කොලබින් 60 දෙනෙකුට නවතින්න පෙබරවාරි 29 මාර්තු 1 දවස් දෙකක් ගෙයක් හරි තැනක් හරි දන්න කෙනෙක් ඉන්නව නම් පොඩ්ඩක් කියනවද ?
කැම්පස් ලමයි 60 වගේ
කැම්පස් ලමයි 60 වගේ
60 දෙනෙකුට නවතින්න කොහෙද බන් ගෙවල් තියෙන්නෙ. 10 සෙට් වලට කඩලා වෙන වෙනම නවත්තපන්.
කොලබින් 60 දෙනෙකුට නවතින්න පෙබරවාරි 29 මාර්තු 1 දවස් දෙකක් ගෙයක් හරි තැනක් හරි දන්න කෙනෙක් ඉන්නව නම් පොඩ්ඩක් කියනවද ?
කැම්පස් ලමයි 60 වගේ
umba ne ban hotel booking site ekak karanne. apita wada umba dannawa athi ne.

umba ne ban hotel booking site ekak karanne. apita wada umba dannawa athi ne.

ekekta 1000k wage denna puluwannan ape gedara nawatinna denna puluwan!!
yes bun nadda place ekak
hortan plains wala dowmetry thiyenawa. eth 60k inna puluwanda kiyalanam sure na. ekaka 25k 30k withara inna puluwan. ehema unoth dekak ganna wenawa.