පුළුවන් මචන් එක එක games වල එක එක විදිහට එන්නේ. සමහර ගේම්ස් වල left thumb stick eka press + X 180 ගහන්න පුළුවන්.මාත් Logitech 402 ekak gatthe Mx 518 වලට පස්සේ හැබැයි cable case ekek giya eke පට්ට mouse එක FPS walataමම use කරන්නෙ logitech g402 mouse එක.
controller එකේ කොහොමද බන් ඉක්මනට 180 වගේ turn ekak දාන්නේ. මොකක් හරි key එකක් තියෙනවද නැත්නම් thumb stick එකෙන්ද හැරෙන්නේ


