Please dial #141*6*4# to donate your Star Points

LOL_SEEN

Member
Jul 21, 2016
8,279
712
0

ඔබේත් මගේත් දරුවෙකු හෘද රෝගයෙන් පෙළුනොත්, අපිට ලංකා හොස්පිටල්/ නවලෝක/ඩර්ඩන්ස් අරං යන්න සල්ලි නැති වෙලා අසරණ වෙන්න පුලුවන්. අද රුපියලක් හරි පරිත්‍යාග කරලා රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළදරු හෘද රෝග ඒකකයක් හදන්න එකතු වෙන්න. අනාගතේ කාගේ හෝ දරුවෙක්ගේ ජීවිතයක් බේර ගන්න.


රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළදරු හෘද රෝග ඒකකයක් හදන්න කරුණාකර ඔබේ ඩයලොග් දුරකතනයෙන් #141*6*4# අමතා එකතුවී ඇති Star Points පරිත්‍යාග කරන්න.

දෙසැම්බර් 31 වන දිනට කාලය ඉකුත්වෙනවා Star Points වල, දැනට තියන Star Points පරිත්‍යාග කරන්න
ඩයලොග් දුරකතනයෙන් #141*6*4# අමත්න

ඒවගේම අනිත් දුරකතන සේවාවන් හරහාත්(Mobitel/ Hutch) , බැංකුව තැම්පතු හරහාත් පරිත්‍යාග කරන්න පුලුවන්. වැඩි විස්තර සදහා,

https://www.littlehearts.lk/donation/


MOBITEL MCASH
* Dial #111# through the mCash registered mobile phone
* Select “Pay Institutes”
* Select “Donate”
* Select “Little Hearts”
* Enter mCash PIN
* Enter Mobile number
* Enter Amount
* Once the transaction is completed a confirmation SMS will be sent.







:yes::yes:
:yes:

බම්ප් එකක් දාන්න හැමෝටම පේන්න.




Star Points 1 = රුපියල් 1.00.


 
Last edited:

LOL_SEEN

Member
Jul 21, 2016
8,279
712
0
මොබිටෙල් මං.
දැනුවත් කරාට සතුතියි.

මොබිටෙල් වලින් පුලුවන් mcash වලින්. පුලුවන් නම් රුපියල් 10ක් හරි දෙන්න:yes::yes:
 

miyuru4u

Well-known member
  • Jan 18, 2007
    31,892
    10,487
    113
    In the eyes of my girl
    done machan thanks inform kalata

    Screenshot_20161222_231320.png
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,209
    4,110
    113
    point 15k tibbaa..okkoma donate karaa oon..man ekathu wene okkoma donate katanewa ban..
    ම්ගේ පොයින්ට් 51ක් තියෙනෙවා ඒත් ඩොනේට් කරන්න මදි කියලා එනවනේ.:(