• Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    මචංල මට ප්ලාස්ටික් වතුර ටැංකියක් රෙකමන්ඩ් කරන්න පුලුවන්ද? එක එක බ්‍රෑන්ඩ්, එක එක ටෙක්නොලජි විදියට තියෙනවනේ මචං. ඩබල්, ත්‍රිපල් එක එක ලේයර් අරව මේව. ආපිකෝ තියෙනව ඇන්ටන් තියෙනව.

    මට ඕන ලීටර් 1000ක වගේ එකක් ගන්න මචං. මොකක්ද හොද? රෙකමන්ඩ් කරන්න පුලුවන්ද? ගානත් එක්කම? :P

    ගෙදර මචං අම්මයි තාත්තයි ඉන්නේ දෙන්නෙක්ට දිනපතා නාල අනිත් අවශ්‍යතා කරගන්න ටැංකියේ වතුර විතරක් යූස් කරොත් දවස් කීයක් වගේ ආසන්නව යූස් කරන්න පුලුවන්ද? :shocked:

    Last edited:

    nalinsen

    Member
    Nov 6, 2016
    716
    90
    0
    කඩ්ඩ බැරි එකා;21900931 said:
    මචංල මට ප්ලාස්ටික් වතුර ටැංකියක් රෙකමන්ඩ් කරන්න පුලුවන්ද? එක එක බ්‍රෑන්ඩ්, එක එක ටෙක්නොලජි විදියට තියෙනවනේ මචං. ඩබල්, ත්‍රිපල් එක එක ලේයර් අරව මේව. ආපිකෝ තියෙනව ඇන්ටන් තියෙනව.

    මට ඕන ලීටර් 1000ක වගේ එකක් ගන්න මචං. මොකක්ද හොද? රෙකමන්ඩ් කරන්න පුලුවන්ද? ගානත් එක්කම? :P

    National එකක් ගනින්.
     
    Last edited:

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,393
    7,086
    113
    ආර්පිකෝ නෝමල් එකත් එක හොදයි. අපේ ගෙදර තියනවා දැන් ටැංකි දෙකක් අව්රුදු 15 ට වැඩී. හයිබ්‍රිඩ් එක තව හොද ඇති. මට තියන ප්‍රශ්නේ ප්ලාස්ටික් බෝතල් වල වතුර දාලා බොන්න එපා කියද්දි, ඇයි ප්ලාස්ටික් ටැංකිවල වතුර දාලා බොන එකේ ප්‍රශ්නයක් නොවෙන්නේ කියලා :dull:

    බොන්න තේ ඇතුලුව ලීටර් 7 විතර
    නාන්න + බාත්රූම් යන්න ලීටර් 160 විතර
    උයන්න, භාජන හෝදන්න ලීටර් 5
    ඇදුම් දවස් දෙකකට සැරයක් හෝදන්න ලීටර් 30ක්. දවසට 15 යි කියමුකෝ.
    අනිත් දේවල් වලට තව ලීටර් 13 ක් දාමු.

    දළ වශයෙන් දෙන්නෙකුට දවසට ලීටර් 200 ක් විතර යයි.
    1000/200 = 5
    ඒ කියන්නේ දවස් 5 කට විතර වතුර ඇති වෙයි.
     
    Sudheera-H

    Active member
  • Sep 3, 2016
    814
    172
    43
    ටැංකියක් ගන්නකොට ටැංකිය තියන තැන ගැනත් බලන්න, හොඳ උසක තියන්න තැනක් තියෙනවා නම් නෝමල් ටැංකියක් හොඳයි, උස අඩු නම් ටැප් වලින් එන ප්‍රෙෂර් ඒක මදි වෙනවා, මේක වැඩිය බලපාන්නේ සින්ක් ටැප් වලට, එහෙම නැතිනම් කප්ලින් හෝස් සවිකරපු තැන් වලට, ෂවර් වගේ. ඉතින් එහෙම තැන් වලට විෂ්කම්භය අඩු උස ටැංකියක් හොඳයි,
     
    crosswind

    Member
    Jul 28, 2006
    26
    17
    3
    ආර්පිකෝ නෝමල් එකත් එක හොදයි. අපේ ගෙදර තියනවා දැන් ටැංකි දෙකක් අව්රුදු 15 ට වැඩී. හයිබ්‍රිඩ් එක තව හොද ඇති. මට තියන ප්‍රශ්නේ ප්ලාස්ටික් බෝතල් වල වතුර දාලා බොන්න එපා කියද්දි, ඇයි ප්ලාස්ටික් ටැංකිවල වතුර දාලා බොන එකේ ප්‍රශ්නයක් නොවෙන්නේ කියලා :dull:

    බොන්න තේ ඇතුලුව ලීටර් 7 විතර
    නාන්න + බාත්රූම් යන්න ලීටර් 160 විතර
    උයන්න, භාජන හෝදන්න ලීටර් 5
    ඇදුම් දවස් දෙකකට සැරයක් හෝදන්න ලීටර් 30ක්. දවසට 15 යි කියමුකෝ.
    අනිත් දේවල් වලට තව ලීටර් 13 ක් දාමු.

    දළ වශයෙන් දෙන්නෙකුට දවසට ලීටර් 200 ක් විතර යයි.
    1000/200 = 5
    ඒ කියන්නේ දවස් 5 කට විතර වතුර ඇති වෙයි.

    Buy Anton Max water tank. This was the advise given to me by my pipe baas who has more than 30 yrs experience in the field. It costs less than Arpico.

    Water bottles and tanks are are not made with the same compound. Water bottles are made with Polyethylene Terepthalate, which is ok for short term use. Water tanks are made with PVC which is good for short and long term use.
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1

    :)
     
    • Like
    Reactions: WhyNot1

    :) Thanks