උබල පාවිච්චි කරන player එක කොටාගෙන යමන්කො, විශේෂ හේතුවක් තියෙනවනම් ඒකත් එක්කම.
මම දැනට use කරන්නෙ kmplayer.
PotPlayer හොදයි කියල ගොඩ දෙනෙක් කියනව, ඒක දාගන්න ඉන්නෙ.
*****************************************************************************************
පැය 12කට පසු පසුවදන...
හැමෝටම බොහොම ස්තූතියි, tread එක වටින එකක් කරාට.

මන් ඊයෙ රෑ PotPlayer දාගත්ත,
KMPlayerට වඩානම් හොදයි වගේ
අනික් ඒවත් try බලල කියන්න බලාපොරොත්තු වෙනව

Last edited: