Plan Valentine's Day වැලන්ටයින්_සැලසුම

හ්ම්ම්... මට වෑලන්ටයින් සමරන්න වෙන්නේ ඉතින් දුර ඉදන් තමයි... එයා එහෙ.. මම මෙහෙ.. වෑලනටයින් දවසට මට පානදුර යන්න බෑරි නිසා හෙට යනවා.. තව විශේයක් හෙට තියෙනවා මට.... හෙටට මම එයාට ආදරෙයි කියල අවුරුද්දයි.. :love:..
ඒ නිසා තමයි වෑඩිපුරම හෙට යන්න හේතුව... :D
අවුරුද්දක ආදර අන්දරයට මාගේ සුබ පැතුම්, ප්‍රීතිමත් යුග දිවියක් අත්වේවා:D
 

prageeth119lk

Member
Feb 21, 2010
16,371
1,436
0
39
Galle
ඒ ෙමානවද බන් ඒ ආරoචි.....:shocked::oo:
එවා මෙතන කියන්න ගියොත් උබයි මමයි දෙන්නම බෑන්:angry:
ඒතරම් හොද පොරක් උබ:P


.....සැමෙග් දැන ගැනීම පිණිසයි.....
.....ප්‍රගීත්ට තවම ෙකල්ෙලක් ෙනාමැත.....
.....ඒ ඔහුෙග් සෙහාදරියයි.....
...ලස්සන හුරැබුහුටි කටකාර තරැණියක් එළකිරිෙය් ෙවෙතාත් ෙම් වසෙර් වැල්න්ටයින් දිනයට ෙපර ෙමාහුට මනාපය ප්‍රකාශ කරන්න...
.....එදිනට පසු ලැෙබන මනාප කිසිවක් ඔහු භාරගනු ෙනාලැෙබ්.....



....ෙමය අද ප්‍රගීත් විසින් මට ෙගවූ මුදලක් සදහා මම යාලුකමට පලකල දැන්වීමකි....

මෙක නම් හොද වැඩක් වගෙ
යාලුවා කිව්වා හරි මම හොයන්නෙත් ඔය වගෙ කෙනෙක් තමයි;)
තොරාගන්න ජයග්‍රාහිකාවියට ත‍යාගයට අමතරව තවත් බොහො දෙ ලැබෙනූ ඇත
කතා කරන්න කෙල්ලනෙ මෙ ඔබෙ අව්ස්තාවයි
ප්‍රමාදය පසුතැවිල්ලට හෙතුවයී
:yes:
වැඩි විස්තර DAMER මහතාගෙන් ලබාගන්න
ඉදිරිපත් වන සියලූ දෙනාට සැනසිළී ත්‍යාගයක් ලෙස 15x15 ප්‍රමාණයෙ මගෙ නිල්වස්තර උඩු කය චායරුපයක් නොමීලෙ
:කොන්දේසී සහිතයී:

prgiyata ජය මංගලම් ;):P
ඔය කියන්නෙ බොරූ මම තාම තනීකඩයී:sorry:
 
Valantine kiyala amuthuwenda ban hamadama adare kala wage edatath fun eke innawaaa ......... one nam vala ayyawa matak karala lokuuu ummaaa ekak denawa..... ADARETA WENAMAMA DAWAS WEN KARALA NEE APINAM

අපිත් වෙන් කරල නෑ, එත් අවුරුද්දකට සැරයක්වත් මොකක් හරි විශේශ දෙයක් කරන්නයි මට ඕනෙ,:) හැමදාම එකම විදිහට ආදරේ කරන්න උබ කැමති උනාට උබේ කෙල්ල කැමති නැති වෙන්න පුලුවන්.;) තමන් ගැන විතරක් හිතන්න එපා.:dull:
 

church yanawa passe hoda pansalakata yanawa
kelaniye nam gihin efa wela kande wihare yanawa me para
ita passe shpoing parak dagena gedara enawa
wenada wagema aadaren family life eka gewanawa:love:
අදහස නම් මරු,:yes: අපි නම් මාලිගාව බලන්න යනවා ,:D කලින් දවසක කොච්චිකඩේ ගියා:)
 
Hm KOchchikade Afith Giya
Thewaththe Giya Awurudde Giya
Me Para Game Ekata Yanawa
එල මචන්,
11.gif
 
පැටියා;9408265 said:
සුපුරුදු පරිදි අතීත මතකය සිහි කර කර ඉන්නවා බං
:):):)
එහෙම ඉන්න එපා බන් අලුත් වෙයන්;)
karati kadenna gahanawa..... kellek nathi hinda :P
වැඩිය බොන්න එපා ඉතින් :P
love adahas walata bump 1k
එල එල ආ:D
වැලේ වැල් නෑ වගේ :rofl: