Please help me please please please please

manjulabw

Well-known member
  • Aug 23, 2007
    17,466
    15,587
    113
    Land of the Gods 🕎
    මචෝ උබ ඩිගිරී එකක්වත් නැති නොර්මල් ඉගෙන ගත්ත එකෙක් නම් ඔහොම කෙල්ල අරන් ගිහින් සදා අනාත වෙන්න වෙන්නෙ. අනික බන් උබට ඔයිට කලින් ඔව ප්ලෑන් කරන්න තිබ්බ. ඔය කෙල්ලත් දැන් නම් යමු රත්තරන් කියල එයි මාස 6 යද්දි ඔකිට සැප නැති අඩුව දැනිල අම්මට කතා කලාම අම්ම කියයි ඔයා එන්න මගේ දුවේ අපි දන්න කෙනෙක් ඉන්නව කියල. එදාට උබට සේරම නැති වෙනව. හොද බිස්නස් එකක් හොදට යාන වාහන නැතුව ඉගෙන ගෙන්ත් නැත්නම් මචන් අනිවා ආදරේ පරාදයි. සේරම සල්ලි බන් සල්ලි

    උබ කරන් ජොබ් එක මොකක්ද? උබේ අනාගත ප්ලෑන් එකක් තිබබ නම් කියහන් බලන්න.
     
    Last edited:

    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    ලක්ශ 3 ක් කියන්නේ බන් දෙන්නගේ ගමනටත් මදි .රට යවන හොරුන්ට නම් අහු වෙන්න එපා අතේ තියන ගානට කෙලවගන්න වෙන්නේ මොලෙන් වැඩ කරපන් නිකම් අමාරුවේ වැටෙන්න එපා :yes:
     

    cvgdude

    Active member
  • Jun 29, 2008
    460
    124
    43
    1. kellage gedarin kamati nattam uba kellawa aran horen paninna epa. eeta passe kellage gedarata eka loku prashnayak wenawa, anith eka kella ayithi eyage ammata taattata natuwa ubata nevei ne. kata karala wisadaganna bari nam nikan hitapan. kella aran pannot kellage gedara ayata wagema ube ammatai taattataith lajja wenn7 a wenawa samajaye.

    2. ohoma sapata haduna kellek uba ekka panala giyat wadi kalayak katta kanne naha. badinakan salli nati unat kamak na kiwwata badala awurudu 3k 4k yaddi ubat ekka katta kanna inne naha oya kella godak welawata. taama katta kaala na ne, katta kaddi ubat ekka eyata terei, etakota uba ewarai.

    3. Kellat aran rata paninna hitannawat epa laksha 5k witara ate tiyagena, ubala dennata higa kanna wei. ubata itin sati deken yanna tiyena hodama rata tamai Singapore hari maldives hari, dekema laksha 5kin witara kisima gemak gahanna be ohoma hadissiye gihin.

    ube ammalata wat kiyapan kellage gedarata kata karanna kiyala, ehema bari nam nikan inna eka tamai hoda. kisima amma taatta kenek kamati naha taman amaruwen hamba karapu dewal uba wage mokut nati ekekta duwat ekka denna. itin ubata kella one nam awurudu 26 wenakan pol gaanne natuwa gemak gahala diyunu wenna tibba, ehema una nam oya prashne na ubata ada.

    awasana washayen kiyanna tiyenne panala yanna epa :P:P.

    :yes: me tikama thama matath kiyanna thiyenne. Hadissi wenna epa machan passe duk wenna wei. Panala yanna nam epa.
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,824
    8
    35,333
    113
    No one seems to be suggesting any solution to the dilemma. As everyone agrees you cannot do much with 3 lakhs. You two cannot even buy airfares to Bangladesh and survive just a month. Paying a job agent to get a ME job is not a solution either as both of you cannot go together. You should have addressed this eventuality earlier and planned for it. Though you think travelling overseas is the solution, but how? Do you have friends or relatives who can sponsor you and support you for three months at least?

    The only possible way to stall this now is to contact the prospective bridegroom and explain the situation and make him understand that going ahead will be detrimental to a successful family life. Don't know whether this is workable or not but.. Just a thought.
    Good Luck!
     
    Last edited:

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,132
    29,797
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    උබට ගේමනේ ගහන්න ඕන.....
    අතේ තියෙන ගානින් දෙන්නෙක් රට ගිහිං ගේමක් ගහන්න අමාරුයි. යථාර්තේ නැට්ටටම කෙලවීමක්....:baffled:
    1 කෙල්ලව එක්කන්ගිහින් හොරෙන් බැඳපන්.
    2 සද්දේ වහලා වෙනද වගේ ගෙවල් දෙකේ මුකුත් නොවුන ගානට ඉදපල්ලා.
    3 මොකෙක් හරි කෙල්ල බදින්න අවොත් ගොඩින් බේරගන්න බැරිවුනොත් අන්තිම ඔප්ෂන් එක විදියට අදින්න ඕක තියාගනින්
    4 යන්න රටක් ලෑස්තිකරගනින්....... රට ගියා - ජොබ් එකක් හොයාගත්තා
    5 කෙල්ලව උබේ ළගට ගෙන්නගනින්.
    ගේම ගහන්න උපරිම මාස 6ක් ඇති

    අම්ම අප්පා නැතිව ගේම ගහනවා කියන්නේ අමු කට්ටක්......
    දෙමව්පියන්ගෙන් දරුවෙක් වෙන්කිරීමේ දුක උබට මේ ආත්මේම විදින්න ලැබේවා....
     

    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    උබට ගේමනේ ගහන්න ඕන.....
    අතේ තියෙන ගානින් දෙන්නෙක් රට ගිහිං ගේමක් ගහන්න අමාරුයි. යථාර්තේ නැට්ටටම කෙලවීමක්....:baffled:
    1 කෙල්ලව එක්කන්ගිහින් හොරෙන් බැඳපන්.
    2 සද්දේ වහලා වෙනද වගේ ගෙවල් දෙකේ මුකුත් නොවුන ගානට ඉදපල්ලා.
    3 මොකෙක් හරි කෙල්ල බදින්න අවොත් ගොඩින් බේරගන්න බැරිවුනොත් අන්තිම ඔප්ෂන් එක විදියට අදින්න ඕක තියාගනින්
    4 යන්න රටක් ලෑස්තිකරගනින්....... රට ගියා - ජොබ් එකක් හොයාගත්තා
    5 කෙල්ලව උබේ ළගට ගෙන්නගනින්.
    ගේම ගහන්න උපරිම මාස 6ක් ඇති

    අම්ම අප්පා නැතිව ගේම ගහනවා කියන්නේ අමු කට්ටක්......
    දෙමව්පියන්ගෙන් දරුවෙක් වෙන්කිරීමේ දුක උබට මේ ආත්මේම විදින්න ලැබේවා....


    ඔව් උඹට ඕනමනන් ඒ වගේ game එකක් ගහපන්.

    සමහරවෙලාවට හරි යන්නත් පුලුවන් කට්ටක් කාලා හරි.

    හැබැයි උඹ ආර්ථිකේ හදාගනින් මොනව කරත්. වගකීම ගන්න බැරිනන් හිතට එකඟව ජීවිත කිපයක් අමාරැවෙ නොදා දැන්ම තීරණයක් ගනින්
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,824
    8
    35,333
    113
    උබට ගේමනේ ගහන්න ඕන.....
    අතේ තියෙන ගානින් දෙන්නෙක් රට ගිහිං ගේමක් ගහන්න අමාරුයි. යථාර්තේ නැට්ටටම කෙලවීමක්....:baffled:
    1 කෙල්ලව එක්කන්ගිහින් හොරෙන් බැඳපන්.
    2 සද්දේ වහලා වෙනද වගේ ගෙවල් දෙකේ මුකුත් නොවුන ගානට ඉදපල්ලා.
    3 මොකෙක් හරි කෙල්ල බදින්න අවොත් ගොඩින් බේරගන්න බැරිවුනොත් අන්තිම ඔප්ෂන් එක විදියට අදින්න ඕක තියාගනින්
    4 යන්න රටක් ලෑස්තිකරගනින්....... රට ගියා - ජොබ් එකක් හොයාගත්තා
    5 කෙල්ලව උබේ ළගට ගෙන්නගනින්.
    ගේම ගහන්න උපරිම මාස 6ක් ඇති

    අම්ම අප්පා නැතිව ගේම ගහනවා කියන්නේ අමු කට්ටක්......
    දෙමව්පියන්ගෙන් දරුවෙක් වෙන්කිරීමේ දුක උබට මේ ආත්මේම විදින්න ලැබේවා....

    He needs a fix sooner than that. In six months the girls parents will get her married unless he marries her first!
    Either he has to marry her and keep silent as you suggest and/or stall the marriage with the other party.
     
    Last edited:

    topkollek

    Well-known member
  • May 22, 2014
    42,790
    1
    56,797
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    කෙලින්ම කෙල්ලගෙ ගෙදර ගිහින් දෙමාපියන් එක්ක කතාකරල බේරුමක් කරගන්න උත්සාහ කරපන්. කෙල්ලව දෙන්න බෑකියනව නම් අතෑරල දාපන්. දෙමාපියන් කියන්නෙ බොලාට වඩා දැනුම් තේරුම් තියෙන අය. එයාලගෙ ආශිර්වාදය නැතුව ගෑනු කරගහගන්න එපා. එහෙම කලොත් වැටුන අමාරුව දවසක තේරෙයි.
     

    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    He needs a fix sooner than that. In six months the girls parents will get her married unless he marries her first!
    Either he has to marry her and keep silent as you suggest and/or stall the marriage with the other party.

    කොහොමද බන් දේපලක් ලියල දෙනව වගේ බලෙන් කෙල්ලෙක් බන්දල දෙන්නේ මාස 6න්?


    මේකට ලොකුම හේතුව ප්‍රශ්නෙවත් පැහැදිලිව ලියල නැති එක (ඒකත් careless දෙයක් නෙවෙයිද?):
    mama ketiyen prashne kiwve. mama ehe giyoth guti kala enna wenne.
    thank you

    අපි මේ ප්‍රශ්නෙ විසඳන්න help එක දුන්නට මේකේ background එක කවුරැවත් දන්නෙත් නැ.

    ඇත්තද කියන්නේ, කොහොම dial එකක්ද, ඇයි කෙල්ලගේ ගෙදරින් ගහල පන්නන්නේ කියල කොහොමද දන්නේ කිසි විස්තරයක් නැතුව (දුප්පත් වුන පලියට ගහල පන්නන්නැනේ).

    දැන් ලක්ෂ 3ක් අරන් රට යන්න plan ගහනව.
     

    Sri Lankan Editor

    Well-known member
  • Feb 3, 2018
    1,887
    199
    63

    :( Machanz, meka godak bonna ona prashnayak (aththatama bonna epa :rofl::rolleyes:)

    Me kiyana dewal upset nam, mewa atha harala daanna :yes: :)
    It's your life, you should take control of it, but intelligently hithanna :)

    Main Factors
    The main factor is the love between You and Your Girl
    Next, the date planned wedding of your Girl to another
    Also, your athma wishwaasaya wadagath but mata hithenawa oya e athin thawama madi kiyala

    Sub-Main Factor
    Government links thiyenawa qwa neda ara family ekata,
    Ehenam ithin parissam wenna.. :rolleyes:
    No escape Machanz, sellamak newei

    Whatever You Do...
    Mekata gamekarayek hithanawa wage hithanna ona but oyaa ganna decision eka balapaanawa meyaalata:
    1) You
    2) Your life partner
    3) Your future children
    4) Your family
    5) Your life partner's family.


    Mona decision eka gaththath oya uda inna ayage jeewitha walata negative paththen balapaanawa...
    Oya mona karath oyata antheemedi awaasiyak wenne :(
    Hodata hithana balanna :yes:

    :) Mekata eka wisadumak pamanai thiyenne namuth eka karanna nam oya
    oyage dukbara manisakathwayen saha paraajeeya moodset eken midenna ona... Mata methana kiyanna baha mokakda kiyala,
    Mewage prashna kalin wela thiyenawa Lankawe..

    Wherever You Go...
    Rata giyoth aniwa oyawa ahuwenawa, oya karanne waraddak
    Legally problematic case adinna haki, oya waraddak karath nathath, boru nadu nisa oyawa hira wenawa, sallith prashnayak nisa oyata surrender karanna wenawa
    Oyawa aniwarayen Lankawata genna gannawa :yes:

    What a Gentleman Would Do
    Oyage parents and anith family eka oyawa dakina widiha wenas karanna Machan :):yes:
    But mekata kaalaya madi...
    Thawa, oya laga inna godaak molaya thiyena and siraa yaluwek ekka hamadeyak ma discuss karaanna.. tikak loku thanaka inna yaluwek wage hodhai...

    Go and talk directly with her parents like a Gentleman / Man :rolleyes::)
    Hangila, panala gihin, gema gahanne atha daruwo :rolleyes:

    Before meeting them, plan what you will say
    Show your girl's affection towards you in front of them
    Eyalata oppu karanna eyalage daughter ge kamaththa kare nathnam, eyagema daughter thamai duk widinne kiyala...
    And show a plan how you will financially succeed in your life

    Salli athi families nam godak financial paththa hithanawa, eka waraddak newei, but eka newei number 1 priority eka

    අවසානය කඳුලක් වූ වොත්...
    Antheemedi oyata ona end-result eka awe nathnam,
    Please remember - never give up, suicide gana hithanna epa,
    Sathiyak duk wenna, ita passe move forward only, not to the past
    Hithanna oyage naraka kalaya iwarai kiyala...
    Future eka saruwath wei

    Mama prarthana karanawa awasaanaya duk kandulak wenne nathi wei kiyala
    but sathutu kandulak wei kiya :rolleyes::yes::);)

     

    captancool

    Member
    May 25, 2007
    79
    0
    0
    Machang,

    Kella atthatama umbata aadarei nam, Amma Thattha thuwakkuwak bellata thiyala mekawa badapan kiyala wena ekek bandanna giyoth eth badinne na.

    Awrudu 10k love kala kena wishwasa eka attha. eth issella poddak balanna Kella atthatamada me hadissi karanne wena ekak badinna wenawa kiyala. Umbawa check karanna kiyanawada danneth na. Kello a wage mots wada karanawa. Nikan hethuwak athuwath nemei nathuwath nemei. Ekko nikamata gedara katha una deyak hena lokuwata aran nikan kalabala welada dan na.

    Moka unath oya aran rata yana wade hithanna wath epa. Umba loku amaruwaka watene. Mama panala yanna encourage karanne na. Eth yannama wenawa nam lankawa athulema kohe hari aathakata gihin inna maasa 6k withara podi hari kadeka hari wadata gihin.

    Eth hodama de thamai kawruma hari margen a Ammatai Thatthatai dewal therum karala depatthema lokuwata nathath podi hari ashirwadayak athuwa badina eka. Eka oya dennatama anagatheta hoda wei.
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,786
    35,636
    113
    වොන්ඩර් ලැන්ඩ්
    උදව් කරන්න පුළුවන්.... 3 විතර යනවා දෙන්නට විස ගහන්න, මේ දවස් වල ටිකට් ගණන් ටිකක් , 1.5 වත් යය ටිකට් වලට...

    උබ ඔහෙන් බැදල ඔක්කොම ඩොකියුමන්ට්s stamp කරන්න ඕන.

    විස ගන්න සති 2 වත් යය්

    ජොබ් හොයන්න උදව් කරන්නම හැබය් එක උබලගේ responsibility එකක්..

    ඉන්න , කන්න බොන්න පමණක් මගේ ගානේ මාස 2 වගේ පුළුවන්...

    pm වරෙන් බ්‍රෝ වැඩිපුර wistara
     
    • Like
    Reactions: Nice_guy

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    කෙල්ලට සල්ලි නම් ඒකි සැපට හැදිච්ච එකක් වෙන්න ඇති. උඹට ආර්ථිකේ හදාගන්න බැරි නම් පරිස්සමින්. කෙල්ල පව්. ඕනේ දුකක් වින්දින්නම් කිව්වට විදිද්දී තමයි තේරෙන්නේ.

    රට යනවා නම් යාලුවෙක් ගේ ගෙදර නවතින්නේ නැතුව යන්න එපා.

    උඹට ඕකට ලැස්ති වෙන්න තිබුනේ මීට අවුරුදු ගානක් කලින්, ඒකිව බන්දන්න යනවා කිව්වම තමයි උඹටත් තදියම් වෙලා තියෙන්නේ.



    මට නම් පෙන්නේ උඹ කිසි සැලසුමක් නැති එකෙක් වගේ.
     

    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    උදව් කරන්න පුළුවන්.... 3 විතර යනවා දෙන්නට විස ගහන්න, මේ දවස් වල ටිකට් ගණන් ටිකක් , 1.5 වත් යය ටිකට් වලට...

    උබ ඔහෙන් බැදල ඔක්කොම ඩොකියුමන්ට්s stamp කරන්න ඕන.

    විස ගන්න සති 2 වත් යය්

    ජොබ් හොයන්න උදව් කරන්නම හැබය් එක උබලගේ responsibility එකක්..

    ඉන්න , කන්න බොන්න පමණක් මගේ ගානේ මාස 2 වගේ පුළුවන්...

    pm වරෙන් බ්‍රෝ වැඩිපුර wistara


    එල කොල්ලෙක්