Playstation VS. Gaming PC

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    45,497
    1
    99,637
    113
    33
    Kalutara
    ඇයි බන් මිනිස්සු gaming pc එකක් හදාගන්නේ නැතුව playstation නැත්තන් xbox එකක් ගන්නේ? gaming pc එකෙනුත් joystick use කරලා ගේම් ගහන්න පුළුවන්නේ? playstation වල විතරක් වැඩ කරන ගේම් එනවද? ඒත් ටික කාලයක් ගිහින් හරි එව්වම PC වලට සපෝට් කරන විදිහට එනවා නේද?

    මොකක්ද playstation එකක තියෙන වාසිය gaming pc එකකට වඩා?
     
    ShehanAM

    Well-known member
  • Feb 7, 2017
    1,633
    789
    113
    polonnaruwa
    ඇයි බන් මිනිස්සු gaming pc එකක් හදාගන්නේ නැතුව playstation නැත්තන් xbox එකක් ගන්නේ? gaming pc එකෙනුත් joystick use කරලා ගේම් ගහන්න පුළුවන්නේ? playstation වල විතරක් වැඩ කරන ගේම් එනවද? ඒත් ටික කාලයක් ගිහින් හරි එව්වම PC වලට සපෝට් කරන විදිහට එනවා නේද?

    මොකක්ද playstation එකක තියෙන වාසිය gaming pc එකකට වඩා?
    Compatibility issues, spec limitation wage ewa nane.
    xbox or ps version ekak awa kiyanne aniwa e console ekata wada. worries na.
    anith eka console wala gaming walata witharak nemene bluray dvd play karanna wage media playback unath support ne.
    easy to use for non-tech savvy people
     
    ITGuy25

    Well-known member
  • Oct 19, 2020
    1,656
    3,969
    113
    1. හොද gaming PC එකක් හදන්න ලක්ෂ 2-3 ක් යනවා. Console එකක් 80 - 90 වගේ ගන්න පුලුවන්.
    2. හොද PC එකක් හැදුවත් spec එක අවුරුදු 2-3 කින් පරණයි.
    3. PS - Xbox exclusive games එනවා.
    4. Console එකක් අරගෙන අවුරුදු 3-5 ක් පාව්ච්චි කරන්න පුලුවන්.
    5. PC වගේ එක එක spec නැති හන්දා optimize කරලා එන්නේ.
    හැබයි games ගණන් වැඩියි. කොලිටි හොදම PC වල.
     
    niruthsg

    Well-known member
  • Oct 26, 2011
    1,224
    303
    83
    Console gaming kiyanne wenama athal ekak. Games tikak ganan unath... PC ekak wage serin sere specs upgrade karanna one ne.

    Awrudu 2kata witara kalin yaluwek PC ekak heduwa. Mn PS4 use kale. But dan aluthin awa AC Valhalla game eka yaluwata play krnma nm graphic card eka upgrade krnna one. But PS4 ekata ehema prashnyak ne. Disc eka demma gehuwa 😁
     
    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,200
    20,278
    113
    PS 5 owner here

    - ගේමින් පී සී එකක් හදන්න යන initial cost එක වැඩී...
    - PC එකක් උනත් අවුරුදු 3-4 අදින්න පුලුවන් upgrade නොකර...upgrade කරන එක තමන්ගේ කැමැත්ත....හැබැයි latest games එහෙම බෙස්ට් performance එකෙන් ගහන්න බැරි වෙයි...
    - ඉස්සරනම් console 30 fps වල හිර වෙලා තිබ්බේ දැන් 120fps unath support කරනවා....
    - PC games ganan adui....sale ehema ynawa...හැබැයි console games මහ ලොකු ගානක් නෑ....Assiasin's creed Valhalla සතියක් යන්න කලින් half price වැටුනා... :P
     
    vmsgamer

    Well-known member
  • Jul 16, 2010
    3,706
    503
    113
    ඇයි බන් මිනිස්සු gaming pc එකක් හදාගන්නේ නැතුව playstation නැත්තන් xbox එකක් ගන්නේ? gaming pc එකෙනුත් joystick use කරලා ගේම් ගහන්න පුළුවන්නේ? playstation වල විතරක් වැඩ කරන ගේම් එනවද? ඒත් ටික කාලයක් ගිහින් හරි එව්වම PC වලට සපෝට් කරන විදිහට එනවා නේද?

    මොකක්ද playstation එකක තියෙන වාසිය gaming pc එකකට වඩා?
    A/l වලින් පස්සෙ මගෙත් hobby එක වෙලා තිබ්බේ pc gaming තමයි. First gattha vga eka 8800gt eka Barclay's වලින් 35k una😁 සමහර vga වලට අසූ දාහකට එහා වියදම් කරලා තියෙනවා😢 කාලයක් යද්දි අපරාධයක් කියලා හිතුනා සල්ලි.200000k dila gaming PC එකක් හදලා අවුරුදු දෙකක් විතර යද්දි medium settings වත් දාලා ගහන්න බැරුව ගියාම නොදෝකින් කියලා හිතෙනවා 😁PS3 and ps4 ගත්තට පස්සේ pc එක upgrade කරේ නෑ. Aniwa ps5 ekakuth gannawa 😋🥰