Plauge Outbreak In Russia ⭕BREAKING

රෝසි ආච්චි

Well-known member
  • Dec 10, 2011
    12,214
    27,346
    113
    Ehema ekak na. Hama bacteria ekatama antibiotics hadala na.
    aththada?

    WHO says untreated pneumonic plague can become fatal within roughly 18–24 hours after symptoms begin, but antibiotics plus supportive care can cure it when treatment is started early. CDC lists several effective antibiotic options for pneumonic plague, and people with significant exposure can also receive preventive antibiotics.

    For pneumonic plague caused by Yersinia pestis, the main effective antibiotics include ciprofloxacin, levofloxacin, moxifloxacin, gentamicin, and streptomycin. CDC considers these first-line options; doxycycline is also used in some situations, and other alternatives exist.
     
    • Like
    Reactions: wissnshaftler

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    7,156
    11,932
    113
    හැම බැක්ටීරියාඑකකටම හැම ඇන්ටිබයොටික් එකම හරි යන්න් නෑ. උබලට බයින්ඩර් ගම් වලින් යකඩ අලවන්නබෑනෙ. අන්නේවගෙ

    යාපායියා කියන විදියට ඔය බැක්ටීරියාව bsl3 එකක් අස්සෙ තිබිලනේ. බයෝලොජිකල් වෙපන් රිසර්ච් කරන පොට් එකක් නං සලලලලා

    අනික බය් වෙන්ඩඔනෙනෑ. යාපා නෙ දැම්මෙ. ඔය මොකක් හරි උනක් වෙන්ටෑ
     
    • Like
    Reactions: War Fighter

    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,199
    3,218
    113
    අඩෝ මම නිකමට අහන්නේ.. වසරමිලියන ගානක් ඔහේ වයිරස් වලටමිනිස්සු ඔරොත්තු දුන්න නේ.. එහෙම ඔරොත්හු දෙන්නේ නැති එකක් හදන්න පුලුවන්ද? ( නියුක් වගේ ඒවනම් දන්න්ව නේ) වයිරස් එකක් හැදුව කියමුකෝ , පැවැත්මක් තියෙන්න එපැයි.. ඒකබැක්ටීරියාවක් නෙමේ නේ..කොටින්ම අලිත් ජීවියෙක් නේද..ඔන්න ඕකදන්න කෙනක් පැහැදිලි කරන්න..
    bacterium Yersinia Pestis. Humans cant tolerate drug resistance bacteria mainly because we have been abusing antibiotics for many decades
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,790
    13,640
    113
    ඇඩෝව් අපේ ජනාධිපති අනුර කුමාර කියන එක මේ කන්ටෙක්ස් එකට බලපාන විදිහ ගැන හිතපල්ලා
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    8,976
    17,555
    113
    35
    Spain
    අඩෝ මම නිකමට අහන්නේ.. වසරමිලියන ගානක් ඔහේ වයිරස් වලටමිනිස්සු ඔරොත්තු දුන්න නේ.. එහෙම ඔරොත්හු දෙන්නේ නැති එකක් හදන්න පුලුවන්ද? ( නියුක් වගේ ඒවනම් දන්න්ව නේ) වයිරස් එකක් හැදුව කියමුකෝ , පැවැත්මක් තියෙන්න එපැයි.. ඒකබැක්ටීරියාවක් නෙමේ නේ..කොටින්ම අලිත් ජීවියෙක් නේද..ඔන්න ඕකදන්න කෙනක් පැහැදිලි කරන්න..
    අපේ බයෝ කරපු කාලේ වයිරස් ගැන ටිකක් කළා. ඒවායේ කිව්වේ වයිරස කියන්නේ ඉතාම ප්‍රාථමික ජීවියෙක් කියල. බැක්ටීරියාවකට ඊට වඩා දියුණු වියුහයක් තියනව කියල. වයිරස වලත් ඇතුලේ න්‍යෂ්ඨික අමුද්‍රව්‍ය තියෙනවා ඒවා RNA කියන නයෂ්ඨිය. ඉතින් මෙවත් පැතිරෙන්නේ තව ජීවියෙක් ඇතුලට ගිහින් ඒ ජීවියාගේ DNA උපයෝගී කරගෙන විඝටනය (duplicate) වෙන එකෙන්. DNA කරන්නේ RNA කියවලා අලුත් RNA හදන එක. ජීවියා ඕනෑම ජීවියෙක් වෙන්න පුළුවන්, බැක්ටීරියා, ශාක සත්තු ඕනෑම දෙයක්. විඝටනය වෙන නිසා න්‍යෂ්ඨික ද්‍රව්‍ය වෙනස් කම් වෙලා අලුත් වයිරසයක් හැදෙන්නත් පුළුවන්. ඉතින් වයිරසයක් වෙනස්කම් කරලා ලැබ් එකක හදන්නත් පුළුවන්.

    වයිරස වලත් ප්‍රෝටීන් කවරයක් තියෙනවා. ප්‍රාථමික එකක්. මේක නිසා අපේ ප්‍රතිශක්තිකරණ පද්ධතියට පුළුවන් රෝග වාහකයෙක් කියල තේරුම් අරගෙන ඌ අන්දුරාගෙන විනාශ කරලා දාන්න. එහෙම තමයි ප්‍රතිශක්තිය හැදෙන්නේ. එක නිසා වයිරස් එකක් හදල සනීප වුනාම ඒ වයිරස් එක ආපහු හැදෙන්නේ නෑ. අපේ ප්‍රතිශක්තිය දන්නවා ලෙඩේ ආපු ගමන් වනසන්න. එත් විකෘති වුන/කරන ලද වයිරස් එකක් නම් රෝගය හැදෙන්න පුළුවන්.

    වයිරස් එකේ ප්‍රෝටීන් එකට යම් ජීවියෙක් ගේ සෛලයකට සම්බන්ධ වෙන්න බැරි නම් රෝගය හැදෙන්නේ නෑ. මේක නිසයි සමහර වයිරස හැදෙන්නේ සමහර ජීවීන්ට විතරයි. උදාහරණයකට ගත්තොත් රෙබීස් ජලභීතිකාව ඕනෑම ක්ෂීරපායි සතෙක්ට හැදුනත් එක සතෙක් ඉන්නවා එක හැදෙන්නේ නැති. ඔපොසම් කියන උතුරු අමෙරිකාවේ ඉන්න සතා. ජලභීතිකාව හැදෙන්නේ නෑ.

    වයිරස පැතිරෙන්නේ ශරීර තරල මගින්, ඒ කියන්නේ ලෙඩෙක්ගේ ශරීර තරල නිරෝගී යමෙක්ගේ ශරීරයේ ගෑවෙන්න ඕන. වයිරස වලට ඝනකම කවරයක් නැති නිසා වායුගෝලයට නිරාවරණ වුනු ගමන් විනාශ වෙලා යනවා. එක නිසයි මාස්ක් දාන්න ග්ලවුස් දාන්න කියන්නේ.

    මට මතක තරමින් මේක ලිව්වේ, වැරදි තැන් ඇති.

    @imhotep @Bad_horse @Purple2022 @emoji diaries
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    30,313
    1
    52,686
    113
    ප*යාගල
    sorry.com
    ube ammata virus eka infect wenakan man balan inne ponnayo
    image.png
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,933
    8
    35,670
    113
    වයිරස් එකේ ප්‍රෝටීන් එකට යම් ජීවියෙක් ගේ සෛලයකට සම්බන්ධ වෙන්න බැරි නම් රෝගය හැදෙන්නේ නෑ. මේක නිසයි සමහර වයිරස හැදෙන්නේ සමහර ජීවීන්ට විතරයි. උදාහරණයකට ගත්තොත් රෙබීස් ජලභීතිකාව ඕනෑම ක්ෂීරපායි සතෙක්ට හැදුනත් එක සතෙක් ඉන්නවා එක හැදෙන්නේ නැති. ඔපොසම් කියන උතුරු අමෙරිකාවේ ඉන්න සතා. ජලභීතිකාව හැදෙන්නේ නෑ.

    Opossums/Possums are not totally immune to rabies ... But they have a very low incidence though. It's one of the mammals whose body temperature is low and does not present a suitable environment to the rabies virus.
    Also they are clean creatures that gobble up all the ticks.

    The Pneumonic Plague is caused by a bacterium and not viral. The CFR is can be quite high > 71% upwards, but the transmissibility is considred to be low. The R0 value is between 1.3 to just above 3.

    As for the question about making humans virus proof is currently the answer is No. But scientists have made certain bacteria to be virus proof. However recoding the human genome is a different game and top virogists are against it. But there are ongoing attempts to make virus-resistant human cells.