plane eketh හිටං_ගිහිං

Deleted

Well-known member
  • Aug 7, 2016
    8,962
    6,334
    113
    හිටගත් මගීන් සහිත ගුවන් ගමනක්


    සෞදි අරාබිය බලා පියාසර කළ පාකිස්තාන් ගුවන් යානයක් තුළ අමතර මගීන් හත් දෙනෙකුට සිට ගෙන යෑම සඳහා අවසර ලබා දීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වෙයි.පසුගිය මාසයේ කරච්චි නුවර සිට සෞදි අරාබියේ මදීනා නගරය වෙත පියාසර කිරීමට නියමිතව තිබූ යානයේ සියලුම මගී ආසන පිරී තිබුණ නමුත් අතිරේක මගීන් හත් දෙනෙකු ද ඊට ඇතුල් කොට ඇති බව පාකිස්තාන ගුවන් සේවයේ ප්‍රකාශකයෙක් බීබීසීයට ප්‍රකාශ කළේය.නියමිත සීමාව ඉක්මවා මගීන් රැගෙන යෑම මුල්වරට අනාවරණය කරනු ලැබුවේ පාකිස්තානයේ 'Dawn'පුවත්පත විසිනි.ගුවන් සේවයේ කාර්ය මණ්ඩලය විසින් අත් අකුරින් ලියන ලද අතිරේක ගුවන් ප්‍රවේශපත් නිකුත් කොට ඇති බවත් එමපුවත්පත වාර්තා කොට තිබිණි.

    යානය ගුවන්ගත වනතෙක් අතිරේක මගීන් සම්බන්ධයෙන් තමන් දැනුවත්ව නොසිටි බව යානයේ කපිතාන්වරයා අවධාරණයෙන් කියා සිටි බවත් 'Dawn' වාර්තාවේ දැක්වේ.


    bbc-blocks-dark.png
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    PAKISTAN AIRLINES IS THE BEST AIRLINE IN THE WORLD

    ඔව් ඔව් හැම ජාත්‍යන්තර ගුවන් තොටුපොලක්ම දන්නවා එක .PIA එකක් බෑවම තුන් හතර පාරක් චෙක් කරලා තමයි ගන්නේ :rofl::rofl:

    very true.:rofl: thats why every international air ports do security checks two or three times after landing PIA :rofl::rofl:

    EVEN SAUDI /QATAR DOES THAt .:rofl::rofl: