as deka katene ban,, :O
ඔව් මචන් තව ඒකක් තිබුනා ඒකේ අඇස් දෙක සාක්කුවේ තිබුනේ....





as deka katene ban,, :O





කට්ටිය ඇයි මේ දේ ඇත්ත කියලා විශ්වාස කරන්නේ ?
මේ දේ ෆෝටෝ ෂෝප් මෘදුකාංගයෙන් හදලා තියෙන්නේ..
අනික මිනිසෙකුගේ ඇස් පද්ධතියේ ඒ තරම් දිගට ස්නායු ගලාගෙන යන්නේ නෑ..
ඒ හින්දා පැහැදිලිවම කියන්න පුලුවන්..
මේ දේ බොරුවක් කියලා..![]()


මම කිව්වාද මේක ඇත්ත කියලා... හා හා .. පිස්සු තියෙයි....
Pissu porak ne![]()


