Please help me please please please please

Jun 5, 2018
19
1
0
ලොකු ගැටලුවකට මුහුනදීල ඉන්නෙ මම. සාරා‍න්සගතව කතාව කියන්නම්. මට උපදෙසක් දෙන්න.

මම මගෙ කෙල්ලත් එක්ක යාහලු උනෙ මම ඉස්කොලෙ 9 පන්තියෙදි. සාමානය පෙල උසස්පෙල පන්ති වල එකට හිටිය. දැන් රස්සාවක් කරනව. මට 26යි කෙල්ලටත් 26යි. මගෙ ෆැමලිය සාමානනය එකක්. ලොකු සාලිකාරයො නෙමෛ. කාල ඇදල ඉන්න පවුලක් කාටවත් අතනොපාල. කෙල්ලගෙ ෆැමලිය ගොඩක් සල්ලි. තාත්ත රජයෙ ලොකු සම්බන්දකම් තියෙන සල්ලි ගොඩක් තියෙන පවුලක්. අපෙ සම්බන්දෙට පොඩ්ඩක්වත් කැමති නැහැ. ඉස්සර පටන්ම එහෙමයි. එත් මමයි කෙල්ලයි වෙනස් උනෙ නෑ. අවුරුඩු 10ක් අපි දෙන්න ආදරෙ කරෙ මම වෙන කෙනෙක් බදින්නවත් කෙල්ල වෙන කොල්ලෙක් බදින්නවත් නෙමෙ. කෙල්ල රස්සාවකට යනව. මාත් යනව. ගෙදර යන්නෙ එක්කේ තාත්තගෙ වාහනේ. අපිට එක විසදුමයි තියෙන්නෙ. ඒ තමයි ලංකාවෙන් හොරෙන් පැනල යන එක. මොකද කසාද බැන්දත් අපිට එකට ඉන්න දෙන්නේ නෑ. ඒක මට හොදටම විස්වාසයි. මගෙ ගාව එක්කාසුකරගත්ත මුදල් ටිකක් ටියෙනව. ලක්ශ 3ක් විතර. කෙල්ල ගාවත් ටිකක් තියෙනව. අම්මල එක්කාසු කරපු සල්ලි කෙල්ලට දෙන්නේ නෑ මොකද අපි පැනල යයි කියල බයට. කරන්න තියෙන්නෙ රටින් යන එක තමයි. කෙල්ලගේ ගෙදරින් මගුලක් කතා කරල තියෙන්නේ. ඒක ඉක්මනටම වෙනව. මට උපදෙසක් දෙන්න ඉක්මනින්ම රට යනව නම් මොන රටකට යන්න පුළුවන්ද? සතියන් දෙකක් ඇතුලට යන්නම වෙනව. මට කිසි අදහසක් ප්ලෑන් එකක් නෑ. ඔලුවාවුල් වියවුල් වෙලා. අදහසක් එන්නෙත් නැහැ. අහන්න කෙනෙකුත් නැහැ. හැමෝටම හොරෙන් මගෙ පන වගේ ආදරෙ කරන අවුරුදු ගානක් එකට හිටිය කෙල්ලත් එක්ක යන්න මට උදව්වක් කරන්න. මට උපදෙසක් දෙන්න කොයි වගෙ රටකට ගියොත් රස්සාවක් හොයාගෙන ජීවත් ව්එන්න පුළුවන්ද කියල.
 

weerarathne99

Active member
  • Mar 21, 2010
    369
    84
    28
    On arrival yanna puluwan ratawalta yanna.. maldives hodai atin.. anith ewa visa hadanna epai ewa karadara wada...

    On arrival anith ewa

    Singpore
    Indonisia
    Balgeriyawa


    Balgeriyawa nam wadak naha
     

    exodus293

    Well-known member
  • Jul 19, 2017
    1,348
    290
    83
    umbalage gedarin ok nam bedapan......kellage gedarata terum karala dennama berida ban....ammata tattata horen monawath deyak karana eka nam hodai kiyala kiyanna bee....
    Kelinma gihin umba kata karada kellage gedarata....
    Ehemat be kiwwot bedapan...bendata passe balen geniyanna bene.....
    Monaa karannat kalin kalpana karapan hodata....
     

    mtmadushanka

    Well-known member
  • Apr 28, 2018
    3,699
    592
    113
    Hogwarts 🏰
    jnwXbb1.gif
     
    Jun 5, 2018
    19
    1
    0
    umbalage gedarin ok nam bedapan......kellage gedarata terum karala dennama berida ban....ammata tattata horen monawath deyak karana eka nam hodai kiyala kiyanna bee....
    Kelinma gihin umba kata karada kellage gedarata....
    Ehemat be kiwwot bedapan...bendata passe balen geniyanna bene.....
    Monaa karannat kalin kalpana karapan hodata....

    ewa wak naha. mama ketiyen prashne kiwve. mama ehe giyoth guti kala enna wenne. E nisa hondama wisanduma horenma ratin yana epa. ekata gihin rassawak hoyaganna puluwan karadara nathi ratak wenna one. help ekak denna.
    thank you
     

    rusaku

    Well-known member
  • Nov 9, 2007
    3,682
    763
    113
    marry karala pitapalathakata gihin sathiyak dekak idapan. marry karata passe kellata kiyapan ekige ammata call ekak deela hodin innawa kiyanna kiyala. habai inna thana kiyanna epa. tika dawasak yaddi oka arila yanawa. athdakeemen kiyanne
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,764
    66,275
    113
    ohoma sepata hadena kellek ubath ekka rata gihin katu kaida ban.tama 26i ne.30 pennama oki ubawa divorse karala ei.etakota ubata ube gedarath ne.
     

    Luvis

    Well-known member
  • Aug 14, 2015
    1,470
    734
    113
    ඩොටේ
    මචං රට පයිනවට වඩා දෙන්න බැදලා ලංකාවේම කොහෙ හරි ඉන්දලා ලමයෙක් එහෙම ලැබුනට පස්සේ ගෙදර අය ශේප් කරගන්න එක හොද නැද්ද...පව්ලේ එකම කෙල්ලද
     

    samsri

    Well-known member
  • May 15, 2018
    3,174
    2,420
    113
    Kellath ara penala yanna epa putha.giyata passe ubala dennata kara kiyaganan deyak nathiwenwa. anika gedara kellage family ekata eki nathi unaama kochcra dukakada. ubage family ekata uba nati unaama. anika samaharawita ube family eke uba withrak nam inne. ube ammawai thaththwai balaganne kauda machan. kellageth ehami. kawadwath ea de karanna epa sahodaraya. family dekat heakak poddak discusses ekak daala decision ekakata waren.
     
    Jun 5, 2018
    19
    1
    0
    මචං රට පයිනවට වඩා දෙන්න බැදලා ලංකාවේම කොහෙ හරි ඉන්දලා ලමයෙක් එහෙම ලැබුනට පස්සේ ගෙදර අය ශේප් කරගන්න එක හොද නැද්ද...පව්ලේ එකම කෙල්ලද

    naha. sahodarayo innawa. eka wenne n a. rata yana eka thamai karanna one
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,764
    66,275
    113
    eka wenne na. hithanna puluwan hama pattenma hithaa inne. rata yana eka thamai wisaduma.

    yako rata giyoth ekige gedara un ubata naduwak dai kellawa peharagena giya kiyala.one nan yanna kalin marry karapan legally ita passe rata palayan.marry karama gedara ayata case danna bene
     

    Mr.Wedda

    Active member
  • Jun 1, 2018
    619
    80
    28
    Uba bedala rata pennath ubalage gedara ammata thaththata lede danawane.. ubata kellage depala salli epa nam mulinma kohe hari kawuruth wediya hoyanne nethi peththaka geyaka aran job ekak hoyaganin.. ita passe ubage siyaluma connection tika ain karapan mobile phone sim arawa mewwa.. ita passe kellawa bedala eheta ekka palayan.. ethakota rata giya wage thama.. tika kalayak idala rata yanna one nam job ekak hoyagana yanna puluwanne.. kohomath badina eka thama wisaduma.. kellagei ubei akameththen ethakota divorce karanna nam be.. hebei ubata monawahari karanawa kiwwoth kello athsan karanawa.. godin beragana wede karaganna balapan... rata gihin laksha thunakin karanna puluwan labbak ne.. ita passe mokada karanne kiyala plan karala rata palayan..
     
    Last edited:

    RushAM

    Active member
  • Dec 5, 2015
    308
    127
    43
    Sri Lanka
    රට ගිහින් නිකන් කෙලව ගන්න එපා බන්.. අඩුම තරමෙ උබට යන්න රටක් වත් තාම ප්ලන් කරල නෑනෙ...