Pizza Hut එකේ පාටි රූම් එකක් බුක් කරලා පාටියක් ගනිපු එකෙක් කියහන්කෝ මේ ටික 1. උන් සරසල දෙනවද ? 2. ඒකට වෙනම ගානක් ගන්නවද කියක් ගන්නවද? තව විස්තර දන්නා එකෙක් කියන් යමන් බලන්න...