මචන් colombo අවට birthday එකක් සමරන්න ප්ලේස් එකක් තියෙනවද ? එතන අපිට decorate කරගන්න සහ නිදහස් ප්ලේස් එකක් වෙන්නත් ඔනේ.8-9ක් වගෙ සෙට් එකක් තමයි ඉන්නේ?විශේශම දේ තමයි අපිට decorate කරගන්න ඔනේ?
නොදන්න අය bump එකකින් සහය වෙන්න?
නොදන්න අය bump එකකින් සහය වෙන්න?