Please give me a solution...:(

Sudden Lose

Member
May 1, 2013
288
6
0
පිළිගත්ත රටකින් Degree එකක් කිවුවට පස්සේ මොන A/L ද?

ලංකාවේ වුනත් කොන් වෙන්නේ නෑ.පිටරට degree එක ගැන කියපු ගමන් කවුරුවත් A/L ගැන හිතන්නේ නෑ.අනික ඕනනම් පිටරටකට ගිහින් සැපට ජීවත් වෙන්න පුළුවන්නේ.

mchan ubata godak pin kollekge hitha hadanda udaw karana ekata...:)
 

Sudden Lose

Member
May 1, 2013
288
6
0
අයියෝ බං........

ඕක මොකද්ද........?

මටත් තියෙන්නෙ එස් 2යි. මේ අපි ඉන්නෙ හොඳින්. උඹ ඔය degree එක හොඳට කරගනින්......... ඊට පස්සෙ කවුරුත් A/L ගැන අහන්න එන්නෑ.........!!!!!

ජය වේවා..........!!!!!



bohoma esthuthi mcn ube advice ekata....:)
 

Sudden Lose

Member
May 1, 2013
288
6
0
Mekai uba e kale AL fail une maanasika getaluwak nisa kiyala uba dannawa ney.. Ekata doctor kenekgena piliyam karagaththata passe dan hari neda machan?

Uba AL depaarakma fail unath ethanin uba natara wela na ney.. Uba diploma karala dan degree ekakuth gahanna yanawa. Anna eka gena adambara weyan.. Uba uthsahaya ath noherapu eka gena...

AL results samahara welawata illanawa IT related jobs wala.. Eth godak ewa wala nam IT degree ekak thibbama athi..

Puluwan nam ayeth AL try ekak deela balapan. AL revision class 3kata gihin subjects 3 goda daapan. Dan ubata eka amaaru wena ekak na..

Good luck mate :yes:

a/l aye kaloth nam mcn kawadawath maths walin karanne na. kaloth karanne art or commerce walin. mata echartama epa wuna a/l maths.mokada mcn mata maths echartama epa wuna...:(
 

Sudden Lose

Member
May 1, 2013
288
6
0
තමුන් තමුන්ටම මානසික ප්‍රශ්නයක් තියෙනවා කියල තමන්වම හංවඩු එපා. ඕක කාටත් පොදුයි . ජිවිතේ අනාගතේ ගැන බය වෙන එක ලෙඩක් නෙමෙයි. එක තමුනව උසස් තැනකින් තියාගන්න ගන්න උත්සහයක් එත් ඕනෑම දෙයක් ඕනාවට වඩා ඕනෑම නැහැ කියල කියමනක් තියෙනවනේ. ඉතින් අවශ්‍ය ප්‍රමාණයට වැඩ කල්පනා කරන්න එපා. සැහැල්ලුවෙන් ඉන්න. උසස්පෙළ නොකර අද කොච්චර දේවල් තියෙනවද සාර්ථක වෙන්න.බය වෙන්න එපා . උත්සාහයෙන් වැඩ කරන්න

bohoma watina ube advice eka.:)
 

mcculum

Active member
  • Feb 14, 2011
    603
    60
    28
    මචන් මේ ටික හිතට ගනින් හොඳට , උඹට වෙනස් කරන්න පුළුවන් වර්තමානයයි අනාගතයයි විතරයි , අතීතය ගැන පසුතැවිල වැඩක් නෑ මචන් , ඒක නිසා දැන් මේ මොහොතේ වෙන දේවලුයි අනාගතෙයි ගැන හිතල වැඩ කරපන්
     

    Sudden Lose

    Member
    May 1, 2013
    288
    6
    0
    උම්බට නම් සයිකෝ කොල්ලා..මචා මම ට්වින්ස්..මගෙ මල්ලි මායි එකට ඕලෙවල් කරේ..
    අපි දෙන්නම සැරටම පීස්සු කෙලියා එකටම...කෑලි බැස්සා,ස්කෝලෙන් පැන්නා,ක්ලාස් කට් කරා,,,ඔය ඔක්කොම කරලා මචා විබාගේ ලංවෙද්දි අපි දෙන්නා එක ලඟ ඕලෙවල් වල වාඩි වෙන නිසා කොප්ප දීලා තියෙනවා කලින්..කොහොමහරි ඕලේවල් වලත් කොප්පෙ දෙන්නම් කියල සෙට් වෙලා විභාගේ ලිව්වා..කරුමෙට මම පාස් වෙලා අරූ ෆේල් උනා..
    පොඩ්ඩක් කල්පනා කරපං දෙන්නම එක වසරේ ඉඳලා එකතම ඇවිත් මෙතන වෙන් වෙද්දි කොහොමද කියලා..??

    මම කොහොමහරි ස්කෝලේ ගියා මචා ඒ ලෙවල් කරන්න..බ්ට් අරූ හිකන් හිතියේ නෑ ඌත් මාත් එක්ක ඒලෙවල් ක්ලාස් ආවා..මමත් ස්යිලේ ස්කෝලේ යන එක නවත්තලා පොරත් එක්ක ක්ලාස් ගියා...අන්තිමට පොරත මට වඩා වැඩියෙන් රිසාල්ස් තිබ්බ බන්z..

    එක නිසා ඒලෙවල් ෆේල් උනා කියල මොන මගුලක්ද බන්z ආයෙ හිත හිත ඉන්නේ..ඊලඟට තියෙන එවා බලලා හොඬ්හ්ට කරගනින්

    ow mcn. jiwithe kiyanne maha puduma deyak.apita hitha gannwath bari prshna thma enne. mata thiyena awula mcn 5 scholarship,O/l haodata pass wela eka partama mage a/l jiwithe kada kappl wuna widiha. dan apahu ewwa gana hithla baladdi nika hinayak wage mcn mata.:confused:
     

    Sudden Lose

    Member
    May 1, 2013
    288
    6
    0
    ඕවා ගැන ඕනවට වඩා බරට හිතන්න එපා යාලුවා.

    1. පිටරට ඩිග්‍රිය කරලා ඕනෙ නම් එහෙ ජොබ් එකක් කරන්න පුලුවන්
    2. මෙහෙ ඇවිත් ජොබ් එකක් කරන්න
    3. ඒ ලෙවෙල් ඕන කියලා එකක් ආවොත් එතකොට ඒ ලෙවෙල් ආපහු කරන්න. හදිස්සිවෙන්න එපා, විනෝදෙන් ඉන්න


    bohoma watina option 3 saho.oya gollange wachan walin dan mage hithe depress eka sahneda adu wela.:yes:
     

    Sudden Lose

    Member
    May 1, 2013
    288
    6
    0


    yako oya gana issellama hithaneka nawaththapan.....umba kochchra try karath anthimata okata fate ekak kiyala thiyenwa ari ewa wadak naha....

    depression wadinam onathram docs/councilers innawa umbata channel kara ganna hitha arala katha karapan...... samajayen kon wenne mokatada????
    USA digree one naha lankawema umbata digrees karanna puluwan with O/L....arima simple dan.... umbata exp + OL+HND ekak thiyenawanm MBA/Msc unath karanna puluwan.....

    owath prasnada saho.......umbatama therenawa umba manasika apashuthawayakin inne kiyala(ung denekta prasne eka therum ganna barikam...) ithin eka ari lesi maga arawa ganna.....

    thawa deyak saho.....Jeewithe kiyanne A/L ma nowe...... umba oka pass wela samaharawita jeewithe lost wennath puluwan....O/L wath nathuwa loke hinipeththtama giya kastiya innawa saho.... Adyapana epa kiwe naha...ath umba palayana karana tharam imporatancy ekak okata denna yannepa....hitha relax arala welasanin andata palayan...yaluwo ekka katha karapan...shot ekanam danna yannepa:P:P:P............

    mekath try karapan....... with O/L.........http://hrmi.lk/
    adi manashika peedanya naththam depression 20-40 oya wayase innewun 50% wadiya kattiyata thiyenawa ban,,,,ada kale hati ahemai....issarawa wage kisima deyak peacefull naha...a nidahasa umbama hada ganin..... nothing to worry yaaaaaaarrrrrrrrr.......:cool::cool::cool::cool:[/QUOTE


    uba atha ridenkan type karala watina advice ekak dila thiyenwa mcn.thankz a lot mcn.athatma me elakiri community eke godak hoda yaluwo inne...:)
     

    N♥K_forever

    Well-known member
  • Jul 23, 2011
    2,456
    323
    83
    Everywhere
    lol..mama A/L karanneth na ban...owa monawada?

    Degree eka elatama karapan...
    Chuttak athata salli hamaba unahama investments karanna balapan..eka godak watinawa machoo..

    GOOD LUCK !
     

    Sudden Lose

    Member
    May 1, 2013
    288
    6
    0


    yako oya gana issellama hithaneka nawaththapan.....umba kochchra try karath anthimata okata fate ekak kiyala thiyenwa ari ewa wadak naha....

    depression wadinam onathram docs/councilers innawa umbata channel kara ganna hitha arala katha karapan...... samajayen kon wenne mokatada????
    USA digree one naha lankawema umbata digrees karanna puluwan with O/L....arima simple dan.... umbata exp + OL+HND ekak thiyenawanm MBA/Msc unath karanna puluwan.....

    owath prasnada saho.......umbatama therenawa umba manasika apashuthawayakin inne kiyala(ung denekta prasne eka therum ganna barikam...) ithin eka ari lesi maga arawa ganna.....

    thawa deyak saho.....Jeewithe kiyanne A/L ma nowe...... umba oka pass wela samaharawita jeewithe lost wennath puluwan....O/L wath nathuwa loke hinipeththtama giya kastiya innawa saho.... Adyapana epa kiwe naha...ath umba palayana karana tharam imporatancy ekak okata denna yannepa....hitha relax arala welasanin andata palayan...yaluwo ekka katha karapan...shot ekanam danna yannepa:P:P:P............

    mekath try karapan....... with O/L.........http://hrmi.lk/
    adi manashika peedanya naththam depression 20-40 oya wayase innewun 50% wadiya kattiyata thiyenawa ban,,,,ada kale hati ahemai....issarawa wage kisima deyak peacefull naha...a nidahasa umbama hada ganin..... nothing to worry yaaaaaaarrrrrrrrr.......:cool::cool::cool::cool:


    ow machan. me sidda wechha events ekka fate ekak kiyala deyak thiyenwa kiyala math hithenwa. anika karmaya kiyala deyakuth thiyenwa kiyana eka oppu wuna.:rolleyes: uba kiyla thiyena kathawa 100% true machan.
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,927
    113
    Black Pearl
    I did Curtin It degree at SLIIT as soon as completed my OLs (skipping ALs)
    Now Im working as a Software Engineer with no issue :)
    currently doing masters part time.
    When it comes to industry ALs OLs results are nothing even degree is just a qualification , practical talent is the most important thing not marks at exams ;)
     
    Last edited:
    • Like
    Reactions: elakiri0777

    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,924
    1,190
    113
    192.168.1.1
    aiyo machan ubata degree ekak thibboth kawruth ube A/L gana ahanne na...... aduma gane ube CV ekaka wath danna one na A/L result degree ekak thiyenawa nan.... e hinda oka gana hithanna epa......
     

    Sudden Lose

    Member
    May 1, 2013
    288
    6
    0
    පිට රටක degree එකක් කරන්න AL ඕනේ වෙන්නේ නෑ. ඔයාගේ සුදුසු කම් අනුව පිටරටක degree එක කරද්දි අවශ්‍ය මුලික courses ටික මුලින් කරලා තමයි degree level එකට යන්නේ. එතකොට AL වල දැනුම ඉබේම එනවා. ඒ හන්ද ඒ ගැන පොඩ්ඩක්වත් හිතන්න එපා. ලංකාවේත් Open University එකේ AL subject වලින් පටන් අරන් degree එක සම්පුර්ණ කරන්න පුළුවන්. තව ඒ වගේ private institutes ලංකාවේ ඕනේ තරම් ඇති. තමන්ගේ අධ්‍යාපන මට්ටම උසස් වෙන්න වෙන්න රැකියාවට අදාල වෙන්නේ ඉහලම සුසුදුකම මිසක් AL නෙවෙයි. එතකොට ඔයාගේ AL results මොනාද කියල කවුරුත් අහන්නේ නෑ. ජිවිතේ එක තැනක් වැරදුනා කියල ඔයාගේ අනාගතේම නැති වෙන්නේ නැහැ. ඔයා වැරදුනු තැන් හදාගෙන උසස් අධ්‍යාපනය හදාරලා ඔයා කවදාහරි ඔප්පු කරන්නේ ඔයා දක්ෂයෙක් කියලයි. එදාට ඔයා ගියපු පාසලවත් ඔයාගේ OL සහ AL results වත් කාටවත් වැඩක් නැහැ.

    Bachelors Degree කියන්නේ AL වලට වඩා එහා ගිය දෙයක් කියල නොදැන ඉන්න තරම් ඔයා මෝඩයෙක් නෙවේනේ. USA නෙවේ ලෝකේ කොහේ කලත් ඔයාගේ resume එකේ මුලින්ම වැටෙන අධ්‍යාපන සුදුසු කම උපාධිය. එත් ඒක සුදුසුකමක් විදියට විතරක් තිබිල බැහැ ඔයා practically ඒ මට්ටමට දියුණු වෙන්න ඕනේ. job interview එකක ඔයා මුහුණ දෙන විදියෙන් තමයි ඔයා දක්ෂයෙක් කියල ආයතනයක් තේරුම් ගන්නේ. මොකද ඔයා එක්ක කතා කරන විනාඩි කිහිපය ඇති interview board එකකට ඔයාව මැනගන්න. ඔයාට A 4ක් AL වල තිබුනත් වැඩක් නැහැ ඔයා ගිහින් බුද්ධිමත්ව කතා නොකලොත්. අධ්‍යාපන සුදුසුකම් කියන්නේ ඒ රැකියාවට අදාල අවම සුදුසු කම. රැකියාවකට උගත් කම විතරක් තිබිල මදි. මොලය පාවිච්චි කිරීම නැතහොත් බුද්ධිමත් කම තමයි රැකියාවට විතරක් නෙවේ මුළු ජීවිතේටම ඕනේ. ඒක තමයි ඔයා මුලින්ම තේරුම් ගන්න ඕනේ දේ. AL කට පාඩම් කරලත් pass වෙන්න පුළුවන්. BS එකත් කට පාඩමින්ම කරගන්න පුළුවන්. එත් රැකියාවක් කරද්දියි ජිවත් වෙද්දියි කිසිම දෙයක් කට පාඩමින් කරන්න බැහැ. හැම මොහෙතේම ඔලුව මෙහෙයවල තීරණ ගන්න වෙනවා. ඒ හන්ද අධ්‍යාපන සුදුසු කම් කියන්නේ ජිවිතේ උඩට නැග ගන්න උදව්වක් මිසක් ජිවිතේ තීරණය කරන සාධකයක් නෙවෙයි.


    ඔයාට තියෙන ප්‍රශ්නේ ලෝකෙට මුහුණ දෙනවට වඩා ඔයාගේ හර්ද ශාක්ෂියෙන් ගැලවෙන්න බැරි කම. ඒකට හොඳම දේ ඔයා දක්ෂයෙක් කියල ඔයා ඔයාටම ඔප්පු කරලා පෙන්නන එකයි. එක තැනක් වැරදුනාට ඔයා විනාස උනේ නැහැ කියල ඔයාගේ හිතට ඒත්තු ගන්නන එකයි . එකට හොඳම අවස්ථාවක් ඔයාට ඇවිත් තියනවා. දැන් තවත් වතාවක් ඔයාට ජීවිතෙන් වාරයක් ලැබිල තියනවා වැරදි නිවැරදි කරගන්න. ඔයා ඒක හරියට පාවිච්චි කරලා ජිවිතේ යන්න පුළුවන් ඉහලම තැනට යන්න අරමුණක් ඇතිව වැඩ කරන්න. අරමුණක් නැතිව කවදාවත් හොඳ ගමනක් යන්න බැහැ. පරණ දේවල් මතක් කරලා ඒවායින් හිත රිද්ද ගන්න එක නෙවෙයි කල යුත්තේ. ඒවා ජීවිතේට ශක්තියක් කරගෙන ඔයාගේ ගමන යන එක. මගේ ජිවිත අත්දැකීමෙන් මේ කියන්නේ. මම ඔයා වගේ AL fail උනේ නැහැ. නමුත් මට අවශ්‍ය තැනට යාගන්න බැරි උනා. මම ලංකාවෙන් 10 දෙනා අතර 5 වසරේ සිෂ්‍යත්වේ pass උනා. නමුත් AL මට ඉහලින් සමත් වෙන්න බැරි උනා. ඔයාට වගේම මට මම ගැන ලොකු ලැජ්ජාවක් සහ මගේ අම්ම තාත්ත ගැන පුදුම දුකක් තිබුන. එත් මම ඔයා වගේ වැටුනේ නැහැ. මම මගේ ජිවිතේ මටම අභියෝගයක් කරගත්ත. මම දෙවෙනි වතාවෙත් AL නොකර open university science degree එක කලා. කරලා first class එකක් ගත්ත. ඉන් පස්සේ ලංකාවේදීම මම ආචාර්ය උපාධිය (PhD) සම්පුරණ කලා. මම අද USA වල scientist කෙනෙක් මල්ලි. USA එද්දී AL කෙසේ වෙතත් අර BSc degree සහතිකෙවත් බැලුවේ නැහැ. වැදගත් උනේ ඉහලම සුදුසු කම විතරයි. ඔන්න ඕකයි ජිවිතේ තමන්ට ඕනේ අතට කරකවා ගන්න ඕනේ කියන්නේ.
    එදා ලංකාවේ විශ්ව විද්‍යාලයකට යන්න සුදුසුකම් මදි උනු මට අද ලංකාවේ විශ්ව විද්‍යාලයක උගන්වන්න සුදුසු කම් තියනවා. මම AL හොඳට කලේ නැහැයි කියල අද කවුරුවත් මට කියනවද නැහැනේ. එදා නොහිටපු අලුත් යාළුවොත් බලෙන් යාලු කම් වලට එනවා. ඕක තමයි ලංකාවේ තත්වේ. තමන් දැනගන්න ඕනේ තමන්ගේ ජිවිතේට වටිනාකමක් අරන් දෙන්න. අපි ජිවිතේ මෝඩ කම් කරනවා. ඒවායින් අපිට සමහර තැන් වරදිනවා. එකේ තේරුම ඔයා කිසිම දෙයක් කරගන්න බැරි කෙනෙක් කියන එක නෙවේ. අපි අපේ මොලේ හරියට පාවිච්චි කලේ නැහැයි කියන එකයි. අපි හැමෝටම එක වගේ දක්ෂකම් තියනවා. නමුත් ඒවා මතු කරගන්න අපි අපේ මොලේට කියල දෙන්න ඕනේ. මේවා දැම්මේ ලොකු කමට නෙවේ. ඔයා දෙයක් ඔලුවට ගනීවි කියලා. මොකද ඔයා ගොඩක් මානසිකව වැටිලා කියල දැනෙනවා ඔයා ලියල තියෙන විදියට. ලැබුණු chance එකෙන් උපරිම ප්‍රයෝජනේ ගන්න. Good luck. :love:

    woow. respect for your effort and dedication friend..:). but unfortunately at the moment the thing i haven't is self confidence.when i remember i'm a failure at the a/l it makes my confidence too low.that's the problem friend.
     

    Sudden Lose

    Member
    May 1, 2013
    288
    6
    0
    N♥K_forever;14903675 said:
    lankawe lokuma than wala inne 8 wath pass nathi un..oya eka eka..degree 7,8 gahala yanne un laga job ekata..un ewa dannewath na..

    ow machan. mata one mage ammai thathhai man wenuwen wiyam kala mudal wenuwen sadaranyak karanda. nathnam mama eka e gollanta karapu loku aparadayak wenwa. mata one machan mage demawpiyange mune sathutak athi karanda e golo jiwath wela eddi.
     

    Sudden Lose

    Member
    May 1, 2013
    288
    6
    0
    මචන් මේ ටික හිතට ගනින් හොඳට , උඹට වෙනස් කරන්න පුළුවන් වර්තමානයයි අනාගතයයි විතරයි , අතීතය ගැන පසුතැවිල වැඩක් නෑ මචන් , ඒක නිසා දැන් මේ මොහොතේ වෙන දේවලුයි අනාගතෙයි ගැන හිතල වැඩ කරපන්

    ow machan. "Live in the present" mata onna okama thami bn karndath amaru..:(

    kochara uthsaha kalth a/l fial kiyana pasu thawima hithata enawa.
     

    Sudden Lose

    Member
    May 1, 2013
    288
    6
    0
    I did Curtin It degree at SLIIT as soon as completed my OLs (skipping ALs)
    Now Im working as a Software Engineer with no issue :)
    currently doing masters part time.
    When it comes to industry ALs OLs results are nothing even degree is just a qualification , practical talent is the most important thing not marks at exams ;)

    ow machan uba kiyana kathawa atha thama.
     
    Last edited: