Please dial #141*6*4# to donate your Star Points

ENEMY

Well-known member
  • Jan 7, 2010
    4,972
    1,147
    113
    Kandy
    ම්ගේ පොයින්ට් 51ක් තියෙනෙවා ඒත් ඩොනේට් කරන්න මදි කියලා එනවනේ.:(

    uba pina sidda karagena iwaray machan ... don't worry :)
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ලොක්කගේ ෆොන් එක මේස උඩ තියලා ගිහිල්ලා එකෙන් ගහලා යැව්වා රු 500 ගානක් තිබිලා තව 100 ක බැලන්ස් එකක් තියෙනවා එක යවන්න බෑ නේ ..දැන් මේ ඩොනේට් කරපු පින කාටද අයිති වෙන්නේ බන් .