pix : කොටි බල්ලො අපේ කොල්ලොන්ට ලෙඩ දායි

mr.tikko

Member
Nov 19, 2010
1,699
399
0
pix : කොටි බල්ලො අපේ කොල්ලොන්ට ලෙඩ දායි

ගිය සෙනසුරාද පොඩි කොටි බට්ටො ටිකක් අපේ කොල්ලොන්ට විරුද්ධ වෙන්න කියල අත් පත්‍රිකා බෙදල තියෙනව එන්ගලන්තෙ රොස් බොල් පිට්ටනිය අශ්‍රිතව.. මේ තියෙන්නෙ ඒ ෆොටො ටිකක් මුන්ට හෙනම ගහන්න ඔන...

මුන් මාර ආදරෙයිලු ලංකාවෙ ක්‍රිකට් වලට... මිනිස්සු මැරෙද්දි කොහොමද ක්‍රිකට් බලන්නෙලු.. මුන්ගෙ ඔය protest එකේ ඉන්නේ ලිබියන් supporter ල.. ඒ පික්ස් පහලම තියෙන්නෙ..


Specimen of Leaflet Spread on that day.

We removed the web address of this organization, they may get unnecessary traffic to there web site after this publication.
All Sri Lankan's who live in UK responsibility to help to over come these false allegations.


මුන් මේ දවස්වලටත් මේ නාට්ටිය නටන්න යන්නෙ එන්ගලන්තෙ ඉන්න කොල්ලො කෙල්ල අනිව ODI මැච් බලන්න සෙට් වෙන්න.. මුන්ගෙ මෙ හතර පස්දෙනට කිචවෙලා ගූ වෙන්න.

img_5324.jpg

ltteprotestvssrilankateam.jpg


මුන් ලිබියන් කාරයො මුන් එක්ක එකතුවලාලු කොටි නටන්නෙ... ලිබියන් කාරයො දන්න ක්‍රිකට්.

normal_IMG_5287.jpg

normal_IMG_5289.jpg

normal_IMG_5405.jpg





 
Last edited:
  • Like
Reactions: sasirox

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඔය පත්‍රිකාවක් හොයං කියල තියන දේ දාපං කෝ මචං.....මුං මොන රෙද්දක් ද කියන්නේ කියල ටිකක් දැන ගන්න.....!!!!!!
     

    MuslimLankan

    Member
    Nov 25, 2008
    6,319
    697
    0
    onna ohe ona magulak karagaththuden! munta oka witharai dan karanna ithuruwela thiyenne. kotiyo gana baya wenna one api newei! engalanthaya. thawa tikak kal yanakota me kotiyo tika engalantheth kaallak illai. onna edata engalanthe api gaawata nawila ei kotiyo nathi karanne kohamada kiyala dana ganna.
     

    mr.tikko

    Member
    Nov 19, 2010
    1,699
    399
    0
    ඔය පත්‍රිකාවක් හොයං කියල තියන දේ දාපං කෝ මචං.....මුං මොන රෙද්දක් ද කියන්නේ කියල ටිකක් දැන ගන්න.....!!!!!!


    elas mama me ekak hoyana gaman inne :D lol 5 denayi ewilla thiyenne eda
     

    mr.tikko

    Member
    Nov 19, 2010
    1,699
    399
    0
    ඔය පත්‍රිකාවක් හොයං කියල තියන දේ දාපං කෝ මචං.....මුං මොන රෙද්දක් ද කියන්නේ කියල ටිකක් දැන ගන්න.....!!!!!!


    ඔන්න දැම්ම බලපන්ස්