Pizza Hut TIP

geeko

Well-known member
  • Mar 18, 2013
    7,410
    4,413
    113
    Pizza Hut එකට ගිහින් කෑවොත් උඹලා TIPs තියනවාද? කීයක් වගේ තියනවාද? මෙච්චර කල් ගෙදරට Deliver කරගත්තාට ගිහින් කාලා නෑ
     

    hapriyankara

    Well-known member
  • May 6, 2008
    5,285
    4,564
    113
    නොපෙනෙන මානයේ
    Bill එකට service charges included. උඹ සැටිස් නං තව කීයක් හරි දියන්.

    සාමාන්‍යයෙන් බිලෙන් 5% විතර වෙන්න තමයි ටිප් එක දෙන්නෙ
     
    • Like
    Reactions: geeko

    ShiranthaG

    Well-known member
  • Apr 12, 2023
    1,002
    1,283
    113
    Pizza Hut එකට ගිහින් කෑවොත් උඹලා TIPs තියනවාද? කීයක් වගේ තියනවාද? මෙච්චර කල් ගෙදරට Deliver කරගත්තාට ගිහින් කාලා නෑ
    නෑ , සර්විස් චාර්ජ් කියල 10% ගන්නේ , ඒ ඇති .
     
    • Like
    Reactions: geeko and Mugen

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,073
    22,494
    113
    Tip කරන්න චාන්ස් එකක් එන් නෑනෙ. මුලින් pay කරනවනෙ counter එකෙන්. පස්සෙ ඉතින් කතා කරල අතටම දුන්නොත් තමයි. Fast Food Restaurant වල Tip කරන Culture එකක් නෑ අනික.
     
    • Like
    Reactions: geeko and Mugen