
    Gampaha
    50000 pannama indian bike wala engine repair enawada? (bore )
    mage pulsar 135 55000i oil burn wenne na plugs wala carbon ne
    eth timing chain sadde enawa. 45-55 wage yaddi lawata sometimes knoking sound ekak enawa
    රෙපෙයාර් කරන්න තරම්ම අවුල් යන්නෙ නෑ... යම් මට්ටමකට ගෙවෙනව ඔය තරමට පැද්දම, පදින විදිහ, පාවිච්චිය අනුවත් තීරණය වෙනව...

    ටයිමින් චේන් අවුල් තියාගෙනනං පදින්න එපා... ඕකෙ ඔටෝ ඇජස්ටබල් චේන් එකක් එන්නෙ මම හිතන්නෙ. ඇජස්ටර් එක හිර වෙලාද දන්නෙ නෑ. ටිකක් චෙක් කරගන්න ඒකත්..

    නොක් එක cdi අවුල් වුනාමත් එනව... හයිටෙන්ශන් කොයිල් එකේ, cdi වල එහෙම කනෙක්ටර් ඔක්සයිඩ් වෙලා තියෙනවද කියල බලන්න...
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,867
    1
    60,752
    113
    Mother Earth
    ප්ලග් වලට ඔයිල් ගහල කියන්නෙ rings ගිහින් කියන සම්භාවිතාව වැඩියි. ඔයිල් පිච්චෙනවද ? රින්ග්ස් දාල බලන්න තමයි තියෙන්නෙ. සීන් එක දන්නැත්තම් තනියම කරන්න එපා. මොකද ටයිමින් චෙන් එකේ හරියට ටයිමින් තියන්න වෙනවා. නැත්තම් සේරම අවුල් යනවා.

    රෙපෙයාර් කරන්න තරම්ම අවුල් යන්නෙ නෑ... යම් මට්ටමකට ගෙවෙනව ඔය තරමට පැද්දම, පදින විදිහ, පාවිච්චිය අනුවත් තීරණය වෙනව...

    ටයිමින් චේන් අවුල් තියාගෙනනං පදින්න එපා... ඕකෙ ඔටෝ ඇජස්ටබල් චේන් එකක් එන්නෙ මම හිතන්නෙ. ඇජස්ටර් එක හිර වෙලාද දන්නෙ නෑ. ටිකක් චෙක් කරගන්න ඒකත්..

    නොක් එක cdi අවුල් වුනාමත් එනව... හයිටෙන්ශන් කොයිල් එකේ, cdi වල එහෙම කනෙක්ටර් ඔක්සයිඩ් වෙලා තියෙනවද කියල බලන්න...
    අපේ තාත්තගෙ discover 125 එකක් තියෙනවා. CDI එක අවුල් වෙලා බයික් එක ස්ටාට් වෙන්නෑ. ඒක ගලවල අරන් දෙපාරක් තුන්පාරක් පොලේ ගහල අයෙ දැම්මම වැඩ කරා. මම හිතන්නෙ ඹලකඩ හරි ඇතුලෙ කාබන් හරි බැඳලා පොලේ ගැහුවම ඒ ටික ගියා. :lol:
    ------ Post added on Aug 30, 2023 at 8:15 PM
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,061
    3
    118,693
    113
    Gampaha
    ප්ලග් වලට ඔයිල් ගහල කියන්නෙ rings ගිහින් කියන සම්භාවිතාව වැඩියි. ඔයිල් පිච්චෙනවද ? රින්ග්ස් දාල බලන්න තමයි තියෙන්නෙ. සීන් එක දන්නැත්තම් තනියම කරන්න එපා. මොකද ටයිමින් චෙන් එකේ හරියට ටයිමින් තියන්න වෙනවා. නැත්තම් සේරම අවුල් යනවා.

    අපේ තාත්තගෙ discover 125 එකක් තියෙනවා. CDI එක අවුල් වෙලා බයික් එක ස්ටාට් වෙන්නෑ. ඒක ගලවල අරන් දෙපාරක් තුන්පාරක් පොලේ ගහල අයෙ දැම්මම වැඩ කරා. මම හිතන්නෙ ඹලකඩ හරි ඇතුලෙ කාබන් හරි බැඳලා පොලේ ගැහුවම ඒ ටික ගියා. :lol:
    ------ Post added on Aug 30, 2023 at 8:15 PM
    ඇතුලනං වාතයට නිරාවරණය වෙන්නෙ නෑ... සර්කිට් එක ෆුල් සීල් කරල තියෙන්නෙ රෙසින් එකක් වගේ දාල... මම හිතන්නෙ ශොක් එහෙමත් ඇබ්සෝබ් වෙනව ඒ රෙසින් එකට...

    කනෙක්ටර්ස් වල ඔක්සයිඩ් තිබිල කැඩෙන්න ඇති...