Playstation VS. Gaming PC

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    45,518
    1
    99,665
    113
    33
    Kalutara
    PS 5 owner here

    - ගේමින් පී සී එකක් හදන්න යන initial cost එක වැඩී...
    - PC එකක් උනත් අවුරුදු 3-4 අදින්න පුලුවන් upgrade නොකර...upgrade කරන එක තමන්ගේ කැමැත්ත....හැබැයි latest games එහෙම බෙස්ට් performance එකෙන් ගහන්න බැරි වෙයි...
    - ඉස්සරනම් console 30 fps වල හිර වෙලා තිබ්බේ දැන් 120fps unath support කරනවා....
    - PC games ganan adui....sale ehema ynawa...හැබැයි console games මහ ලොකු ගානක් නෑ....Assiasin's creed Valhalla සතියක් යන්න කලින් half price වැටුනා... :P
    එතකොට කොහෙන්ද බන් උඹල ගේම් ගන්නේ? original BlueRay තියේද ලංකාවේ ගන්න? නැත්තන් උඹලා ඔන්ලයින් අරගන්නවද සල්ලි ගෙවලා?
     
    • Like
    Reactions: NRTG

    $onny

    Well-known member
  • May 21, 2012
    3,198
    4,006
    113
    එතකොට කොහෙන්ද බන් උඹල ගේම් ගන්නේ? original BlueRay තියේද ලංකාවේ ගන්න? නැත්තන් උඹලා ඔන්ලයින් අරගන්නවද සල්ලි ගෙවලා?
    Lanka we thiyenawa. PS5 game akak Rs. 14000 vithara wenawa
     
    • Wow
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,518
    1
    99,665
    113
    33
    Kalutara
    Lanka we thiyenawa. PS5 game akak Rs. 14000 vithara wenawa
    උඹ දැනට වැඩිම වියදම් කරලා තියෙන ගේම් එක මොකක්ද? ඒක කීයක්ද? අවුරුද්දකට උඹ අලුතෙන් ගේම් කියක් වගේ ගන්නවද? 🤔
     
    niruthsg

    Well-known member
  • Oct 26, 2011
    1,224
    303
    83
    PS 5 owner here

    - ගේමින් පී සී එකක් හදන්න යන initial cost එක වැඩී...
    - PC එකක් උනත් අවුරුදු 3-4 අදින්න පුලුවන් upgrade නොකර...upgrade කරන එක තමන්ගේ කැමැත්ත....හැබැයි latest games එහෙම බෙස්ට් performance එකෙන් ගහන්න බැරි වෙයි...
    - ඉස්සරනම් console 30 fps වල හිර වෙලා තිබ්බේ දැන් 120fps unath support කරනවා....
    - PC games ganan adui....sale ehema ynawa...හැබැයි console games මහ ලොකු ගානක් නෑ....Assiasin's creed Valhalla සතියක් යන්න කලින් half price වැටුනා... :P
    Adeee AC Valhalla half price tiyenne koheda??? Wisthara kiyapan.. mn me ganna hoyana gaman
     
    • Wow
    Reactions: Heshan Daminda

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,328
    15,489
    113
    මම ගහන්නේ CS GO, Dota 2 විතරයි. ඉදලා හිටලා Truck simulator ගහනවා.
    CS GO, Dota කොහොමත් ගහන්නේ low settings වල.
    CS GO නම් 350 fps වගේ එනවා.
    Dota නම් 220 fps වගේ එනවා.

    graphic card එකට ගියේ 14500 යි 😂 😂 😂

    ආයේ මේක upgrade කරන ඕනේ නැ කාලෙකට.

    උබලා කොහොමද බන් controller එකේ aim කරන්නේ. මම එක පාරක් කෝඩ් ගැහුවා ps4 හපෝ එපා උනා.
     
    • Wow
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,518
    1
    99,665
    113
    33
    Kalutara
    මම ගහන්නේ CS GO, Dota 2 විතරයි. ඉදලා හිටලා Truck simulator ගහනවා.
    CS GO, Dota කොහොමත් ගහන්නේ low settings වල.
    CS GO නම් 350 fps වගේ එනවා.
    Dota නම් 220 fps වගේ එනවා.

    graphic card එකට ගියේ 14500 යි 😂 😂 😂

    ආයේ මේක upgrade කරන ඕනේ නැ කාලෙකට.

    උබලා කොහොමද බන් controller එකේ aim කරන්නේ. මම එක පාරක් කෝඩ් ගැහුවා ps4 හපෝ එපා උනා.
    PC එකෙත් ගේම් ගහන්න කම්මැලි එකේ PS ගෙනාවොත් නිකන්ම මකුළු දැල් බඳියි. 😣
     
    niruthsg

    Well-known member
  • Oct 26, 2011
    1,224
    303
    83
    [QUOTE="TNHM, post: .

    උබලා කොහොමද බන් controller එකේ aim කරන්නේ. මම එක පාරක් කෝඩ් ගැහුවා ps4 හපෝ එපා උනා.
    [/QUOTE]

    Eka tika dawasak yaddi purudu wenawa. Godak game wala aim assist kiyala option ekak enawa. Aiming lesi wenna. But wedi tiyaddi controler eke vibration ekath ekka wenama athal ekak eka. 😊😊
     
    • Wow
    Reactions: Heshan Daminda

    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    gaming gena passionate aya always choose PC gaming.
    Recreational gamers lata console hodai ithin

    habai ps5 nan patta. exclusives gahanna math gannawa. 30 to 60fps improvement eka thama louma wenasa
     
    HarithHansaka

    Member
    Mar 31, 2017
    23
    8
    3
    Console gaming kiyanne wenama athal ekak. Games tikak ganan unath... PC ekak wage serin sere specs upgrade karanna one ne.

    Awrudu 2kata witara kalin yaluwek PC ekak heduwa. Mn PS4 use kale. But dan aluthin awa AC Valhalla game eka yaluwata play krnma nm graphic card eka upgrade krnna one. But PS4 ekata ehema prashnyak ne. Disc eka demma gehuwa 😁
    Machan PS5 ekta ena samahara games PS4 eke play krnna bah neda? Ethakota PS4 gnna eka aparadayak nadda?
     
    wijebahu

    Well-known member
  • Apr 8, 2007
    11,754
    2,492
    113
    Kandy
    PS ekak gathama next 4 yearswath yanakan ena hema title ekama supiriyata play karanna puluwan. PC ekaka boho durata ehema bane ban
     
    • Like
    Reactions: niruthsg

    niruthsg

    Well-known member
  • Oct 26, 2011
    1,224
    303
    83
    Machan PS5 ekta ena samahara games PS4 eke play krnna bah neda? Ethakota PS4 gnna eka aparadayak nadda?

    Kohomath thawa awrudu 3-4 (may be 5-6) kata PS4 ekatath games enawa. PS6 ekak wage release wenna lan unama nm PS4 games nawatthai.. but ekata loku kalayak yai.. PS5 ekata damata release karapu okkoma games wala PS4 version awa. Podi game ekak only PS5 dunna me mase PS+ ekata.
     
    • Like
    Reactions: HarithHansaka

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,140
    11,144
    113
    Forest
    Gaming consoles are built to make life easy for game developers. They can target a specific hardware and build their games + console gamers don't pirate their games so more money for developers :P PC version of games are better in every other way if they port it right :rofl: Consoles is a dumbed down version of PCs
     
    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,879
    113
    56
    400 : Bad Request
    Console - Budget gaming version for gamers
    most gamers buy the game
    Less hassle to play
    Future proof hardware ( 4+ years of support for any new games)

    PC for most advance gamers
    You can put a pirated game and play
    unless u buy from steam annoying to install and crack etc
    Hardware will be obsolete in 1 year can still play but there will be better performing pcs so you won't feel superior
    can use the pc for other work video editing programing etc

    so I'd go with console anyday... convenient + consumes less energy
     
    vmsgamer

    Well-known member
  • Jul 16, 2010
    3,706
    503
    113
    මම ගහන්නේ CS GO, Dota 2 විතරයි. ඉදලා හිටලා Truck simulator ගහනවා.
    CS GO, Dota කොහොමත් ගහන්නේ low settings වල.
    CS GO නම් 350 fps වගේ එනවා.
    Dota නම් 220 fps වගේ එනවා.

    graphic card එකට ගියේ 14500 යි 😂 😂 😂

    ආයේ මේක upgrade කරන ඕනේ නැ කාලෙකට.

    උබලා කොහොමද බන් controller එකේ aim කරන්නේ. මම එක පාරක් කෝඩ් ගැහුවා ps4 හපෝ එපා උනා.
    ඕක මටත් තිබුන ප්‍රශ්නයක් මචං අලුතින්.. පස්සේ ඕකට පොඩ්ඩ පොඩ්ඩ හුරු වෙනවා. හැබැයි මම තාම කැමති mouse එකේ control එකට තමයි..logitech mx 518🥰🥰 මගේ first gaming mouse එක.
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,328
    15,489
    113
    ඕක මටත් තිබුන ප්‍රශ්නයක් මචං අලුතින්.. පස්සේ ඕකට පොඩ්ඩ පොඩ්ඩ හුරු වෙනවා. හැබැයි මම තාම කැමති mouse එකේ control එකට තමයි..logitech mx 518🥰🥰 මගේ first gaming mouse එක.
    මම use කරන්නෙ logitech g402 mouse එක.
    controller එකේ කොහොමද බන් ඉක්මනට 180 වගේ turn ekak දාන්නේ. මොකක් හරි key එකක් තියෙනවද නැත්නම් thumb stick එකෙන්ද හැරෙන්නේ