Pixar 30 වෙනි උපන් දිනය අද
Pixar එක අද එයාලගේ 30 වෙනි උපන්දිනේ සමරනවා. ෆිල්ම් බලන. විශේෂයෙන්
ඇනිමේෂන් ෆිල්ම් බලන්න ආස අය නම් දන්නවා Pixar කිව්ව ගමන්.
Toy Story, Monsters Inc, Finding Nemo,Cars, Brave,
Inside out,The Good dinosor, Wall-E,The
increadible,Ratatulie,UP
මේ ටිකක් විතරයි. සුපිරිම ඇනිමේෂන් නිර්මාණ ඉදිරිපත් කරපු සමාගමක්
තමයි Pixar කියන්නේ. ස්ටීව් ජොබ්ස් අත ගහපු දෙයක් ආයේ පට්ටම දෙයක්
තමයි. මතක ඇති Steve jobs ගේ ජීවිත කතාව කියවපු අයට.
Lucasfilm's computer graphics division එක තමයි මේක මුලින්ම පටන් ගන්නේ. ස්ටීව් ලොක්කත් සම්බන්දයි.
දැන් නම් Pixar, Disney එකේ කොටසක්
අව්රුද්දක්ට එකයි දෙන්නේ මෙයාලා. හැබැයි ගිය අව්රුද්දෙ දෙකක් දුන්නා.
Inside out එක Box Office තියපු එක දන්නවා ඇති. Oscar නොමිනේට් වුනත්.
මෙන්න ඉස්සරහට එන්න තියෙන ෆිල්ම් ටිකක්. මෙයාලගේ

Last edited:

TFS! ++