piumi_අනේ දෙයියනේ

Lejayange

Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    මටත් ආසයි පියුමි එක්ක සෙල්පියක් ගන්න.

    13417688_907880826006518_7567243936929855017_n.jpg

    Last edited:

    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    ඌම කමෙන්ට් එක දාල ඌම මේ ෆොටෝ එක හදලා පබ්ලික් කරන්න ඇති ෆේමස් වෙන්න....

    අහුවෙන්න එපා පියුමි රත්තරනේ..... :lol::lol::lol::lol:
     
    Ambatta

    Active member
  • Jun 27, 2016
    453
    95
    28
    ජනක ,බය නැතුව පෝන් එකකුත් අරන් පියුමිත් එක්ක වැහි බර කාලගුනයක් තියන වෙලාවක කන්දක් මුදුනට නැගල high angle සෙල්පයක් ගනින් බය නැතුව.......

    හෙනම ගහල අකුලෝලම යයි .....................
     
    Last edited:
    ජනක ,බය නැතුව පෝන් එකකුත් අරන් පියුමිත් එක්ක වැහි බර කාලගුනයක් තියන වෙලාවක කන්දක් මුදුනට නැගල high angle සෙල්පයක් ගනින් බය නැතුව.......

    හෙනම ගහල අකුලෝලම යයි .....................

    හුලන් තියෙන වෙලාවක දෙන්න එක්ක කන්දකට නැග් ගත් වැඩිය අවුලක් වෙන්නේ නැති වෙයි..
    :D