බලපු ගොඩක් උන් පට්ටයි කියලා කියනවා. හොද කොපි එකක් එන්න සෑහෙන කාලයක් යයි නේ
නොදකින් විතරක් හෝල් එකකට ගිහින් සල්ලි දීලා බලපන්කො

dvdrip awe na neda ban thama
Eeeka nam patta wage thamai ban, thawama cam copy da ban
බලපු ගොඩක් උන් පට්ටයි කියලා කියනවා. හොද කොපි එකක් එන්න සෑහෙන කාලයක් යයි නේ
තාම තියෙන්නේ Scr නේද බන්?

යන්න පුලුවන් දුරක තිබ්බනම් යනවා බං.![]()