planning idea ekak

netnet

Well-known member
  • Oct 6, 2016
    9,263
    8,032
    113
    මචන් මගේ ශොප් එකක් හදනව
    පලල අඩි 11 දිග අඩි 70
    තට්ටු දේකට තමයි හදන්න යන්නේ.
    පලවෙනි එක මම කරන්න දෙවෙනි එක රෙන්ට් එකට දෙන්න.
    මට තියෙන ලොකුම අවුල.....
    දැන් උඩට යන්න පඩි පෙල දාන්නේ කොහොමද කියන එක.
    කඩේ පලල අඩු නිසා. ඇතුලෙන් දැම්මොත් දෙන්න බෑ මර්කට් එකක් නෑ.
    . මට පොඩි අදහස් ටිකක් දීපල්කෝ මේක පෑලෑන් කරන්න.

    බුදු සරනයි.
     
    • Like
    Reactions: ehseres

    Addin Aiya

    Well-known member
  • Apr 5, 2016
    2,118
    370
    83
    මචන් මගේ ශොප් එකක් හදනව
    පලල අඩි 11 දිග අඩි 70
    තට්ටු දේකට තමයි හදන්න යන්නේ.
    පලවෙනි එක මම කරන්න දෙවෙනි එක රෙන්ට් එකට දෙන්න.
    මට තියෙන ලොකුම අවුල.....
    දැන් උඩට යන්න පඩි පෙල දාන්නේ කොහොමද කියන එක.
    කඩේ පලල අඩු නිසා. ඇතුලෙන් දැම්මොත් දෙන්න බෑ මර්කට් එකක් නෑ.
    . මට පොඩි අදහස් ටිකක් දීපල්කෝ මේක පෑලෑන් කරන්න.

    බුදු සරනයි.
    Pala pathda parta thiyene
     
    • Like
    Reactions: netnet

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,699
    20,986
    113
    adala nene
    mewwage ekkak kade issarahin danna berida loku idak nm yanne ne, side eken ida nedda :rolleyes::rolleyes:

    arke-spiral-staircase-kits-k03018-64_1000.jpg
     
    • Like
    Reactions: netnet

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,467
    6,124
    113
    mewwage ekkak kade issarahin danna berida loku idak nm yanne ne, side eken ida nedda :rolleyes::rolleyes:

    arke-spiral-staircase-kits-k03018-64_1000.jpg

    Genua ayata skirt adagena nagina ekai aula ithin. :P:P:P:P:P
    Furnitures wage 1st floor ekata geniyannath kattak kanna wei meken :dull::dull::dull::dull:

    eth meka thamayi space adu option eka
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    16,516
    24,500
    113
    Fantasy
    Genua ayata skirt adagena nagina ekai aula ithin. :P:P:P:P:P
    Furnitures wage 1st floor ekata geniyannath kattak kanna wei meken :dull::dull::dull::dull:

    eth meka thamayi space adu option eka

    උබ යට තට්ටුවේ ඉන්න නිසා ආර්තික වශයෙනුත්, අතේ වියදමත් ගානට හරියන්න්නේ මේක තමා
     
    ehseres

    Well-known member
  • Aug 11, 2015
    3,818
    715
    113
    ප්ලැනට් අර්ර්ත්
    මචන් මගේ ශොප් එකක් හදනව
    පලල අඩි 11 දිග අඩි 70
    තට්ටු දේකට තමයි හදන්න යන්නේ.
    පලවෙනි එක මම කරන්න දෙවෙනි එක රෙන්ට් එකට දෙන්න.
    මට තියෙන ලොකුම අවුල.....
    දැන් උඩට යන්න පඩි පෙල දාන්නේ කොහොමද කියන එක.
    කඩේ පලල අඩු නිසා. ඇතුලෙන් දැම්මොත් දෙන්න බෑ මර්කට් එකක් නෑ.
    . මට පොඩි අදහස් ටිකක් දීපල්කෝ මේක පෑලෑන් කරන්න.

    බුදු සරනයි.

    851471002082.jpg
     
    • Like
    Reactions: netnet

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,263
    8,032
    113

    මචන් මම කිව්වේ පලල අඩි 11.5 මේ නිසා ඔහොම දැම්මොත් 1 ෆ්ලොර් එක බාගයක් වැහිල යනව හෙහ්..
     
    HuntsMan

    Well-known member
  • Nov 23, 2013
    581
    363
    63
    මචන් මම කිව්වේ පලල අඩි 11.5 මේ නිසා ඔහොම දැම්මොත් 1 ෆ්ලොර් එක බාගයක් වැහිල යනව හෙහ්..

    x6WbVZ8.jpg

    eliyen dammoth spiral staircase eka wessata themenwa. anika shop eke front view eka block wenawa. udata badu adinna be. leda godai.
     
    • Like
    Reactions: netnet

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,263
    8,032
    113
    x6WbVZ8.jpg

    eliyen dammoth spiral staircase eka wessata themenwa. anika shop eke front view eka block wenawa. udata badu adinna be. leda godai.

    hmm. ground plan eka adinna dunna. building plan
    eka adina ekata kiyannam godak hodata karala
    denna kiyala. mama floor dekama issarahin glass
    karanna inne.