mama uk , salford wala inne..civil eng igenagannawa.....lassana palathak..kalagunaya dan tikak rasne wegena enawa..rata 2 c withara...kama nam ehema awlak naha.....mehe godak fun eth tikak kalu sudu bedaya tikak withara thiyanawa.....jeewana wiyadama godak wadiy...lassana kali goday..unge andum dakkahama pissu hadenawa......hmmm thawa monda ..mathak wenne naha ne......mathak unoth kiyannam honde..

Eeka thamai may kaagena inne......!!!
මෙහෙ විස්තරත් ඕන තරම්!
කියමු බලන්න![]()

akama aka hotel akak thiyenawa.aka thiyenneth godak dura.......
මං ජීවත්වෙන්නේ කැනඩාවේ....කැනඩාව අති සුන්දර රටක්..රට වශයෙන් විශාල වුනාට ජනගහනය අතින් අඩුයි.. රටේ මුල් ජාතිකයින් රතු ඉන්දියානු සම්භවයක්..
සීතල ගත්තම ඉතින් හොඳම එක. මොකද ගොඩාක් ඉහලින් පිහිටි රටක්නේ..මේ දවස්වල ගජ රාමෙට සීතල..
සමහර වෙලාවට සීතල උඩ යනවා උහුලන්න බැරි තරම් -25 වගේ(minus 25)
හිතල බලන්න කොහොම සීතලක්ද??
"CN කුළුණ" ලෝකයේ උසම කුළුණ..ඒක පිහිටා තියෙන්නේ මෙහේ ටොරොන්ටෝ නගරයේ..අවුරුද්දකට එය බලන්නට විවිධ රටවලින් පැමිණෙන සංචාරකයින් සංඛ්‍යාව මිලියන දෙකක් බවටයි වාර්තාවල සඳහන් වෙන්නේ..
ගිනස් වාර්තා අනුව ලෝකයේ දිගම පාර තියෙන්නෙත් මෙහේ..ඒක හඳුන්වන්නේ Yonge street කියලා..ඒ පාර කොච්චර දිගද කිව්වොත් Lake ontario ඉඳල Lake simcoe දක්වා මහා විශාල පරාසයක් අතර මේ පාර දිවෙනවා...
ඒ විතරද මතකද සුන්දර නයගරා දිය ඇල්ල..ඒකත් ඉතින් මෙහේ තියෙන හරිම චමත්කාර සංචාරක සිත් වසඟ කරන ප්‍රධාන ස්ථානයක්.....
කැනඩාවේ ක්‍රීඩා අතුරින් බොහෝ ප්‍රසිද්ධියක් උසුලන්නේ අයිස් හොකී වලට ..මේ පාර ඇමෙරිකාව පරදා ඔලිම්පික් රන් පදක්කම ලබා ගත්තෙත් කැනඩා අයිස් හොකී කංඩායමනේ...
ආ..තව ඩිංඟෙන් අමතක වෙනවා.... මෙහේ කැනඩාව ඉන්නේ පැය 11.5 පිටිපස්සෙන් අපේ ශ්‍රී ලංකාවේ වෙලාවට වඩා.....
ඔන්න ඉතිං ගොඩාක් විස්තර කිව්වා..ඔය මදෑ දැනට නේද??
Ron අයියත් කැනඩාවෙදපට්ට නේ. ටුරාන්ටෝ වලද ඉන්නේ, මේ දවස් වල ෆුල් කික් එකේ හිම වැටුනා කියලා ආරංචී, මම ඉන්නේ රෙඩ් ඩියර් වල
![]()
mama uk , salford wala inne..civil eng igenagannawa.....lassana palathak..kalagunaya dan tikak rasne wegena enawa..rata 2 c withara...kama nam ehema awlak naha.....mehe godak fun eth tikak kalu sudu bedaya tikak withara thiyanawa.....jeewana wiyadama godak wadiy...lassana kali goday..unge andum dakkahama pissu hadenawa......hmmm thawa monda ..mathak wenne naha ne......mathak unoth kiyannam honde..

mama inne pahatharata....thawa dawas 3kin udarata yanawa...![]()
සිතල ඉතාලි යෙ ඉදලා ඔන්න අපිත් එනවා වැඩෙට එකතු වෙන්න
බොන්ජොර්නො කියල වඩෙ පටන් ගමු එහෙනම්....

mama inne pahatharata....thawa dawas 3kin udarata yanawa...![]()

dan seetha wadi kara ne!!!???