Please Help (මා දැල-Beach Seine)

The_Killer

Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    තාත්තට Therapy වලට නම් එක්කන් යන්න මාදු ගගේ රවුමක්. ඒකේ තියෙනවා Fish therapy. හරිම soothing. 30 mins වලට රු.200/= වගේ ගන්නේ. ඔයාලට විතරක්ම බෝට්ටුවක්ම අරන් යනවා නම් 6000/= වගේ වෙයි.

    මමත් කොළබ නිසා වැඩි විස්තර නොදනිමි. නමුත් ලබපු අත්දැකීම නම් හරිම සනීපයි. :love:

    bump
     

    rashmi86

    Well-known member
  • Jun 10, 2016
    1,335
    204
    63
    set une nathnam kiyanna.ape gewal laga madal wata danawa poya 4 nathuwa anith hama dawasakama.poya dawale labanawa nam poya ude waruweth dala wata danawa.enna.help ekak dennam.kohomat dawasakata dal palawal 2,3k witara kohomath wata danawa.habai aulakata tiyenne ganu aya maadal warayata yanne na.bawithawena wachana ganu lamaita sara wadiy hinda.
    kalamatiya madal waraya.
    gurupokuna madal waraya.
    welipatanwila madal waraya.
    godawaya madal waraya.
    me 4ma tiyenne tangalle amabalanthota athare.mewaye uda kiuwa wage hamadama dal watadanawa.
     
    Last edited:

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,645
    3,357
    113
    Bandarawela
    තංගල්ලේ එන්න පුලුවන්නම් pm එකක් දාන්න.දැල් අද්දවන්නම් ඕන තරම්.