Piumi Hansamali Wins 8th Position In Miss Asia Noble

Mayan19

Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    2723716cb471463cbdde7f64e8b126c4.png

    :shocked::shocked:

    but but but 8 denai compete karala tiyennet :lol::lol::lol::lol:

    640f6299a07b286209512929b62e2f31.png

    Meke red adan inne මිසිස් ට compete කරපු set එක , එකෙන් මෙකි 8 වෙනියා , අනිත් උන් මිස් ට compete කරපු උන්, දෙක වෙන වෙනම තියල තියෙන්නේ, මෙකි දැන් මේ ඔක්කොගෙන්ම අට උනා වගේ දාල තමයි රගපාන්නේ බට් ඇත්තටම වෙලා තියෙන්නේ මෙකි අන්තිමයා :lol::lol::lol:

    14718640_995127737281826_8379602228819670317_n.jpg

    මේ වගේ ගොන් බඩු නේද තොපි ලංකාවේ celebrities ල කරන්නේ නොදකින් :sorry::sorry:

    අන්තිමය වෙලා තියෙන්නෙත් මේ මෙලෝ රහක් නැති pageant එකක් මේක නැත්තම් හොද එකකට මුන්ව ගන්නෙවත් නැහැ :lol:
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,082
    16,858
    113
    ඒක තමා සද්ද නැතුව පූසි වගේ ඉන්නේ.:rofl::rofl:
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    මේ නාකි හුට්ටවල් එක්ක තරග කරලත් අන්තිමය උනානේ :lol:

    14671371_1809085232697111_9167095032305788380_n.jpg
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    otana inna godak ewata wada nam lankawe ekkena hodai.
    problem eka tamai mcn east asian countries wala tyena oya wage competitions walata lankawe un sudu nattam yanna hoda naha, un godak ma lassana balanna skin color eken, east asian ewun suddonta puka deegena inne ekai,

    thats not the point , meki antimaya wela boruwata top 8 kiyala minissu rawattanna hadana ekane awula,

    competition ekanam me nikam athal ekata karna gon ekak kisima piligenimak neti ,ekenut meki 8 :rofl:
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,842
    9,578
    113
    මේ නාකි හුට්ටවල් එක්ක තරග කරලත් අන්තිමය උනානේ :lol:

    14671371_1809085232697111_9167095032305788380_n.jpg

    ඕවල බලන්නේ ලස්සනම නෙමේ බං මොළේ..ඕකිට නැත්තෙත් ඒකමනේ.
    ..:lol:
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,842
    9,578
    113
    thats not the point , meki antimaya wela boruwata top 8 kiyala minissu rawattanna hadana ekane awula,

    competition ekanam me nikam athal ekata karna gon ekak kisima piligenimak neti ,ekenut meki 8 :rofl:

    ඒකිට ඕන උනේ ලංකාවේ පැරදුන හින්දා වෙන රටකට හරි ගිහින් දිනලා ලොකුකම පෙන්නන්න.කරුමේ කියන්නේ ඒකත් පැරදුනා..:rofl:
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,842
    9,578
    113
    පසුගියදා පැවැත්වුණු ශ‍්‍රී ලංකා විවාහක විශ්ව රූ රැජිණ තරගයේ තුන්වැනි තැන දිනුවේ මයුමි ශ‍්‍රීමාලියි.

    ශ‍්‍රී ලංකාව නියෝජනය කරමින් ඇය ජාත්‍යන්තර රූ රැුජිණ තරගාවලියකට සහභාගි වෙන්න මේ දිනවල සූදානම් වෙනවා.

    පියුමි හංසමාලි වේදිකාවෙන් බැස ගියේද මයුමි ශ‍්‍රීමාලි තුන්වැනි තැන ජයගත් තරගාවලියේ දීයි.

    මේ සම්බන්ධයෙන් මයුමි පුවත්පතකට මෙලෙස අදහස් දක්වා තිබුණා.

    ඔයා පියුමි වුණා නම් ඔයත්, එහෙම වේදිකාවෙන් බැහැලා යනවද?

    කවදාවත් නැහැ. තරගයකට සහභාගි වෙනකොට ජය පරාජය භාර ගන්න සූදානමින් ඉන්න ඕන.

    පියුමි පරාජය වුණේ පියුමි ලස්සන නැති නිසාද?

    අවසන් වටයට 12 දෙනෙක් තේරිලා හිටියා. දොළොස් දෙනාම දොළොස් විදියකට ලස්සනයි. පියුමි ලස්සනයි. ඒත් ලස්සන විතරක් ‍නෙවෙයි, ඒ අය මැනලා බැලූ‍වේ. තරගකාරියන්ගේ හොඳ හැසිරීම වගේම බුද්ධිය තියෙනවද කියන දේ ඒ අය සලකලා බැලූ‍වා.

    ජයග‍්‍රාහිකාවෝ ලිංගික අල්ලස් ලබා දුන්නාය කියන පියුමිගේ චෝදනාව රටේ සියලූ‍ම රූ රැුජිනන්ට පහරක් වුණා නේද?

    ඔව්. හැමෝටම පහරක් වුණා. පුද්ගලිකව මට නම් කිසිම කෙනෙක් ඒ තරගයේ දී අයුතු යෝජනා ගෙනාවේ නැහැ. අපි ලිංගික අල්ලස් දීලා ‍නෙවෙයි ජයග‍්‍රහණය කළේ.

    පියුමිගෙන් කවුරු හරි ලිංගික අල්ලස් ඉල්ලූ‍වද?

    මට ඒ කතාව විශ්වාස කරන්න අමාරුයි.

    ඇයි ?

    ඔය කියන තරග සංවිධායකවරයා එක්ක තරගකාරියන් හැමෝම අවසන් වටය වෙනකල් බොහෝම හොඳින් හිටියා. හරියටම කව්ද ඇත්ත කියන්නේ, කව්ද බොරු කියන්නේ කියන එක මම දන්නේ නැහැ.

    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    otana inna godak ewata wada nam lankawe ekkena hodai.
    problem eka tamai mcn east asian countries wala tyena oya wage competitions walata lankawe un sudu nattam yanna hoda naha, un godak ma lassana balanna skin color eken, east asian ewun suddonta puka deegena inne ekai,

    කෙල්ලෙක්නම් ලස්සන සුදු උනාම තමා. ඒක ලෝකෙ ඕන රටක පිලිගැනීම. ලංකාවෙ උනත් ටිකක් හරි පොත්ත සුදු කෙල්ලන්ට වැඩි ඉල්ලුමක් තියෙන්නෙ ඒකයි. ඒවගේම ලෝකෙ ලස්සනම ගෑනු ඉන්න රටවල් විදිහට සලකන්නෙ ඔක්කොම සුදු අය ඉන්න රටවල්. ටිකක් කලු උනාම ලස්සනයි කියල සලකන්නෙ පිරිමි.
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113

    ඕවල බලන්නේ ලස්සනම නෙමේ බං මොළේ..ඕකිට නැත්තෙත් ඒකමනේ.
    ..:lol:

    අර කවීශා වෙනුවට මෙකි මැරෙන්න තිබ්බේ බන් ගොන් බඩුව :sorry:

    ඒකිට ඕන උනේ ලංකාවේ පැරදුන හින්දා වෙන රටකට හරි ගිහින් දිනලා ලොකුකම පෙන්නන්න.කරුමේ කියන්නේ ඒකත් පැරදුනා..:rofl:

    මෙකි හොදයි බන් මස් වලට විකුනන්න , නොදකින් විතරක්