Affa. galawala Balannama wena case ekak neh?
ඕකෙන් විතරක් කියන්න අමාරුයි. උඹ හිතන එක වෙන්න පුළුවන්. කෝකටත් compression test එකක් කරලා බලන්න.
indian වාහන වල rings දලා තේරුමක් නෑ බොර් එක තියන එක ලාබයි දෙපාරක් ගලවනවට වඩා rings දාන්න ගැලෙව්වාම රොඩ් එක හෙල්ලෙනවා නම් ඉතින් පලු කරන්න ඕනෙ ක්රෑන්ක් එකේ බුශ් එක ගහන්න
වෑල් වල ඔයිල් සීල් ගිහින් වෙන්නත් පුලුවන්...
වෑල් වල ඔයිල් සීල් ගිහින් වෙන්නත් පුලුවන්...
රිංස් වෙන්නත් පුලුවන්...
කි.මී කීයක් දුවලද දන්නෑ...
50000 පැනලනං, බයික් එක ඉන්දියන්නං, ගොඩක් වෙලාවට රිංස් විතරක් සවුත්තු වෙලා නතර වෙන්න තියෙන ඉඩ අඩුයි...
රෙපෙයාර් කරන්න තරම්ම අවුල් යන්නෙ නෑ... යම් මට්ටමකට ගෙවෙනව ඔය තරමට පැද්දම, පදින විදිහ, පාවිච්චිය අනුවත් තීරණය වෙනව...50000 pannama indian bike wala engine repair enawada? (bore )
mage pulsar 135 55000i oil burn wenne na plugs wala carbon ne
eth timing chain sadde enawa. 45-55 wage yaddi lawata sometimes knoking sound ekak enawa
අපේ තාත්තගෙ discover 125 එකක් තියෙනවා. CDI එක අවුල් වෙලා බයික් එක ස්ටාට් වෙන්නෑ. ඒක ගලවල අරන් දෙපාරක් තුන්පාරක් පොලේ ගහල අයෙ දැම්මම වැඩ කරා. මම හිතන්නෙ ඹලකඩ හරි ඇතුලෙ කාබන් හරි බැඳලා පොලේ ගැහුවම ඒ ටික ගියා.රෙපෙයාර් කරන්න තරම්ම අවුල් යන්නෙ නෑ... යම් මට්ටමකට ගෙවෙනව ඔය තරමට පැද්දම, පදින විදිහ, පාවිච්චිය අනුවත් තීරණය වෙනව...
ටයිමින් චේන් අවුල් තියාගෙනනං පදින්න එපා... ඕකෙ ඔටෝ ඇජස්ටබල් චේන් එකක් එන්නෙ මම හිතන්නෙ. ඇජස්ටර් එක හිර වෙලාද දන්නෙ නෑ. ටිකක් චෙක් කරගන්න ඒකත්..
නොක් එක cdi අවුල් වුනාමත් එනව... හයිටෙන්ශන් කොයිල් එකේ, cdi වල එහෙම කනෙක්ටර් ඔක්සයිඩ් වෙලා තියෙනවද කියල බලන්න...

ඇතුලනං වාතයට නිරාවරණය වෙන්නෙ නෑ... සර්කිට් එක ෆුල් සීල් කරල තියෙන්නෙ රෙසින් එකක් වගේ දාල... මම හිතන්නෙ ශොක් එහෙමත් ඇබ්සෝබ් වෙනව ඒ රෙසින් එකට...ප්ලග් වලට ඔයිල් ගහල කියන්නෙ rings ගිහින් කියන සම්භාවිතාව වැඩියි. ඔයිල් පිච්චෙනවද ? රින්ග්ස් දාල බලන්න තමයි තියෙන්නෙ. සීන් එක දන්නැත්තම් තනියම කරන්න එපා. මොකද ටයිමින් චෙන් එකේ හරියට ටයිමින් තියන්න වෙනවා. නැත්තම් සේරම අවුල් යනවා.
අපේ තාත්තගෙ discover 125 එකක් තියෙනවා. CDI එක අවුල් වෙලා බයික් එක ස්ටාට් වෙන්නෑ. ඒක ගලවල අරන් දෙපාරක් තුන්පාරක් පොලේ ගහල අයෙ දැම්මම වැඩ කරා. මම හිතන්නෙ ඹලකඩ හරි ඇතුලෙ කාබන් හරි බැඳලා පොලේ ගැහුවම ඒ ටික ගියා.
------ Post added on Aug 30, 2023 at 8:15 PM