මචන්ලා මේ movies explain කරලා දීපන්කො.
Enemy (බොහෝ දුරට තේරුනා)
Shutter Island
Triangle (තේරුනා වගේ)
. ඕවට කියන්නේ psychological horror කියලයි
. තේරුම් ගන්න අමාරුයි. film එක පටන් ගන්නකොටම බෝට්ටුව ලඟට එන girl ඔක්කොම සිදුවීම් වලට මුහුන දීල ඉවරයි. එයා මැරිලා වෙන කෙනෙක් සමග ආයෙත් cycle එක repeat වෙනවා
. අමාරුයි නේද තේරුම් ගන්න 
Matanam idea ekak thiyenawa eth kiyanna ba digai ban.
Shutter Island
අන්තිමට මහා confusion එකක් ඉතුරු කරලා තමයි කතාව ඉතුරු වෙන්නේ 
මචන්ලා මේ movies explain කරලා දීපන්කො.
Enemy (බොහෝ දුරට තේරුනා)
Shutter Island
Triangle (තේරුනා වගේ)

කෑප්ටන් Jack Sparrow;17784348 said:පුළුවන් නම් මේකේ අන්තිමට දේ නිසා ෆිල්ම් එකේ කතාව ගැන ඉගියක් වත් ලැබිච්ච එවුන් ඉන්නවා නම් කියපල්ලා.
![]()
ෂටර් අයිලන්ඩ් විකාරයි බන්, ට්රයිඈන්ගල් නම් මේ වගේ බන්.
![]()
triangle නම් ඔලුව විකාර වෙනවා. ඕවට කියන්නේ psychological horror කියලයි
. තේරුම් ගන්න අමාරුයි. film එක පටන් ගන්නකොටම බෝට්ටුව ලඟට එන girl ඔක්කොම සිදුවීම් වලට මුහුන දීල ඉවරයි. එයා මැරිලා වෙන කෙනෙක් සමග ආයෙත් cycle එක repeat වෙනවා
. අමාරුයි නේද තේරුම් ගන්න
![]()
Matanam idea ekak thiyenawa eth kiyanna ba digai ban.
Umba Sucker Punch balala thiyenawa da?
oya wage amuwen idagen kalpana karana ba yako.. susthiyak gahala podak kalpana karapan.. apit triangel wage ekak tamai bun jiwat wenne.. sansare kiyane ekata tamai.. marenawa aye upadinawa. repeat wenawa. terunada

ට්රයිඈන්ගල් ෆිල්ම් එක නම් මණ්ඩලේ කචල් වෙනවා බං බලන්න ගියාම.. පෙලක් ඉංශ්රීසි ෆිල්ම් තේරුම් ගන්න අමාරුයි..
mulholad drive balapan
Cycle එකක් repeat වෙනවයි කියන එක තේරුනා. ඒත් කොහෙදිද බන් කෙල්ල මැරෙන්නෙ? මට අර level 3 සීන් එක එහෙම ඔක්කොම පැහැදිලියි. අන්තිමට car එක crash වෙන හරියයි පොඩි කොල්ලගෙ සීන්(ගෙදර) ටිකයි තමා තේරෙන්නෙ නැත්තෙ.
