Plan eka reject una

XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,229
    1
    4,016
    113
    Moratuwa
    ප්ලෑන් එක ඇදපු කෙනා ඒ ගැන කිව්වේ නැද්ද..
    පොඩිගානක් දීලා ප්ලෑන් එක වෙනස් කරන් පාස් කරගන්න..
    නගරසබහවේ වැඩනම් එපාවෙනවා..
    මගේ හිස් ඉඩමක් විදියට ප්ලෑන පාස් කරගන්නත් මාස තුනක් විතර ගියා..
    එකපාරක් එගොල්ලෝ කියන විදියට වෙනස් කරා..
     

    ruwper

    Well-known member
  • Feb 15, 2010
    1,804
    759
    113
    mama dannnaa widihata nama nehe bun. TO ta pagawak denakam mokak hari reason ekak kiyala plan eka reject karanawa bun. Uba shape eke horen bribe ekek denna ahapan. wede karala dei ganata. neththam game illapan. Town area ekak nam urban development council ekata complain karanna puluwan mama danna widihata
     

    Diimuthu

    Member
    Oct 7, 2009
    368
    16
    0
    Mattegoda
    mama dannnaa widihata nama nehe bun. TO ta pagawak denakam mokak hari reason ekak kiyala plan eka reject karanawa bun. Uba shape eke horen bribe ekek denna ahapan. wede karala dei ganata. neththam game illapan. Town area ekak nam urban development council ekata complain karanna puluwan mama danna widihata

    math baluwe ganak dila wade kara gaththanam hodai wage ban.
     

    Diimuthu

    Member
    Oct 7, 2009
    368
    16
    0
    Mattegoda
    දැන් උබ හැමදාම ඔහොම ඉන්නද කල්පනාව ? මිනිස්සු දියුනු වෙනවා.:angry:

    වී ගබඩා අරගන්න වී බිස්සක් හදහන් ඉස්සර කාලේ වගේ ! වී ගබඩා කරන්න:sorry:
    උබේ ලමයෙක් වාහනයක් ගත්තොත් උබෙ සාක්කුවට දාන්න යෑ:angry:


    වත්තෙ ඉඩ තියනව බන්. වාහනයක් ගත්තු කාලෙක පැත්තකියන් හදා ගන්න පුලුවන්. භෞතික දේවල් වලින් දියුණුව මනින්න එපා මචන්.
     
    Last edited:

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,133
    113
    35
    ~ ση тнє ƒℓσω ~
    12038443_1517198878581103_7502960033584660153_n.jpg
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,229
    1
    4,016
    113
    Moratuwa
    පගාව දීලා කරගන්න අමාරුයි..
    අනික ඔයාගේ වැඩේ පගාව දීලා කරගන්න තරම් ලොකු වැඩකුත් නෙවෙයි..
    ප්ලෑන් එක වෙනස් කරලා ඇදගන්න..
    මීටින් තියලනේ ප්ලෑන් පාස් කරන්නේ පගාව දෙනවනම් නගරාදිපතිවයි ප්‍රදාන ඉන්ජිනේරුවාවයි අල්ලගන්න වෙනවා..
    ලොකු ගානක් දෙන්න වෙනවා.. එහෙම දීලත් සමහර ඒවා පාස් කරන්නේ නෑ..
    එහෙම වුනාම සමහරු කරන්නේ බිල්ඩින්ග් එක ගහලා දඩේ ගෙවන එක..
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,394
    10,994
    113
    Kandy
    Garage ekak oanima naha... umba waththa athule wahanayak park karana thanak Triangle ekakin pennanna oani. andapu drauftsman eaka kiwwama dannawa. amuthuwen andinna oani naha. oya plan ekeama andala dei./COLOR]