Please Explain!!!!

IveyStyle

Member
Aug 9, 2010
27,492
1,145
0
SiriLankawe
අද memento බැලුවයි කියපන්කො. පිස්සු හැදුනා බන්. මොකක්ද බන් ඒකෙ සීන් එක. අරූ inculin ගහලද ගෑනි මැරෙන්නෙ? එතකොට rape සීන් එක මොකක්ද? natalie ගෙ සීන් එක මොකක්ද? teddy,jimmy,sammy උන් මුන් ඔක්කොගෙම සීන් මට හරියට තේරෙන්නෙ නෑ බන්. අරූ අර බ්ලැක් ඇන්ඩ් වයිට් ඒවයෙ කතා කරන්නෙ කාත් එක්කද?

owa baluwama oluwa pissu kelinawa.balanna epa ban:baffled:
 
kiripani

Well-known member
  • Oct 1, 2013
    3,617
    942
    113
    34
    පිළියන්දල
    මම mind blowing ෆිල්ම් වලට කැමතියි. ඒකයි මේවා බලන්නෙ. තාම පොඩ්ඩයි බලලා තියෙන්නෙ.
    Prestige
    Inception
    Enemy
    Shutter Island
    Triangle

    pre destination ඔය ටයිප් එකේ තව ෆිල්ම් එකක්
     
    thomian

    Well-known member
  • May 20, 2011
    12,048
    16,800
    113
    මේ සෙට් එකත් හොයගෙන බලපන් මචන්..තේරුම් ගන්න පුලුවන්ද කියලා :D:P

    Time Crime (2007)
    51h8fXXwMHL.jpg

    Upstream Color (2013)

    UpstreamColorBR.jpg

    Mulholland Drive මේක නම් මලාට තෙරුම් ගන්න බෑ :no:

    10867816-1387562056-269731.jpg

    Eraserhead (1977)​

    a13449ea04bdb64b7b3669d10d586948.jpg

    HtfQg7B.jpg

    71z3DGK%2BHgL._SX425_.jpg
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    අද memento බැලුවයි කියපන්කො. පිස්සු හැදුනා බන්. මොකක්ද බන් ඒකෙ සීන් එක. අරූ inculin ගහලද ගෑනි මැරෙන්නෙ? එතකොට rape සීන් එක මොකක්ද? natalie ගෙ සීන් එක මොකක්ද? teddy,jimmy,sammy උන් මුන් ඔක්කොගෙම සීන් මට හරියට තේරෙන්නෙ නෑ බන්. අරූ අර බ්ලැක් ඇන්ඩ් වයිට් ඒවයෙ කතා කරන්නෙ කාත් එක්කද?

    imdb FAQ and message boards kiyawanna.matath hariyata mathaka ne. black and white eke u katha karanne police kaarayath(john G) ekka mulinma mata mathaka hatiyata.B&W sequence mula indala agata yanne. colour sequence eka aga idala mulata yanne
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    21,992
    22,395
    113
    මං කියෙවුව මචන්. ඒත් ඉන්ග්ලිශ් අවුල් නිසා මීටර් නෑ හරියට. ඕක පිලිවෙලට හදපු එකක් නැද්ද බන්.
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    මං කියෙවුව මචන්. ඒත් ඉන්ග්ලිශ් අවුල් නිසා මීටර් නෑ හරියට. ඕක පිලිවෙලට හදපු එකක් නැද්ද බන්.

    wena danna ekak nam ne mchn. wena kawuruwath uththara dunne nathnam man 6/2/2015 passe uththara dennam .me dawaswala exam mchn.ewata hirawela inne
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    ela machan.awulak na.

    මෙහෙමයි මචන් මෙකෙ ටෙඩි කියන එක අත්තයි කියලා තමා ෆිල්ම් එක මම තෙරුම් ගත්ටෙ. එතකොට එක මෙහෙමයි වෙන්නෙ.
    සැමි කියන්නෙ ලෙනිට රස්සව කරද්දි හම්බවෙන කෙනෙක්. එය බැදලා නෑ. එය කරන්නෙ බොරුවක් කියල ලෙනි හොය ගන්නවා.
    ඊට පස්සෙ දවසක හොරු දෙන්නෙක් ලෙනිගෙ ගෙදරට පනිනව. එතනදි වෙන දෙයින් ලෙනිගෙ මතකය නැති වෙනවා. නමුත් වයිෆ් මැරෙන්නෙ නෑ. ලෙනිගෙ වයිෆ්ට දියවැඩියාව තියෙනවා එය තමයි ලෙනිව චෙක් කරන්න ගිහින් ඉන්සුලින් වැඩිවෙලා මැරෙන්නෙ . ෆිල්ම් එකෙ අවුල තියෙන්නෙ ඔතන ලෙනිට එ මතකය තිබුනත් එයා එක සැමිගෙ මතකයත් එක්ක පටලවලා ගන්නවා තමන් වැරදිකාර මතකයෙන් නිදහස් වෙන්න.
    ටෙඩි පොලිස් කාරයෙක් . එය තමයි ලෙනිට කොල් කරන්නෙ. එයා මුලින් ලෙනිත් එක්ක එකතුවෙල ලෙනිට ඇටැක් කරපු දෙවෙනියව මරනවා. එත් ලෙනි එක මතක් වෙන දෙයක් තියාගන්නෙ නැ. හෙතුව එයා ජේවත් කරන්නෙ දෙවනි හොරාව හොයන්න තියෙන ඩ්‍රයිව් එක නිසා.
    ටෙඩි කරන්නෙ ජොන් ජි නමට ගැලපෙන කුඩුකාරයෙක් හොයාගෙන ලෙනි ලවා එයා මරවන්න ප්ලැන් කරනවා එ කුඩුකාරයගෙන් සල්ලි හොරකම් කරන්න.
    ජිමි තමයි එ කුඩුකාරය. එය තමයි නැටලිගෙ බොයිෆ්රෙන්ඩ් . නමුත් ලෙනිත් එයාව මරන්න කලිනුත් දන්නවා . මැරෙන්න කලින් ජිමි තමන් ලෙනිව දන්නව කියල්ල අගවන්න තමයි සැමි කියලා කියන්නෙ. එක්න් ලෙනි තෙරුම් ගන්නවා එයා කලිනුත් ජිමිව දන්නවා කියලා.
    ඊට පස්සෙ එක ගැන ටෙඩිගෙන් ප්‍රශ්න කරන කොට ටෙඩි ඇත්ත කියනවා. නමුත් ලෙනි හිතලම තමන් හොයපු කෙනා මැරුවා කියන්න තියෙන සාක්ශි විනාශ කරනවා. ඊට පස්සෙ තමන්ගෙ ජොන් ජි ප්‍රොෆයිල් එකට ටෙඩිව සෙට් කරනවා එයගෙ කාර් එකෙ අන්කයෙන්. එ නිසා එයගෙ පරික්ශනය නතර වෙන්නෙත් නැ එයාට ජීවත් වෙන්න හෙතුවකුත් තියෙනවා.
    ජිමි මැරුවට පස්සෙ ලෙනි ජිමිගෙ අදුම් හොරකම් කරනවා. එ සක්කුවක තිබිලා නැටලි ජිමිට දුන්න කර්ඩ් එකක් හම්බවෙනවා. ලෙනි හිතන්නෙ එක එයට දුන්නු එකක් කියලා . එහෙම තම්යි එයාට නැටලිව හම්බවෙන්නෙ. නැටලි ලෙනිව පවිච්චි කරලා ඩොඩ් කියන ජිමිගෙ පාට්නර්ව මරන්න හදනවා . හෙතුව ජිමි ඩොඩ්ට ණයයි , එ ණය නැටලිට ගෙවන්න වෙන එක වලක්ක්වන්න තමයි එහෙම කරන්නෙ.
    මම කතාව මට හිතෙන විදියට පැහැදිලි කරෙ ( නැත්නම් තවත් පැටලුවාද මන්දා ;) )
    btw මොනවා වුනත් මම කැමතිම ෆිල්ම් එකෙ tag line එකට

    Some memories are best forgotten
     
    • Like
    Reactions: olu bakka

    තෑන්ක්ස් මචන්. දැන් තමා කතාව තේරුනේ. Rep 5+