Plan Valentine's Day වැලන්ටයින්_සැලසුම

leeka

Member
Feb 26, 2008
4,755
649
0
Battaramulla
ඉක්මනට පෙලවහක් උනොත් හොදයි නේද? වයසත් වැඩ්යි නේ;)[/QUOTE]

තාම 25 ලැබුවෙත් නැහැ ... ;):baffled::P
 
nothing special bro....i don't have a gf
එහෙනම් ඊලග සැරේවත් බලමු
පෙම්වතියක් නොමැත.... ඒත් කෙල්ලෙක්ට තෑග්ගක් දෙන්න ඉන්නේ
ඒ කෙල්ල ඔබගේ පෙම්වතිය වේවා
VALENTINES DAY
MACHOO MEEKA THANIKARAMA MARKETING GAMEK

:eek::eek::eek::eek::eek:
තෑගි දෙන එක නම් මාර්කටින් ගේම් එකට සම්භන්දයි ඒත් දෙන්න හම්බු වෙලා කතා කරන එක නම් මාර්කටින් නෙමෙයි
 
prageeth119lk

Member
Feb 21, 2010
16,371
1,436
0
39
Galle
කෙල්ලෙක් නැත
ප්‍රශ්නත් ඇත
සල්ලිත් නැත
දුකකුත් ඇත
:rofl:
 
DAMER

Member
Aug 14, 2008
16,090
1,008
0
35
Ҝingdom oғ Ðragonzland
කෙල්ලෙක් නැත
ප්‍රශ්නත් ඇත
සල්ලිත් නැත
දුකකුත් ඇත
:rofl:
Nikan Boru Kiyanna Epa Ban...;):rofl:
image.php

Aethakota Me Inne Kawuda....:P
:lol:
 
maxxaa

Member
Sep 9, 2010
8,331
588
0
Address නෑ
Ayyooo edata eyath ekka kohewath yanna wenne na ne banzzzz...:sorry::sorry::(
Yanna labuna nam lokuuuuuu Ummmmmmmmmmmaa 1k deela eyath ekka chocolate kanawa.....:love::love::D
 
WICKILEAKS

Well-known member
  • Jan 5, 2011
    15,008
    1,671
    113
    Lion always in his den
    තෑගි දෙන එක නම් මාර්කටින් ගේම් එකට සම්භන්දයි ඒත් දෙන්න හම්බු වෙලා කතා කරන එක නම් මාර්කටින් නෙමෙයි[/QUOTE]

    machoo thread ekata bucket danawa newi mama kiyanne mata hithena de oky?

    sorry for the arguments okey
    :D

    :angry:Ehenam machoo denna hamba wenne me dawase witarak neweine?

    :angry:eheanm me dawasa mechcara highlight karala media walin pennane ei?

    :angry:Hamba wela kata karanna Valentines day ekama wenna onida?
    :angry:true love ekakata valentines day normal day kiyala wenasak ne.

    :angry:valentines day eka kiyala ekak celebrate karanna kalinuth lovers la meet una. hodata love kala .

    ;);););););););)
     
    ඉක්මනට පෙලවහක් උනොත් හොදයි නේද? වයසත් වැඩ්යි නේ;)

    තාම 25 ලැබුවෙත් නැහැ ... ;):baffled::P[/QUOTE]
    25 කියන්නෙ පෙලවහක් වෙන වයසනේ:D
    mage yaluwek nam girl ta Hawek aran denna inne...........mama nam monawath aran denne na........
    :Dහාවෙක් ශෝක්
    No plan....
    :rolleyes:ලබන සැරේවත්
    කෙල්ලෙක් නැත
    ප්‍රශ්නත් ඇත
    සල්ලිත් නැත
    දුකකුත් ඇත
    :rofl:
    උබ නම් බොරු කියන්නේ;):rofl::P
     
    තෑගි දෙන එක නම් මාර්කටින් ගේම් එකට සම්භන්දයි ඒත් දෙන්න හම්බු වෙලා කතා කරන එක නම් මාර්කටින් නෙමෙයි

    machoo thread ekata bucket danawa newi mama kiyanne mata hithena de oky?

    sorry for the arguments okey
    :D

    :angry:Ehenam machoo denna hamba wenne me dawase witarak neweine?

    :angry:eheanm me dawasa mechcara highlight karala media walin pennane ei?

    :angry:Hamba wela kata karanna Valentines day ekama wenna onida?
    :angry:true love ekakata valentines day normal day kiyala wenasak ne.

    :angry:valentines day eka kiyala ekak celebrate karanna kalinuth lovers la meet una. hodata love kala .

    ;);););););););)
    [/QUOTE]

    මම කියන්නෙත් වැලන්ටයින් කියල විශේශ දෙයක් ඕනෙ නැහැ, එත් ආදරය කරන විදිහ හැමදාම එකවගේ නැතුව මොකක් හරි විශේශ දෙයක් කිරීමයි මම කිව්වෙ. වැලන්ටයින් දිනයම වෙන්න ඔනේ නැහැ,:D හැමදාම එකම විදිහට ලව් කලාම එකේ කිසි ගතියක් නැහැනේ ඒකයි