අවුරුද්දක ආදර අන්දරයට මාගේ සුබ පැතුම්, ප්රීතිමත් යුග දිවියක් අත්වේවාහ්ම්ම්... මට වෑලන්ටයින් සමරන්න වෙන්නේ ඉතින් දුර ඉදන් තමයි... එයා එහෙ.. මම මෙහෙ.. වෑලනටයින් දවසට මට පානදුර යන්න බෑරි නිසා හෙට යනවා.. තව විශේයක් හෙට තියෙනවා මට.... හෙටට මම එයාට ආදරෙයි කියල අවුරුද්දයි....
ඒ නිසා තමයි වෑඩිපුරම හෙට යන්න හේතුව...![]()

..






