mama dannnaa widihata nama nehe bun. TO ta pagawak denakam mokak hari reason ekak kiyala plan eka reject karanawa bun. Uba shape eke horen bribe ekek denna ahapan. wede karala dei ganata. neththam game illapan. Town area ekak nam urban development council ekata complain karanna puluwan mama danna widihata
math baluwe ganak dila wade kara gaththanam hodai wage ban.
දැන් උබ හැමදාම ඔහොම ඉන්නද කල්පනාව ? මිනිස්සු දියුනු වෙනවා.
වී ගබඩා අරගන්න වී බිස්සක් හදහන් ඉස්සර කාලේ වගේ ! වී ගබඩා කරන්න
උබේ ලමයෙක් වාහනයක් ගත්තොත් උබෙ සාක්කුවට දාන්න යෑ