$H@v!nK@

Well-known member
  • Nov 22, 2010
    3,575
    528
    113
    Colombo
    ගිය ඉරිදා PK බැලුවා..හිනා කාල මැරෙනවා. 3 Idiots වලින් පස්සේ බලපු හොදම හින්දි ෆිල්ම් එක.

    17pk-poll3.jpg

    මේ සින්දුව පට්ට..

    Tyrion_Lannister

    Well-known member
  • Dec 23, 2014
    5,368
    2,367
    113
    බලපු ගොඩක් උන් පට්ටයි කියලා කියනවා. හොද කොපි එකක් එන්න සෑහෙන කාලයක් යයි නේ
     
    manulasj

    Well-known member
  • Jan 29, 2009
    1,716
    199
    63
    බලපු ගොඩක් උන් පට්ටයි කියලා කියනවා. හොද කොපි එකක් එන්න සෑහෙන කාලයක් යයි නේ

    නොදකින් විතරක් හෝල් එකකට ගිහින් සල්ලි දීලා බලපන්කො
     
    $H@v!nK@

    Well-known member
  • Nov 22, 2010
    3,575
    528
    113
    Colombo
    dvdrip awe na neda ban thama

    Eeeka nam patta wage thamai ban, thawama cam copy da ban​

    බලපු ගොඩක් උන් පට්ටයි කියලා කියනවා. හොද කොපි එකක් එන්න සෑහෙන කාලයක් යයි නේ

    තාම තියෙන්නේ Scr නේද බන්?

    මාස 2ක් විතර යයි..:dull: