plastic surgery

SiThu123

Member
Nov 22, 2015
58
11
0
*plastic surgery ekak kiyanne mokakda? (me gana visthara athuwa pahadili karanna puluwan kenek innawanam kiyanna.)
*mewa lankawe karana eka sarthakada?
*kuda kalal memagin iwath karaganna puluwanda?(kammule thiyena podi thuwala kalalk( lokuwata nathat poddak witara gaburata thiyenawa. meka poddak witara hisaradayak wela thiyenne)
*mewa karana eken athuru abada thiyenawada?
*godak mila adikada?
*mewa karana thanak kiyanna.
plastic surgery karala thiyena aya(loku ewa newei) ho oyala adunana kawru hari karala thiyenawanam kiyanna athdakeem saha prathipala.
plastic surgery ekak nokara kalal nathi karana wenat krama thiyenawada.(arawa mewa mune gaanna kiyanna nam epa)
habai hoda cream ekak thiyenawanam kiwwata kamak na.(habai ea cream eka oyala gala prathipala ath dakala thiyenawanam godak hodai)
thanks.
 
neyohk

Well-known member
  • Oct 31, 2015
    15,937
    16,542
    113
    කරන්න එපා..

    2553F2C000000578-2943351-image-m-17_1423264189358.jpg
    255E89F400000578-2943351-image-a-25_1423264437490.jpg

    255C248400000578-2943351-image-m-31_1423264592375.jpg
    005A2A2E00000258-2943351-image-a-32_1423264599188.jpg

    255E9A7600000578-2943351-image-a-41_1423264759440.jpg
    2553F07C00000578-2943351-image-m-40_1423264752240.jpg

    255C1A0B00000578-2943351-A_computer_generated_image_of_how_Michael_Jackson_would_have_loo-a-49_1423265024279.jpg

    A computer-generated image of how Michael Jackson would have looked today without surgery

    Last edited:
    *plastic surgery ekak kiyanne mokakda? (me gana visthara athuwa pahadili karanna puluwan kenek innawanam kiyanna.)
    ප්ලාස්ටික් සැත්කම් යනු පුද්ගලයෙකුගේ පෙනුම හෝ දේහයේ ක්‍රියාකාරීත්වය වෙනස් කර ගැනීම සදහා විවිධ ශල්‍ය වෛද්‍ය හා ශල්‍ය වෛද්‍ය නොවන උපක්‍රම භාවිතා කරමින් සිදුකරන වෛද්‍ය විද්‍යාවේ විශෙ‍්ෂ වූ අංගයකි. මේවා කෙනෙකුගේ රූප සෝබාව වර්ධනය කරගැනීමට හෝ යම් අවයවයක් යතා තත්ත්වයට පත්කර ගැනීම සදහා සිදුකරගනු ලබන සැත්කමක් විය හැකිය. පෙනුම වර්ධනය කරගැනීම සදහා මෙම සැත්කම් සිදුකිරීමේදී බාහිර රූප සෞන්දර්යය කෙරෙහි පමණක් අවධානය යොමු කෙරේ. මේ නිසා ප්ලාස්ටික් සැත්කම් ඇතැම් අවස්ථාවලදී රූ වඩවන ශල්‍ය කර්මයක් යන වැරදි තේරුම් ඇතිව ව්‍යවහාර වේ. ඇතැම් අවස්ථා වලදී රුව වඩවන හා ක්‍රියාකාරිත්වය වැඩි දියුණු කරන අංග දෙකම ඉටු කරන සැත්කම්ද සිදු කෙරේ. ප්ලාස්ටික් යන වචනය ප්ලාස්ටිකොස් යන ග්‍රීක වදනින් බැදී එන්නකි. මෙය ‍ෙවනස් කිරීම හෝ හැඩ කිරීම යන අරුත් දේ. පොලිමර් ද්‍රව්‍යයන්ගෙන් සෑදුනු අප එදිනෙදා භාවිතා කරන ප්ලාස්ටික් සමග මෙහි කිසිදු සබදතාවයක් නොමැත. ප්ලාස්ටික් සැත්කම් සිදුකරන වෛද්‍යවරු සිරුරේ ඇට, කාටිලේජ, පේෂි, මේදය හා සමෙහි හැඩගැන්වීම් සහ වෙනස් කම් ඇති කරති.
    *mewa lankawe karana eka sarthakada?
    සංඛ්‍යාලේඛන නැත
    *kuda kalal memagin iwath karaganna puluwanda?(kammule thiyena podi thuwala kalalk( lokuwata nathat poddak witara gaburata thiyenawa. meka poddak witara hisaradayak wela thiyenne)
    දේශීය වෛද්‍ය ක්‍රම වලින් ඉතා පහසුවෙන් ඔවැනි කැළැල් ඉවත් කරගත හැක
    *mewa karana eken athuru abada thiyenawada?
    ප්ලාස්ටික් ශල්‍ය කර්ම කෙරෙන තැන අනූව අතුරු ආබාධ වෙනස් වේ.
    *godak mila adikada?
    අවම හා උපරිම මිළ මට්ටම් වල ශල්‍ය කර්ම පවතී.
    *mewa karana thanak kiyanna.
    ප්ලාස්ටික් ශල්‍ය බාස් කෙනෙකු චැනල් කරගන්න.
    plastic surgery karala thiyena aya(loku ewa newei) ho oyala adunana kawru hari karala thiyenawanam kiyanna athdakeem saha prathipala.
    වැඩිපුරම ප්ලාස්ටික් ශල්‍යකර්ම කෙරෙන්නේ දකුණු කොරියාවේය. ඒරටේ එම ශල්‍ය කර්ම කරගත් අයගෙන් විමසන්න.
    plastic surgery ekak nokara kalal nathi karana wenat krama thiyenawada.(arawa mewa mune gaanna kiyanna nam epa)
    ඔනෑ තරම් තිබේ.
    habai hoda cream ekak thiyenawanam kiwwata kamak na.(habai ea cream eka oyala gala prathipala ath dakala thiyenawanam godak hodai)
    thanks.
    ක්‍රීම් ගෑ පමණින් කැළැල් නොමැකේ. බඩේ උෂ්ණය බැස්සවිය යුතුය. එය ප්‍රවීණ වෛද්‍යවරයෙකුගේ උපදෙස් පැතිය යුතු අවස්ථාවකි.
     
    SiThu123

    Member
    Nov 22, 2015
    58
    11
    0
    කරන්න එපා..

    2553F2C000000578-2943351-image-m-17_1423264189358.jpg
    255E89F400000578-2943351-image-a-25_1423264437490.jpg

    255C248400000578-2943351-image-m-31_1423264592375.jpg
    005A2A2E00000258-2943351-image-a-32_1423264599188.jpg

    255E9A7600000578-2943351-image-a-41_1423264759440.jpg
    2553F07C00000578-2943351-image-m-40_1423264752240.jpg

    255C1A0B00000578-2943351-A_computer_generated_image_of_how_Michael_Jackson_would_have_loo-a-49_1423265024279.jpg

    A computer-generated image of how Michael Jackson would have looked today without surgery

    :no::no::no::no::no::no: apo mewage lokuwata karanna neme. me podi mune kalalak maka gannai ona.ekat podi ekak.mage mune wena eka kalalak wat na.thanks
     
    :no::no::no::no::no::no: apo mewage lokuwata karanna neme. me podi mune kalalak maka gannai ona.ekat podi ekak.mage mune wena eka kalalak wat na.thanks
    කැළැල ඉබේ ආපු එකක්ද ? නැත්තම් මොකක් හරි වැදිලා තැළිමකින් වගේ මතු වුණ එකක්ද ?

    reputation_neg.gif
    plastic surgery 07-12-2016 01:36 PM uba weda nam weda widihata weda karapan nodanna magul kiyawanne nethuw
    මේ ප්ලාස්ටික් සර්ජන් බැහැපං නූලට වහාම.
     
    මේවට කියන්නෙ සියක්කා කියලා.
    Large_217.gif

    මේවා බේත් කඩෙන් අරගෙන ඇට අයින් කරලා හොඳට පවුඩර් වෙන්න කොටන්න ඕනා. කොටලා මඳ උණු වතුරෙ කළවම් කළාම ශැම්පූ එකක් වගේ ද්‍රාවණයක් එනවා. ඒක ගාන්න කැළලේ. හොයන්න බැරි වෙන්න මැකෙනවා.

    ඕක බැරි නම් හරි චන්දනාදීලේපය බේත් කඩෙන් අරං ගාන්න. ඒකටත් මැකෙනවා.

    SiThu123

    Member
    Nov 22, 2015
    58
    11
    0
    ඉදිරියේ රාළ;20403686 said:
    [/SIZE]ප්ලාස්ටික් සැත්කම් යනු පුද්ගලයෙකුගේ පෙනුම හෝ දේහයේ ක්‍රියාකාරීත්වය වෙනස් කර ගැනීම සදහා විවිධ ශල්‍ය වෛද්‍ය හා ශල්‍ය වෛද්‍ය නොවන උපක්‍රම භාවිතා කරමින් සිදුකරන වෛද්‍ය විද්‍යාවේ විශෙ‍්ෂ වූ අංගයකි. මේවා කෙනෙකුගේ රූප සෝබාව වර්ධනය කරගැනීමට හෝ යම් අවයවයක් යතා තත්ත්වයට පත්කර ගැනීම සදහා සිදුකරගනු ලබන සැත්කමක් විය හැකිය. පෙනුම වර්ධනය කරගැනීම සදහා මෙම සැත්කම් සිදුකිරීමේදී බාහිර රූප සෞන්දර්යය කෙරෙහි පමණක් අවධානය යොමු කෙරේ. මේ නිසා ප්ලාස්ටික් සැත්කම් ඇතැම් අවස්ථාවලදී රූ වඩවන ශල්‍ය කර්මයක් යන වැරදි තේරුම් ඇතිව ව්‍යවහාර වේ. ඇතැම් අවස්ථා වලදී රුව වඩවන හා ක්‍රියාකාරිත්වය වැඩි දියුණු කරන අංග දෙකම ඉටු කරන සැත්කම්ද සිදු කෙරේ. ප්ලාස්ටික් යන වචනය ප්ලාස්ටිකොස් යන ග්‍රීක වදනින් බැදී එන්නකි. මෙය ‍ෙවනස් කිරීම හෝ හැඩ කිරීම යන අරුත් දේ. පොලිමර් ද්‍රව්‍යයන්ගෙන් සෑදුනු අප එදිනෙදා භාවිතා කරන ප්ලාස්ටික් සමග මෙහි කිසිදු සබදතාවයක් නොමැත. ප්ලාස්ටික් සැත්කම් සිදුකරන වෛද්‍යවරු සිරුරේ ඇට, කාටිලේජ, පේෂි, මේදය හා සමෙහි හැඩගැන්වීම් සහ වෙනස් කම් ඇති කරති. සංඛ්‍යාලේඛන නැත දේශීය වෛද්‍ය ක්‍රම වලින් ඉතා පහසුවෙන් ඔවැනි කැළැල් ඉවත් කරගත හැක [/SIZE] ප්ලාස්ටික් ශල්‍ය කර්ම කෙරෙන තැන අනූව අතුරු ආබාධ වෙනස් වේ. [/SIZE] අවම හා උපරිම මිළ මට්ටම් වල ශල්‍ය කර්ම පවතී. [/SIZE] ප්ලාස්ටික් ශල්‍ය බාස් කෙනෙකු චැනල් කරගන්න. [/SIZE]වැඩිපුරම ප්ලාස්ටික් ශල්‍යකර්ම කෙරෙන්නේ දකුණු කොරියාවේය. ඒරටේ එම ශල්‍ය කර්ම කරගත් අයගෙන් විමසන්න. [/SIZE]ඔනෑ තරම් තිබේ.ක්‍රීම් ගෑ පමණින් කැළැල් නොමැකේ. බඩේ උෂ්ණය බැස්සවිය යුතුය. එය ප්‍රවීණ වෛද්‍යවරයෙකුගේ උපදෙස් පැතිය යුතු අවස්ථාවකි.

    Thanks for your advice. It was very helpful and wise!
     
    SiThu123

    Member
    Nov 22, 2015
    58
    11
    0
    ඉදිරියේ රාළ;20403731 said:
    කැළැල ඉබේ ආපු එකක්ද ? නැත්තම් මොකක් හරි වැදිලා තැළිමකින් වගේ මතු වුණ එකක්ද ?

    මේ ප්ලාස්ටික් සර්ජන් බැහැපං නූලට වහාම.
    Na ane thuwala wela une. lessala watila galaka anuna muna.
    hoda welawata patthata watune.eken kammule poddak gaburata thuwalayak athi una.
    podi kallak na ethana dan.meka marama wadayak mata.
     
    SiThu123

    Member
    Nov 22, 2015
    58
    11
    0
    ඉදිරියේ රාළ;20403749 said:
    මේවට කියන්නෙ සියක්කා කියලා.
    Large_217.gif

    මේවා බේත් කඩෙන් අරගෙන ඇට අයින් කරලා හොඳට පවුඩර් වෙන්න කොටන්න ඕනා. කොටලා මඳ උණු වතුරෙ කළවම් කළාම ශැම්පූ එකක් වගේ ද්‍රාවණයක් එනවා. ඒක ගාන්න කැළලේ. හොයන්න බැරි වෙන්න මැකෙනවා.

    ඕක බැරි නම් හරි චන්දනාදීලේපය බේත් කඩෙන් අරං ගාන්න. ඒකටත් මැකෙනවා.

    gaburata thiyena kalal makenawada mewa kalama.
     
    Na ane thuwala wela une. lessala watila galaka anuna muna.
    hoda welawata patthata watune.eken kammule poddak gaburata thuwalayak athi una.
    podi kallak na ethana dan.meka marama wadayak mata.
    ඔය සියක්කා ලෝහ නොගෑවෙන්න ගල් වංගෙඩියක හරි වෙන මොකක හරි කොටලා ලෝහ නොවන බෝල් එකක දාල උණු වතුර දාල නිවෙන්න අරින්න. ලෝහ ගෑවුණාම ඖෂධ ශක්තිය අඩු වෙනවා. ඊට පස්සෙ නිවුනම ඒ ද්‍රාවණය ගාන්න කැළලේ. පොඩ්ඩක් ඇතුලෙ ස්නායු වලට පවා ඕක යනවා දැනෙයි. එහෙම උදේ හවස ගානකොට කැළැල මැකිලා යනවා. තිබුණ තැනක් වත් හොයන්න බැරි වෙන්න.

    gaburata thiyena kalal makenawada mewa kalama.
    ඔව්. අත්දුටුවයි ප්‍රත්‍යක්ෂයි
     
    SiThu123

    Member
    Nov 22, 2015
    58
    11
    0
    ඉදිරියේ රාළ;20404222 said:
    ඔය සියක්කා ලෝහ නොගෑවෙන්න ගල් වංගෙඩියක හරි වෙන මොකක හරි කොටලා ලෝහ නොවන බෝල් එකක දාල උණු වතුර දාල නිවෙන්න අරින්න. ලෝහ ගෑවුණාම ඖෂධ ශක්තිය අඩු වෙනවා. ඊට පස්සෙ නිවුනම ඒ ද්‍රාවණය ගාන්න කැළලේ. පොඩ්ඩක් ඇතුලෙ ස්නායු වලට පවා ඕක යනවා දැනෙයි. එහෙම උදේ හවස ගානකොට කැළැල මැකිලා යනවා. තිබුණ තැනක් වත් හොයන්න බැරි වෙන්න.

    ඔව්. අත්දුටුවයි ප්‍රත්‍යක්ෂයි
    mama meka karala balannam.. godak sthuthi oyata.loku udawwak oya kale mata.:):)
     
    Simple Man

    Junior member
  • Apr 9, 2014
    106
    12
    18
    ඉදිරියේ රාළ;20403749 said:
    මේවට කියන්නෙ සියක්කා කියලා.
    Large_217.gif

    මේවා බේත් කඩෙන් අරගෙන ඇට අයින් කරලා හොඳට පවුඩර් වෙන්න කොටන්න ඕනා. කොටලා මඳ උණු වතුරෙ කළවම් කළාම ශැම්පූ එකක් වගේ ද්‍රාවණයක් එනවා. ඒක ගාන්න කැළලේ. හොයන්න බැරි වෙන්න මැකෙනවා.

    ඕක බැරි නම් හරි චන්දනාදීලේපය බේත් කඩෙන් අරං ගාන්න. ඒකටත් මැකෙනවා.

    අවුරුදු පහලොවක් විතර තිස්සේ නොමැකී තියෙන තුවාල කැලලක් තියෙනවා. තාමත් තුවාල වෙලා සනීප වෙච්ච කාලෙ වගේමයි කැලල පොඩ්ඩක් වත් අඩු වෙලා නෑ. එහෙම තුවාල කලැල් වලටත් මේක හොඳද?
     
    අවුරුදු පහලොවක් විතර තිස්සේ නොමැකී තියෙන තුවාල කැලලක් තියෙනවා. තාමත් තුවාල වෙලා සනීප වෙච්ච කාලෙ වගේමයි කැලල පොඩ්ඩක් වත් අඩු වෙලා නෑ. එහෙම තුවාල කලැල් වලටත් මේක හොඳද?
    එහෙම කල් ගිය තුවාල කැළෑල් ගැන නම් මේ සම්බන්ධයෙන් අත්දැකීම් නෑ. බඩේ උෂ්ණය බස්සගෙන, ඇඟ සිසිල් කරගෙන මේක කළොත් හරි යන්න ඉඩ තියෙනවා. ඇඟේ බඩේ උෂ්ණෙ නිසා තමා ගොඩක් කැළැල් කාලයක් අල්ලලා හිටින්නේ.