මෙයාටනම් හිනා..
අපේ පැත්තෙ සමහර ඩයල් පීසා එකක් කාලා ඇවිත් කියන්නෙ "මම අද පීසා හට් එකක් කෑවා" කියලා![]()

මෙයාටනම් හිනා..
අපේ පැත්තෙ සමහර ඩයල් පීසා එකක් කාලා ඇවිත් කියන්නෙ "මම අද පීසා හට් එකක් කෑවා" කියලා![]()

කිඹුලා බනිස් කිව්වට කිඹුලත් නෑ අනේ මන්දාඅෆ්ෆේ ...එහෙමද...!!
මම අඩුම කෑවෙ 30ට පරාටා දෙක..!
මචන් කෑවෙ පොල් රොටිනෙ..
මට පොලුත් නෑ..ප්ලේන් රොටි තමා...
මේ ලඟදි මාලු පාන් එකක් කෑවා 25ට!
කනවා කනවා මාලු නෑ..බැලින්නම් අල විතරයි...
ශෝ එකට ශුට්ටං මාලු කෑල්ලක් ලාවට දාලා![]()



කිඹුලා බනිස් කිව්වට කිඹුලත් නෑ අනේ මන්දා![]()



ආ එහෙමද
එහෙම ජාතියක් නෑ මෙහෙ කඩවල..! අපිනම් කන්නෙ "පියන් රෝල්" සුපර්බ්!!![]()


කුරහන් තලප ඒ මොනවද ?ඔව් ඒම තමා![]()
පීසා කියන්නෙත් කෑමක්ද..කුරහන් තලප රොක්ස්!![]()
කුරහන් තලප ඒ මොනවද ?

බූරු ඇඳඅයියෝ ඔයා කාලා නැතිද..මම කුරහන් තලපයක් PM කරන්නම් හෙට!
දැන් දොයි මතයි..
ගුඩ් නයිට් වෙන්න හදන්නෙ..ටටා!
බූරු ඇඳ රොක්ස්!

ගුඩ් නයිට් ටටා 

හනේ මෙයාල පිඉට්සා කාල දොඉයියන්ව මට නින්ද යන්නෑ අප්පා මගේ ගැටලුව ටිටී දන්නවනේබූරු ඇඳගුඩ් නයිට් ටටා
![]()
හනේ මෙයාල පිඉට්සා කාල දොඉයියන්ව මට නින්ද යන්නෑ අප්පා මගේ ගැටලුව ටිටී දන්නවනේ
හරි හරි බනින්න එපා බංවරෙං ඉතිං විසදන්න..
මොන ලෝකේ යනවද මංදා..
ඔයාගේ ගැටළුව විසදන්න පුලුවන් හොද අත්දැකීම් තියෙන අය ඉන්නවනේ එයාලා කියලා දෙයිහනේ මෙයාල පිඉට්සා කාල දොඉයියන්ව මට නින්ද යන්නෑ අප්පා මගේ ගැටලුව ටිටී දන්නවනේ



හරි හරි බනින්න එපා බං
කට්ටිය නැටි නිසා පොඩ්ඩ්ක් මේ පැත්තට ආව
හරි හරි යමන්
CEO / Vise President of Pizza Hut Sri Lanka is a good friend of mine (actually we were schooling together)
I will inform this to him
negombo wala thamai danata thiyenne. eka damma dawase idan negombo pizza hut eke ballek wath naha.