මේක ගැන තමයි මම මෙච්චර වෙලා කිව්වේ, කොහේද සමහර එවුන් ඇගටම එන්න හදන්නේ. ඊට පස්සේ තව සෙට් එකක් බලගෙන ඉන්නවා අවස්ථාව ලැබුන ගමන් සෙට් වෙලා මඩ ගහන්න, තව සෙට් එකක් ඔළුව හොල්ලලා යනවා අරුන්ට සප් එකට, තව සෙට් එකක් රෙප් කපනවා, තව සෙට් එකක් දෙපැත්ත කොටවනවා.හැබැයි ඒකත් හොදයි, මිනිස්සුන්ගේ ඇත්ත තත්වය දැනගන්න පුලුවන් වෙන්නේ මේ වගේ වෙලාවට තමයි.
එහෙම තමයි බං......සමහර උන් යටින් ගේම දෙන්නේ

හැබැයි ඒකත් හොදයි, මිනිස්සුන්ගේ ඇත්ත තත්වය දැනගන්න පුලුවන් වෙන්නේ මේ වගේ වෙලාවට තමයි.
... ලගින් ඇසුරු කරපු ගැනු කට්ටියත් ඉන්නවා
.... දැන් ඉතින් ඔය සෙල්ලම් බැනේ ....... පින්තුර බලලා පාඩුවේ ඉන්න තමා වෙන්නේ .


