yaluwane mama elakiri community ekata aluth member kenek. mata loku manasika prashnayak thiyenwa.mama elakiri eke yaluwangen udaw balaporothu wenwa.
menna mekai mage life storya.
mama a/l maths kale 2 parakma. but 2 parama only 2s result eka(2009,2010 a/l)
yaluwane mata hitha ganda bari manasika prashnekta madi wuna a/l karana dawas wala. kohoma hari 2009 a/l fail wenda godakma hethu wune mage manasika prashnaya. athama kiwwoth eka server depression thathwetama awa.
kohomahari mama e manasika prashnen sampurna nidahas wune 2010 May wala.(Deyyiek wage doctor kenketa pin sidda wenda). mata dan hithenwa e doctorwa mulina hamba wunanam mata 2010 a/l gada daganda thiba kiyala.mokada mage studies walata sahenda bada awa e maansika gataluwa nisa.mage maths down wenda mulikama hethuwa eka thama.
kohomahari a/l walin passe mama IT diploma ekak kala. dan mata foreign university ekakata yanda chance ekak hambawela thiyenwa degreya complete karanda.
dan mage parshnya gana kiwooth yaluwane mata me lagaka edala ayeth mansika prshnayk thiyenwa. e thami a/l fail wecha nisa mata sahenea pasu thawimak enawa hithta. mata hitha ganda ba mage egenima kadakappal wuna widiha gana.athatama mama mage a/l jiwethe distroy karagthe etha sulu prashnayk gana onwata wada hithala.dan thma threne mama kochara modayekda kiyala e wage deyakata depress wenda.anthimata wune man a/l maths 2 parakma down wecha eka...
dan yaluwane mata dana ganda one a/l nathuwa foreign country ekaikn degreeyak gathoth lankawe job ekak kardii a/l fail wecha eka awulak wenwada?
aninth eka thama a/l fail wecha eka gana wena pasu thwaima nathi karaganne kohomada? a/l fail kiyala kata hari kiwahama samajayen mawa kon wenawada?
ane yaluwane pinsidda wei mata me prashna walata oyagollange udaw balaporothu wenwa.
bohoma esthuthi.

thankz machan .but mata dana ganda one a/l maths karala fail wunahma samajeyen mawa kon wenwada kiyala. anitha eka a/l nathiwa usa wage country ekakin 4 year degree ekak kalhama kawada hari lankawe job ekak karadii a/l parahnyak wenwada?
usa 4 year degree ekak a/l walata wada valide da?

............

best advice ever machanපිට රටක degree එකක් කරන්න AL ඕනේ වෙන්නේ නෑ. ඔයාගේ සුදුසු කම් අනුව පිටරටක degree එක කරද්දි අවශ්‍ය මුලික courses ටික මුලින් කරලා තමයි degree level එකට යන්නේ. එතකොට AL වල දැනුම ඉබේම එනවා. ඒ හන්ද ඒ ගැන පොඩ්ඩක්වත් හිතන්න එපා. ලංකාවේත් Open University එකේ AL subject වලින් පටන් අරන් degree එක සම්පුර්ණ කරන්න පුළුවන්. තව ඒ වගේ private institutes ලංකාවේ ඕනේ තරම් ඇති. තමන්ගේ අධ්‍යාපන මට්ටම උසස් වෙන්න වෙන්න රැකියාවට අදාල වෙන්නේ ඉහලම සුසුදුකම මිසක් AL නෙවෙයි. එතකොට ඔයාගේ AL results මොනාද කියල කවුරුත් අහන්නේ නෑ. ජිවිතේ එක තැනක් වැරදුනා කියල ඔයාගේ අනාගතේම නැති වෙන්නේ නැහැ. ඔයා වැරදුනු තැන් හදාගෙන උසස් අධ්‍යාපනය හදාරලා ඔයා කවදාහරි ඔප්පු කරන්නේ ඔයා දක්ෂයෙක් කියලයි. එදාට ඔයා ගියපු පාසලවත් ඔයාගේ OL සහ AL results වත් කාටවත් වැඩක් නැහැ.
Bachelors Degree කියන්නේ AL වලට වඩා එහා ගිය දෙයක් කියල නොදැන ඉන්න තරම් ඔයා මෝඩයෙක් නෙවේනේ. USA නෙවේ ලෝකේ කොහේ කලත් ඔයාගේ resume එකේ මුලින්ම වැටෙන අධ්‍යාපන සුදුසු කම උපාධිය. එත් ඒක සුදුසුකමක් විදියට විතරක් තිබිල බැහැ ඔයා practically ඒ මට්ටමට දියුණු වෙන්න ඕනේ. job interview එකක ඔයා මුහුණ දෙන විදියෙන් තමයි ඔයා දක්ෂයෙක් කියල ආයතනයක් තේරුම් ගන්නේ. මොකද ඔයා එක්ක කතා කරන විනාඩි කිහිපය ඇති interview board එකකට ඔයාව මැනගන්න. ඔයාට A 4ක් AL වල තිබුනත් වැඩක් නැහැ ඔයා ගිහින් බුද්ධිමත්ව කතා නොකලොත්. අධ්‍යාපන සුදුසුකම් කියන්නේ ඒ රැකියාවට අදාල අවම සුදුසු කම. රැකියාවකට උගත් කම විතරක් තිබිල මදි. මොලය පාවිච්චි කිරීම නැතහොත් බුද්ධිමත් කම තමයි රැකියාවට විතරක් නෙවේ මුළු ජීවිතේටම ඕනේ. ඒක තමයි ඔයා මුලින්ම තේරුම් ගන්න ඕනේ දේ. AL කට පාඩම් කරලත් pass වෙන්න පුළුවන්. BS එකත් කට පාඩමින්ම කරගන්න පුළුවන්. එත් රැකියාවක් කරද්දියි ජිවත් වෙද්දියි කිසිම දෙයක් කට පාඩමින් කරන්න බැහැ. හැම මොහෙතේම ඔලුව මෙහෙයවල තීරණ ගන්න වෙනවා. ඒ හන්ද අධ්‍යාපන සුදුසු කම් කියන්නේ ජිවිතේ උඩට නැග ගන්න උදව්වක් මිසක් ජිවිතේ තීරණය කරන සාධකයක් නෙවෙයි.
ඔයාට තියෙන ප්‍රශ්නේ ලෝකෙට මුහුණ දෙනවට වඩා ඔයාගේ හර්ද ශාක්ෂියෙන් ගැලවෙන්න බැරි කම. ඒකට හොඳම දේ ඔයා දක්ෂයෙක් කියල ඔයා ඔයාටම ඔප්පු කරලා පෙන්නන එකයි. එක තැනක් වැරදුනාට ඔයා විනාස උනේ නැහැ කියල ඔයාගේ හිතට ඒත්තු ගන්නන එකයි . එකට හොඳම අවස්ථාවක් ඔයාට ඇවිත් තියනවා. දැන් තවත් වතාවක් ඔයාට ජීවිතෙන් වාරයක් ලැබිල තියනවා වැරදි නිවැරදි කරගන්න. ඔයා ඒක හරියට පාවිච්චි කරලා ජිවිතේ යන්න පුළුවන් ඉහලම තැනට යන්න අරමුණක් ඇතිව වැඩ කරන්න. අරමුණක් නැතිව කවදාවත් හොඳ ගමනක් යන්න බැහැ. පරණ දේවල් මතක් කරලා ඒවායින් හිත රිද්ද ගන්න එක නෙවෙයි කල යුත්තේ. ඒවා ජීවිතේට ශක්තියක් කරගෙන ඔයාගේ ගමන යන එක. මගේ ජිවිත අත්දැකීමෙන් මේ කියන්නේ. මම ඔයා වගේ AL fail උනේ නැහැ. නමුත් මට අවශ්‍ය තැනට යාගන්න බැරි උනා. මම ලංකාවෙන් 10 දෙනා අතර 5 වසරේ සිෂ්‍යත්වේ pass උනා. නමුත් AL මට ඉහලින් සමත් වෙන්න බැරි උනා. ඔයාට වගේම මට මම ගැන ලොකු ලැජ්ජාවක් සහ මගේ අම්ම තාත්ත ගැන පුදුම දුකක් තිබුන. එත් මම ඔයා වගේ වැටුනේ නැහැ. මම මගේ ජිවිතේ මටම අභියෝගයක් කරගත්ත. මම දෙවෙනි වතාවෙත් AL නොකර open university science degree එක කලා. කරලා first class එකක් ගත්ත. ඉන් පස්සේ ලංකාවේදීම මම ආචාර්ය උපාධිය (PhD) සම්පුරණ කලා. මම අද USA වල scientist කෙනෙක් මල්ලි. USA එද්දී AL කෙසේ වෙතත් අර BSc degree සහතිකෙවත් බැලුවේ නැහැ. වැදගත් උනේ ඉහලම සුදුසු කම විතරයි. ඔන්න ඕකයි ජිවිතේ තමන්ට ඕනේ අතට කරකවා ගන්න ඕනේ කියන්නේ. එදා ලංකාවේ විශ්ව විද්‍යාලයකට යන්න සුදුසුකම් මදි උනු මට අද ලංකාවේ විශ්ව විද්‍යාලයක උගන්වන්න සුදුසු කම් තියනවා. මම AL හොඳට කලේ නැහැයි කියල අද කවුරුවත් මට කියනවද නැහැනේ. එදා නොහිටපු අලුත් යාළුවොත් බලෙන් යාලු කම් වලට එනවා. ඕක තමයි ලංකාවේ තත්වේ. තමන් දැනගන්න ඕනේ තමන්ගේ ජිවිතේට වටිනාකමක් අරන් දෙන්න. අපි ජිවිතේ මෝඩ කම් කරනවා. ඒවායින් අපිට සමහර තැන් වරදිනවා. එකේ තේරුම ඔයා කිසිම දෙයක් කරගන්න බැරි කෙනෙක් කියන එක නෙවේ. අපි අපේ මොලේ හරියට පාවිච්චි කලේ නැහැයි කියන එකයි. අපි හැමෝටම එක වගේ දක්ෂකම් තියනවා. නමුත් ඒවා මතු කරගන්න අපි අපේ මොලේට කියල දෙන්න ඕනේ. මේවා දැම්මේ ලොකු කමට නෙවේ. ඔයා දෙයක් ඔලුවට ගනීවි කියලා. මොකද ඔයා ගොඩක් මානසිකව වැටිලා කියල දැනෙනවා ඔයා ලියල තියෙන විදියට. ලැබුණු chance එකෙන් උපරිම ප්‍රයෝජනේ ගන්න. Good luck.![]()
best advice ever machan

පිට රටක degree එකක් කරන්න AL ඕනේ වෙන්නේ නෑ. ඔයාගේ සුදුසු කම් අනුව පිටරටක degree එක කරද්දි අවශ්‍ය මුලික courses ටික මුලින් කරලා තමයි degree level එකට යන්නේ. එතකොට AL වල දැනුම ඉබේම එනවා. ඒ හන්ද ඒ ගැන පොඩ්ඩක්වත් හිතන්න එපා. ලංකාවේත් Open University එකේ AL subject වලින් පටන් අරන් degree එක සම්පුර්ණ කරන්න පුළුවන්. තව ඒ වගේ private institutes ලංකාවේ ඕනේ තරම් ඇති. තමන්ගේ අධ්‍යාපන මට්ටම උසස් වෙන්න වෙන්න රැකියාවට අදාල වෙන්නේ ඉහලම සුසුදුකම මිසක් AL නෙවෙයි. එතකොට ඔයාගේ AL results මොනාද කියල කවුරුත් අහන්නේ නෑ. ජිවිතේ එක තැනක් වැරදුනා කියල ඔයාගේ අනාගතේම නැති වෙන්නේ නැහැ. ඔයා වැරදුනු තැන් හදාගෙන උසස් අධ්‍යාපනය හදාරලා ඔයා කවදාහරි ඔප්පු කරන්නේ ඔයා දක්ෂයෙක් කියලයි. එදාට ඔයා ගියපු පාසලවත් ඔයාගේ OL සහ AL results වත් කාටවත් වැඩක් නැහැ.

ayyo sorry machi. loweth advice eka monawa wunathMachan nam newe mama Machi (ස්ත්‍රී ලිංග වචනේ දන්නේ නැහැ) kenek![]()

Diploma ekakin wena rataka University Degree ekak complete karana kathawa nam boru machan.ehema denne na mona ratakawath.100% one kenek ekka me gena katha karanna puluwan mata UK,USA,Canada education systems gena.mokada e ratawal wala College or community college wala 2 years study karama thamai eyala ekka affiliate wena university eke degree ekata enter wenna denne.eth hambawenne Internal karanna thiyena Degree certificate eka nam newei..eyala kawadawath ehema wenna denneth na.wadi wisthara one nam ahanna
a/l fail wechcha ewun kochchra innwada ban..maha loku case ekak nevi ne oka..owa hitanne natuwa wada karan yanna..![]()